උණුසුම් පුවත්

ආප්ප සිරාට දේශපාලන කිරිපනු ගාය හැදිලා.

Spread the love

“…..පෙරදින අඳින්නට ඇඳුමක් පමණක් ගමන් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයාය.ඔහු මතුයම් දිනෙක මේ සියලු බලතල 

අතැර එලෙසින්ම පිරිසිදු දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය.ඒ අතීතයද මතුයම් දිනයක අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය එයයි……”   ( චතුරිකාගේ පොතෙන් උපුටා ගැනීමක් )
මේ හිටපු ජනපති කපටි සිරා ගේ දෝනියන්දෑ ලියන ලද ජනාධිපති තාත්තා පොතේ පසුවදනයි.මේ ලියවිල්ලේ අවසානයේ ඇති වචන කිහිපය ගැන නැවත චතුරිකාට කියවන්නට හැකි නම් කපටි සිරා ජනපති වරයා වීමෙන් පසු සිදු කළ දෑ  ගැන ඇයට සතුටු වෙන්නට පුළුවන් වුනාට අපට නම් ඇති වන්නේ ඔක්කාරයකි.යහපාලනය දවස්වල කිසිම ව්‍යාපාරිකයකුට මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර නිකුත් නොකළ යුතු යැයි නීතියක් පමුනවා තිබියදී චතුරිකාට පමනක් මත්පැන් අලෙවිය සඳහා බලපත්‍රයක් මහා මත්පැන් විරෝධී සිය පියණානන් විසින් නිකුත් කිරීම පිළිබඳව නම් ඇයට මාර චූන් එකක් තියෙන්නට පුළුවන.චතුරිකා ගේ ජනාධිපති තාත්තා ගේ නොසන්ඩාල වැඩ  ගැන ඇයට හා දහම්ට සිල් රෙද්දෙන් වසන්නට පුළුවන් වුනාට අපට නම් එහෙම කරන්නට බැරිය.සැබවින්ම  මේ නොසන්ඩාලයා තක්කඩි රාජපක්ෂ වරුන්ටත් එහා ගිය අමු කපටියෙකි.

ආප්ප සිරාගේ පැටිකිරිය තවමත් සමාජය වෙත හරියට  නිරාවරණය වී
නැත.තවමත් කපටි නොසන්ඩලයා රඟපාන්නේ අහිංසක හා පැටියකු විදියටය.⁣ජනාධිපති තනතුරෙන් ඉවත් වූ දිනක පොළොන්නරුවට ගිහින් කුඹුරක් 
කොටා ගෙන ජීවත් වෙන වායැයි කියු මේ නරුමයා කොළඹ හතේ විශාල නිවසක් ලබා ගත්තේ ගෙවල් තුනක් එකට පූට්ටු කර යටි කූට්ටු ගේමකිනි.
පාස්කු ප්‍රහාරයේ පළමු වගඋත්තරකාරයා වන්නේද ⁣ආප්ප සිරා බව ඕනෑම පොඩි එකෙකුට තේරුම් යන සිදුවීමකි.ජනාධිපති තනතුරේ වගකීම හා රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තඹ දොයිතුවකට නොසලකා මේකා සිංගප්පූරුවේ රෝන්ද ගැහැව්වේ පාස්කු ප්‍රහාරය ගැන ඒ ටු ඉසෙඩ් දැන ගෙන සිටිද්දීය.අගමැති රනිල් සමග වූ විරසකය මේ කාලකණ්නියා විසඳා ගත්තේ අහිංසක කතෝලිකයන් ගනනාවක්  මරු තුරුළට යවා  තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් කොට අල්තාරයේ ලේ තැවරීමෙනි.මිල්⁣ටෙරි නන්දසේනට බලයට පත්වීම සඳහා තක්කඩි රාජපක්ෂ වරුන් හා එක්ව ආප්ප සිරා සැළසුම් කළ පාස්කු කුමන්ත්‍රණය ගැන දැන් සියල්ල රටට සමාජයට රහසක් නැත.කාදිනල් උන්නාන්සේ මෛත්‍රීට එරෙහිව නඩු දාන්නයැයි ප්‍රසිද්ධියේ කියන්නේ ඒ නිසාය.පහුගිය කාලය පුරාවට ගොළුවෙක් විදියට හිටි ආප්ප සිරා දැන් හිටි පිම්මේ වීරයෙක් වෙන්නට දඟලන දැඟලිල්ල හරිම අමුතුය.සමහරවිට මේ දැඟලිල්ල ආයෙත් වතාවක් රටේ ජනතාව ගොනාට ඇන්දීමේ ජවනිකාවක් වෙන්නට පුළුවන.ආප්ප සිරා තවමත් ඉන්නේ රාජපස්සලාගේ අමුඩය අස්සේය.

