උණුසුම් පුවත්

ජාජබයේ මාතර සමුළුව අති සාර්ථකයි.

Spread the love

අද සවස මාතර පැවැති ජාතික ජන බලවෙිගයේ විධායක සමුළුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් ඇමතූ අවස්ථාව.

මාතර ⁣පැවැත්වූ මෙම සමුළුවට අතිවිශාල ජනකායක් රැස්ව සිටි බව අප මාධ්‍යවේදීන් විසින් වාර්තා කෙරිණි.මේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික්කයේ  ප්‍රසිද්ධ  කීර්තිමත් වෘත්තිකයන් විශාල පිරිසක්ද සහභාගිව සිටි බවද වැඩිදුරටත් දැනගැන්මට ලැබුණි.
මෙහිදි තවත් විශේෂිත සිදු වීම නම් ජනතා විමුක්ති පෙරමුණේ නොවන සමාජයේ පිලිගත් බොහෝ දෙනෙකු පැමිණ සිටීම විය. 

Spread the love

Leave a Comment

You may also like