Also available in: English (English)

රථ වාහන වැරදි සදහා රු;25000 දඩය ලබන සතියේ….රථ වාහන වැරදි 7 ක් සදහා රජය වැඩි කරන ලද රු;25000 ක දඩ මුදල සදහා දඩපත්‍ර නිකුත් කිරිමට ලබන සතියේ බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන අමාත්‍යශ ලේකඛම් නිහාල් සෝමවිර මහතා පවසයි.
මෙය හුදෙක්ම රියදුරන් නිතියානුකුල රියපැදවිමකට යොමු කරවිමක් බවය. මෙම දඩපත්‍රය ක්‍රියාත්මක කිරිමට මෝටරථ පනත ද සංශෝධනය කොට ඇත. තවද මෝ.ර.ප අයත් වගන්ති 07 සදහා මෙම දඩය නියම කිරිමට නියමිතය.
මාර්ග කඩකරමින් ,අපරික්ෂාකාරි ලෙස රියපැදවිමෙන් 2015 දි ජිවිත 2700 ක් අහිමි වි ඇත. අද වන විට සමාජයට මෙය බරපතල තර්ජනයක්ව පවති.