උණුසුම් පුවත්

ශෂින්ද්‍ර මහින්දානන්දට තොන්ඩුව දමයි – කැරම් බෝඩ් නඩුව විභාගයට, පැමිණිල්ල නැවත සංශෝධනය වේ.

Spread the love

රාජපක්ෂලා ප්‍රමුඛ හෙන්චයියන් ගේ සියළු මිනීමැරුම්සාපරාධි සාවද්‍ය පරිහරණය, වැනි අනේක විදි සියළු නඩු නිදොස් කොට නිදහස් කිරීමේ කටයුතු භාර සංජය රාජරත්නම් විසින් කිසිදු පැකිලීමකින් තොරව අධිකරණයේදි ඉල්ලා අස්කර ගත්තෝය.

ඒ සියල්ලම සිදු කලේ රාජපක්ෂලා වෙනුවෙන්ය. ඒත් දැන් මහින්දානන්දට සිදුව ඇත්තේ “වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටීමකි ” රාජපක්ෂලාගේ උවමනාවට ක්‍රිඩා ඇමති ලෙසට සිටින අවධියේදි ඡන්දයට බෙදු කැරම් බෝඩ් පිලිබද අල්ලස් නඩුවෙන් ඊළඟ නඩුවාරයේදී මහින්දානන්දට තොන්ඩුව වැටෙන අබව ස්ථිරය.

ඔන්න මහින්දානන්දට අපි දුන්න ඉගිය මේ තොන්ඩුවේ ළණුව ඉතාම සුක්ෂමව ශෂින්ද්‍ර හා චීන පොහොර ගෙන්නු මල්ලී අඹරා අවසානය .දැන් අධිකරණයේ අල්ලස් කොමිසම වෙනුවෙන් එන රජයේ නිතිඥවරයා ගානට බෙල්ලට දමනු ඇත.

ඒ මහින්දානන්ද රාජපක්ෂලා ගේ පැවැත්ම වෙනුවෙන් කල මදි පුංචිකම බව අපට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාරගයෙන් දැන ගැනීමට ඇත. ඒ අනුව අල්ලස් නඩුව සංශෝධන සහිතව විභාගයට ගනු ඇත.


Spread the love

Leave a Comment

You may also like