වර්තමාන සම්මුති ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෙන්විත් තිබෙන මෙම විශ්වාස භංග යෝජනාවට අපේ ජනාධිපති තුමා එක් සිතින් අශිර්වාද කරමින් තමා අගමැති ගේ අමාත්‍යංශ දෙකක් ගලවලා කනේ පහරක් ගැහුවේ.
යු.ඇන්.පි යේ ඉන්න සමහර මීහරක් හිතනවා අගමැති අයින් උනාම අපේ ජනාධිපති තුමාත ඉවරයි ,අපේ ඇමති කමුත් ඉවරයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ.
ඩිලාන් පෙරේරා මෙම අදහස් පල කලේ ඊයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘති සාකච්චාවකදීය.