කාත්තන්කුඩි සහරාන් ගේ නිවස තුලදි ඔහු ගේ සහෝදරයා හා තවත් ඥාතින් සමඟ බොම්බ පුපුරවා ගෙන ඔවුන් මිය ගියෝය .එම අපරාධ ස්ථානය නිරීක්ෂණය කොට එම ස්ථානයේදී සාරා ගේ යැයි කියා DNA පරික්ෂාවක් සිදු කොට ඇත. ඒ අවස්ථාවේදි රජයේ ප්‍රභල පුද්ගලයන් දැනුම් දී ඇත්තේ සාරා මිය ගිය බවට වාර්තාවක් ලබා දෙන ලෙසටය.
එත් ඒ කිසිදු ඉල්ලීමක් ඉටු නොකිරීමටත් තමාගේ රාජකාරිය අවංකව ,වගකීමෙන් නිවරදිව සිදුකල බව විනීතව අදාල බලධාරින්ට දැනුම් දී ඇත. ඒත් සහකාර පොලිස් අධිකාරි සමන් වීරසිංහට පොලිස්පති ගෙන් හා විෂය භාර ඇමති සරත් වීරසේකර ගෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට ඔහු අවස්ථා ගන්නාවකදීම තම මිතුරන් හා ප්‍රකාශ කර ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජාන විමර්ෂණ අංශය භාරව ඇත්තේ මෙම සහකාර පොලිස් අධිකාරිවරයාටය . ඉතාම නිරෝගිමත් පුද්ගලයෙක් වු සහකාර පොලිස් අධිකාරි සමන් වීරසිංහ හිටි හැටියේම අසනීප වී ඇත. ඔහුට කොරෝනා වැළඳී ඇතැයි පසුව තහවුරු වී ඇතත් ඊට පෙර ඔහුට කොරෝනා කිසිදු මුලික ලක්ෂණයක් තිබී නැත.
එත් ඔහු මිය ගිය අතරම එයත් තවත් අභිරහසක් බවට මෙරටට ඉතුරු කොට සහකාර පොලිස් අධිකාරි සමන් වීරසිංහ මෙලොවින් සමුගත්තාය. පොලිස් දෙපාර්තමේතුවේ සිටින තුප්පැහි තරු, ඔටුනු, කරලප්පන්, කාරයන්ට වඩා ඔබ ශ්‍රේෂ්ඨ පුත්‍රරත්නයකි.
මොකා ඉදිරියේ වත් තම ආත්මය පාවා නොදුන් ඔබවැනි පුද්ගලයන් නැවත ශ්‍රි ලංකා පොලව තුල නොයිපදව වෙනත් ඕනෑම රටක පිනවන්ත පුතෙකු ලෙස ඉපදේවා යි ලංකා දවසේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු . මේජර් ජේනරාල් සලේ ගේ ඔත්තුකාරිය ලෙසට යොදවා ගෙන සිටි පුලස්තනී රාජෙන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය මෙම පාස්කු ප්‍රහාරයේ ඇල්පෙනිත්තක් පවා දන්න තැනැත්තියකි. ඇය සලේ යොදවා සිටියේ සහරාන්ලා ,හස්තුන්ලා වැඩේ ඉතා හොදට කරනාවාද යන්න පිලිබදව තොරතුරු ගැනීමටය.
එම ප්‍රහාරයෙන් පසුව මුලින්ම පැමිණි හමුදා ජීප් රථයෙන් ඇයව රැගෙන ගොස් යුධ හමුදා කදවුරක් තුලදී මරා දැමු බවට අපවෙතට තොරතුරු ලබුණි. ගෝඨාභය රාජපක්ෂ යමක් සිදු කරන්නේ ඒම සිද්ධියේ සාක්ෂිකරුවන් හෝ අපරාධ විමර්ෂකයන් සියල්ලම මරාදැමීමට මුලින්ම සැලසුම් කරය. ඒ නිසාම සලේ ඉතාම හොදින් එය සිදුකොට හමාරය. ඒ නිසාම සමන් වීරසිංහ ලවා සහරා සහරාන් ගේ නිවසතුල දී මිය ගිය බවටDNA වාර්තාව ලබාගැනීමට ඔහුට දැඩි බලකිරීමක් සිදුකලේය.
අවසානයේ සහකාර පොලිස් අධිකාරි සමන් වීරසිංහ ජීවිතයෙන් වන්දි ගෙව්වාය. ඒ යුක්තිය කිසිදාක ඉටුනොවන ශ්‍රි ලංකා මහපොලවේදීය .