මිල්ටෙරි නන්දසේනට ව්‍යවස්ථාවෙන්ම හිට්ලර් බලයක්  සඳහා පාවඩ දමා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අත් ඉස්සුවේද ආප්ප  සිරා ගේ ශ්‍රීලනිප මන්ත්‍රී වරුන් ⁣සැට් එකය.දයාසිරි ජයසේකරලා දැන් වීරයෝ වන්නට දැගලුවාට විසිවන සංශෝධනය දා පාර්ලිමේන්තුවේ මේ වාහෙලා සිද්ධ කළ කතා නැවත වාරයක් කාට කාටත් නැවත සිහිපත් කරගන්නට හැකිනම්  මුන් රොත්තම බත් කන කටින් අසූචි කන එවුන් බව තහවුරු වෙනවා නිසැකය.දැන් දයාසිරි ජයසේකර හීන දකින්නේ අගමැති වෙන්ටය.දයාසිරි ජයසේකර දකින මේ හීනය ගැන කියන්නට ඇත්තේ මේකා කවදා හරි නැගිටින්නේ රෙද්දේ චූ ගිය දවසට බවය.
ආප්ප සිරා රාජපස්සලාගේ අමුඩය අස්සේ ඉඳගෙන හිටි ගමන් ආවේශ වී ඇත්තේ රටේ ජනතාව රාජපස්සලා පිළිබඳව තියෙන කළකිරීම වෛරය බැලන්ස් කරන්නට වෙන්නටද පුළුවන.ඒ මන්ද යත් පාස්කු ප්‍රහාරය ගැන පළමු විත්තිකාරයා වන ආප්ප සිරා අත් අඩංගුවට ගැනීමට මිල්ටෙරි නන්දසේනට කිසිම වුවමනාවක් නැති හන්දාය.පොහොට්ටුවේ ඇතැම්  මැති ඇමතිවරු ආප්ප සිරා හා ඔහුගේ ගෝල බාලයන්ට පල නොකියා පලා බෙදද්දීත් මේ සෙවලයන්  රාජපස්සලාගේ අමුඩය අස්සේම  හැංගී ඉන්නේ මොන  කෙහෙල්මලක් නිසා ද යන්න හොදට ගනන් හදා බැලිය යුතු කාරණයකි.
ආප්ප සිරා යනු කෙළෙහිගුණයක් නැති නොසන්ඩාලයෙකි.ඊයේ පෙරේදා දවසක රවි කරුණායක මෙි නොසන්ඩාලයාගේ සිල් රෙද්ද ගැලෙව්වේය.ඒත් රවි කරුණානායක කළ චෝදනා සම්බන්ධයෙන් මේ තක්කඩියා කටේ කෙල බිඳුවක් බිමට දැම්මේ නැත.ඒවා බොරුය කියන්නට බැරි තරමෙි චෝදනාය.අප මේවා ගැන ලිව්වේ රවි කරුණානායක ඒවා ගැන හෙළි කරන්නට ඉස්සරය.සමහරු හිතුවේ අප ආප්ප සිරා ගැන ලියන ලද ඒවා අතේ රෝල් කියාය.
ආප්ප සිරා යන්තර මන්තර ගුරුකම් කර ගන්නේද ඥානා පිස්සු හුටං ගෙනි.මේ
පිස්සු හුටං ඥානා කරළියට ගෙන එන්නේ ද ආප්ප සිරාය.තවමත් මිල්ටෙරි නන්දසේන හා ආප්ප සිරා අතර සහ සම්බන්ධයේ රතු නූල ඇත්තේ  පිස්සු හුටං ඥානා ගාව බව කවුරුත් නොදත්තාට අපි දනිමු.දයාසිරි ජයසේකරගේ අගමැති සිහිනයේ පූජා වට්ටියද හරි ගස්සන්නේ මේ පිස්සු හුටං ඥානාය.මේ වගේ ගොන් මී වස්සන් රටේ අගමැති වුන හොත් ජනතාවට සිද්ද වෙන දේ  අපි අමුතුවෙන් ලියන්ට ඕනෑ නැත.
