උණුසුම් පුවත්

“අතේ මුදු වටේ පොලු ” සමග ඩලස් මිලානෝවල……………

Spread the love

එකම රැහේ උන් කොහේ ගියත් එකට ළඟින බව සනාත කරමින් පසු ගිය 22 වන දින ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මිලානෝ පැමිනියාය.

ඒකාබඩ්-ඩට මිලානෝ ජිවත් වෙන ශ්‍රි ලාංකිකයන් ඉතාම දැඩි අප්‍රසාදයක් පල කොට සිටින්නේ අහිංසක ලාංකිකයන්දුක් විද හම්බකර ගත් මුදල් වලට පොලුතියන “රොෂාන් ජයමාන්න ” නැමති පුද්ගලයා මෙවනි කටයුතු වලට සම්බන්ධ කරගැනීම නිසාය. සමස්ථ ඉතාලි ජනතාවම දන්නා මෙම රොෂාන් ජයමාන්න ලාංකිකයන් ගෙන් ගෙනතිබෙන මුදල් නැවත නොදී ම නිසාම ඔහු වටේ පොලු අතේ මුදු නැමති අනුවර්ථ නාමයෙන් හැදින්වීමට පවා ප්‍රචලිතය.
ලාංකික ජනතාවගේ මුදල් කොල්ලකා තම පවුලේ හා තමාගේ වටේ අවතේකරයන් සතුටුකල රාජපක්ෂ රෙජමය ඒහා සමානම පිරිසක් විදේශ රටවලද තබාගෙන සිටි . කිසිදු යුක්ති ගරුක රණ විරුවකු හෝ වෙනත් ඒ ඒ රටවල පිලිගත් ලාංකිකයන් ඩලස්ලා නැවත් කිසිදිනයක වැද්දා නොගන්න නිසාම මෙවනි පොලු කාරයන් ඩලස්ලාට වටි උන් එකම වර්ග යේ අය වන බැවිනි.

ඩලස්ට මිලානෝ එමට ගුවන් ටිකට් පත් 10 ගැනීමට තරන් ලාංකිකයන් ගෙන් ජයටම මුදල් එකතු කිරීමේ ජාවාරම මෙවර සංවිධායකයන් වු රොෂාන් ජයමාන්න හානුවන් දඹගේ සමග මිහිර පුංචි හේවා විසින් සිදු කොට ඇත.

ඩලස්ලාගේ රටේ කෙරුවාව මොනවට පැහැදිලි කරනවාද කීවොත් නුවන් දඹගේ නැමැත්තා ප්‍රසිද්ධ ස්ත්‍රි දුෂකයෙකි, අනිකා නුවන් පුංචි හේවා නමින්ට පුංචි උවත් ඔහු ලාංකිකයෙකු ගෙන් යුරෝ 13000 ක් වංචාකල පල් හොරෙකි.

මේවනවිට ලංකාවතුල විශේෂ අධිකරණ 03 ක් ස්ථාපිත කොට ජනතා මුදල් කොල්ලකා සුදු පිරිවට පොරවා ගත් හොරුන් හෙලි කිරීමටට දැන් වත් ආණ්ඩුවේ ඇස් ඇරීම සතුටකි.

ඩලස් සමග ” අතේ මුදු වටේ පොලු ” මිලානෝවලදී අපේ වාර්තාකරුට හමුවු අයුරු සේයාරුවේ.

මිලානෝ වාර්තාකරු….JD


Spread the love

Leave a Comment

You may also like