නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි අතීතයේ අපේ මුතුන් මිත්තන් කීවේ කට කහනවට නොවන බව කීවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න හා කොළඹ 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නෙලුන්දෙනිය සමග එක්ව එම කතාවට පණ දී ඇති බව වාර්තා වේ
රටේ විවිධ පුද්ගලයන් ගෙන් විවිධාකාරව මුදල් වංචා කරන ලද විදෙස් ජාතිකයන් 04 දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් විය . ඒ වන විට රටේ විවිධ තරාතිරම් වල පුද්ගලයන්ට බොරු ගොතා වංචාකර ඇති මුදල රුපියල් කෝටියක් ඉක්මවා තිබුණි.
ඒත් පොලිසියට මෙහිදි සොයා ගැන්මීමට හැකි වු මුදල රුපියල් ලක්ෂ 75ක් බවට අනාවරණය වේ. පසුව එවකට අධ්‍යක්ෂක වු ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින පට්ටම දුෂිතයෙක් වු ද, දුෂිතයකු වු නිසාම නියෝජ්‍ය පොලිස්පති තනතුරට පවා උසස් වී ඇති මොහොට්ටි ආරච්චි ගේ රොහාන් ප්‍රේමරත්න නැමති අය මෙම අත් අඩංගුවට ගත් මුදල් රුපියල් ලක්ෂ 75 ක් සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියේ සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න බී වාර්තාවක් මගින් කියා ඇත්තේ අදාල නඩු භාණ්ඩ සැකකරුවන්ට මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ නොවන බවයි.
පසුව වෙනත් දිනයක කොළඹ මහේස්ත්‍රාත්නෙළුම්දෙණිය හා රෝහාන් ප්‍රේමරත්න ,දෙදෙනා රුපියල් ලක්ෂ 75 අධිකරණයෙන් සැකකරුවන්ට මුදා හල බවට ඒම මුදල් බෙදාගෙන තිබේ. මෙහි අපුරුම දේ නයිජිරියානු ජාතිකයන් වු මේ සැකකරුවන් ගේ නිතිඥයා කිසිදු ඉල්ලීමක් නොකරම ඒ වනවිට අධිකරණයේ රඳවාගෙන තිබූ ගුවන් ගමන් බලපත්‍ර ද සැකකරුවන්ටම මුදා හැර ඇත.
කොළඹ මහෙස්ත්‍රාත් නෙළුම්දෙණිය නැමති මේ පට්ට දුෂිතයා නඩුභාණ්ඩවල ඇති මුදල්, රත්ත්‍රං පවා සොරා ගන්න කම්බ හොරෙක් බව කොළඹ අධිකරණයේ 03 දෙසින් අපවෙතට වාර්තා වේ. ලක්ෂ 75 ක් වංචාකල සැකකරුවන් ද ,නඩු භාණ්ඩ නැත. ඒත් එවක ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න වැනි දුෂිතයෙකුට මෙරට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් ලබාදීමට රෙකමදාරුවක් දුන් සී.ඩී. වික්‍රමරත්න ගොබ්බ පොලිස්පති ඔහුගේ ලිපියේ ලියා ඇත්තේ මොහු අපරාධ විමර්ෂණයේ ලා සුවිශේෂිත කාර්යය භාරයක් ඉටුකල ඉතාම දක්ෂ අයෙකු බවයි.
මෙවැනි පොලිස්පති කෙනෙකු ගොබ්බයෙක් නොවන්නේ නම් අන් කවරෙක් ද …?