මෛත්‍රිපාල ජනාධිපතිත් පට්ට හොරෙකි, මිනිමරුවෙකි.
එදා රාජපක්ෂ ගේ මිනිමරුවන් සියල්ලම දැන් රැකබලාගන්නේ රටේ ජනාධිපතිය. මොහු හුදෙක් ජනතාවට වහසි බස කියමින් දවල් කාලයේ එලිමහනේ සිටිමින් රාත්‍රි කාලයට ඩිල් කරුවන් ගෙන්න ගනිමින් දුෂිතයන් ,මිනිමරුවන් ප්‍රධාන මත්කුඩු කාරයන් සමග ඩිල් දමාගනී.
කිසියම් තැනැත්තෙක් යම් හොරෙක් ,මිනිමරුවෙක්, දුෂිතයෙක් ආරක්ෂා කරයිද ,සොරකම් කල දේපලක් ළඟ තබාගනීද ඔහුත් හොරාට දෙන දඩුවමටම යටත් වනු ඇත.
මෛත්‍රිපාල ජනාධිපතිත් පට්ට හොරෙකි, මිනිමරුවෙකි.
එදා රාජපක්ෂ ගේ මිනිමරුවන් සියල්ලම දැන් රැකබලාගන්නේ රටේ ජනාධිපතිය. මොහු හුදෙක් ජනතාවට වහසි බස කියමින් දවල් කාලයේ එලිමහනේ සිටිමින් රාත්‍රි කාලයට ඩිල් කරුවන් ගෙන්න ගනිමින් දුෂිතයන් ,මිනිමරුවන් ප්‍රධාන මත්කුඩු කාරයන් සමග ඩිල් දමාගනී.
රටේ නිතිය හා සාමය බල්ලට ගොසින් තිබුනත් සිරිසේනට වගේ වගක් නැත. මහනුවර තෙල්දෙණිය සිදුවීම වනතෙක්ම නිතිය හා සාමය ඇමති කම නියම සුදුස්සාට නොදී එය හිර කරමින් සිටියේ මෛත්‍රිපාලය. ෆොන්සේකාට නිතිය හා සාමය කිසිසේත්ම සිරිසේන නොදෙන බව අපි කැට තියා කීවේ සිරිසේනත් මානව හිමිකම්, නිතිය හා සාමය පිලිබදව පයිසෙකටවත් ගනන් නොගන්නා නිසාවෙනි.
රනිල් සිරිසේන කියන දේට එහි කියමින් ලත වෙන කාන්තා චරිතයක් වීම ජනතාවගේ ජිවිතවලට මිනිමරුවන්ගෙන්,හා රටේ ඉන්න සම්හර සිවුරු දාගත් රස්තියාදු කාරයන් ගෙන් එල්ලව ඇති තර්ජනය සුළු පටු නොවේ.
සිරිසේන ෆොන්සේකාට නිතිය හාසාමය නොදෙන්නේම සිරිසේන ජනාධිපති හොරු ,මිනිමරුවන් , කුඩු කාරයන් සමග ළගින නිසාය. .
අනිකුත් ජාතින්ට පහර ගසන සිවුරු කරුවන්ට වැද වැටෙන රටක ජනාධිපති පුරවැසියන්ට දෙන පණිවිඩය නම් මම ඉන්නේ උඔලා එක්ක බවය. ෆොන්සේකා වැන්නකුට රටේ නිතිය පවත්වාගෙන යාමට ඉඩ දුනහොත් ජනාධිපති ගේ රෙද්ද අස්සේ ළැඟ ඉන්න බල්ලන් සියල්ලම් කුඩු කරන බව ඒකානතය.
මේ නිසාම රටේ නිතිය හා සාමය කරගෙන යාමට දැන් දීඇත්තේ බරපතල රොගිතතවයකින් පසුවන (එම රෝගය කුමක්දැයි අපි නොකියමු ) ඇමති මද්දුම්බණ්ඩාරටය. මෙය සිරිසේන හා මිනිමරුවන් , දුෂිතයන් සමග ඇති ගනු දෙනුවේ ප්‍රතිඵලයකි.
දැන් එක් දෙයක් ජනතාවට පැහැදිලිය රටේ විධායක ජනාධිපති ඉන්නේ පට්ට හොරු සමග අමු හෙලුවෙන්ය.