කොහොම වෙතත් ආප්ප සිරා ඇතුළු සිරි ලංකා කාරයන් සැට් එක හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්  හංගාගෙන ඉන්න ලෝක අණ්ඩපාලයෝය. යහපාලනය කාලේ තක්කඩි ගේම් ගැසූ ආප්ප සිරා  රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් එදා සිදු නොකළ දේ හොම්බ බිම ඇනිලා ඉන්න මේ වගේ වටපිටාවක  සිද්ධ කරනවායැයි මොර දෙන එක ගැන නම් අපට නම් මාර ආතල්ය.මේ සිරිලංකා කාර අන්ඩපාලයන් රොත්ත සමගි ජන ⁣බලවේගයට කොක්ක ගහන්නත් බැරි නැත.හැබැයි එහෙම වෙන්නේ නම් ඒ සමගි ජන බලවේගයේ කරුමය බව අප වගකීමෙන් සඳහන් කරමු.
දැන් ආප්ප සිරා  හා සිරි ලංකා කාර අන්ඩ පාලයන් දැන් ඉන්නේ    ” මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සීන්…..” එකකය.දයාසිරි ජයසේකර අද තිබුණ රැස්වීමක වීරයා විදියට ඇඳ මොර ගැසුවේ අපි ආණ්ඩුවේ හිටියාට හොඳ දේට හොදයි කියන බවත්  නරක දේට ඒ ගැන විවේචනය කරන්නට බය නැති බවය.මේ වාහේලාට නූගුනය හැදිලාදැයි අපට හිතෙන්නේ මේ පිම්පි කයිවාරු  ඇහෙන විටය.මිල්ටෙරි නන්දසේනට හුලං ගසා විසිවන සංශෝදනයට අත උස්සා රට මේ මහා විනාශයට ඇඳ දැමූ ආප්ප සිරා සහ මේ පිම්පියන් රැළට නැවත දේශපාලනිකව කිසිම අවස්ථාවක් ලබා නොදීමට සමාජය වග බලා ගත යුතුමය.
යහපාලනය දවස්වල තක්කඩියන් ගනනාවක් නඩු කාරයන් විදියට පත් කරන්නට ගත් උත්සාහය එදා වැලකී ගියේ දහනව වන ව්‍යවස්ථා සංශෝදනයෙන් පිහිටුවා තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසාය.මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වූයේ එවකට කතානායක වූ කරු ජයසූරියයි.අද ආප්ප සිරා දහනවවන ව්‍යවස්ථාවේ අඩුපාඩු විදියට දකින්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවයි.මේකාගේ තක්කඩි කම හා නොසන්ඩාලකම තහුවරු කරන්නට මේ විරෝධය හොදටම ඇතිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව වෛරී සහගතව බලන ආප්ප සිරා මිල්ටෙරි නන්දසේන නම් මානසික ලෙඩාට විධායක බලය ලබා දෙන්නට සිය සිරි ලංකා කාර මන්ත්‍රීවරුන්ට ඉඩ දුන්නේ රෙද්දක් ඇඳ ගෙනදැයි අපි ප්‍රශ්ණ කරමු.

Spread the love

Leave a Comment

You may also like