උණුසුම් පුවත්

ජනාධිපති මෛත්‍රි ගේ ඩබල් ගේම් නිසා රටේ නිතිය හා සාමය බිදවැටිලා.

Spread the love

රටක ජනාධිපති වරයකුට තබා බෝතල් පත්තර කාරයකුටවත් නොගෙල පෙන ආකාරයට තමාගේ ආණ්ඩුව තමා විසින්ම විවේචනය කරමින් රෑට රාජපක්ෂලාගේ ගෙවල් ගානේ ලගිමින් දවල්ට “මම සුදනා” ලෙසට ලෝකෙට පෙන්න රඟන මෛත්‍රි මේවන්විට රටම ගිනිතබා අවසන්ය.

මේ වනවිට කහ සුවුරුකාර රස්තියාදු කාරයන් ජනතාවගේ දේපල විනාශ කරමින් මිනීමරමින් රටම එකම අවුල් ජාලාවක් කරමින් ඇත. පොලිස්පති පවා අන්දුන් කුන්දුන්ව බලාඉන්නේ මේ ජාතිවාදය ගිනිදැල් වලට ඔක්සිජන් ලබාදෙන්නේ මෛත්‍රිපාලම බැවිනි.

මහින්ද ගේ ඔඩොක්කුවේ සිට දැන් නැලවෙන මෛත්‍රි ගේ මුවින් එක් වරක් දෙමළ, මුස්ලිම් ජාතින්ට විරුද්ද ජාතිවාදිව හැසිරෙන් අම්පිටියේ සුමන නම් රස්තියාදුකාර බේබද්දාව බැහැදැකීමටත්, තවත් වරක තවත් ප්‍රසිද්ධ රැස්වීමකට ගොස් සිංහලයාට ජාතිවාදි නොවන ලෙසත්ය් කෑමොර දීම ජන්තාව දැන් හදුනාගෙන අවසන්ය.

“මම ඉන්න තුරු මේ රට බෙදන්න ඉඩ දෙන්නෑ අපෙ හාමුදුරුවනේ…” කියා කෑමොර දෙන්නේ කවුද දෙයියනේ මේ රට අපිට බෙදලා දියන් කිවේ. එහෙම දෙයක් නැතුවත් ජනතාව චුංකරන මෛත්‍රි මහනුවරදී සිදුකලේ ඉතාම තිරිසන් ක්‍රියාවකි.

පොලිස් නිලධාරින්ට වෙඩිතැබීමේ නියොග උගන්වන්නේ පොලිසියට බැදී ටී -56 ගින් අවිය තියාගෙන පුජිත්ගේ පිලිකුල් බාවනාව සිදු කිරීමට නොව. ජනතාවගේ ජිවිත හා දේපල වලට යමෙකු පහර දෙනවානම් ඒ කැරැල්ල මර්ධනයට කැරලි කන්ඩායමට වෙඩි තැබීමට හැක.

මහනුවර සිටින එස්.එම්. වික්‍රමසිංහ නැමති කාලකන්නි ජේ.නි.පො.ප වරයා මෛත්‍රිගේ යටි අරමුණු වෙනුවෙන් පෙනීසිටිමින් විශාල මහජන දේපල විනාශ කරන තුරු කිසිදු නිලධාරියෙකු වෙඩි තැබුවේ නැත. ,අවම බලය හෝ නොයදා බලන් සිටියේ පොලිස් නිලධාරින් පවා පුදුමයට පත් කරමිනි.

මෛත්‍රි ගේ මේ රෑ දැනියල් දවල් මිගෙල් ගැන අවසථා දැනුවත් කිරීම අප විසින් කලෝය.

මෛත්‍රි යනු කුහකත්වයේ සංඛේතයයි කීවොත් එය නිවරදිය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා යනු නිකම්ම නිකන් විශ්‍රාමික කොන්දපනනැති සොල්දාදුවෙක් නොව ඔහු රටක් බේරා ගත් විරෝදාර සෙන්පතියකි. නිතිය හා සාමය ඇමතිකම දිය යුත්තා ඔහු උවත් ඔහු වෙනුවට මෛත්‍රි තෝරා ගත්තේ තවත් මෙලෝදෙයක් නොදත් රංජිත් මැද්දුම බණ්ඩාරය.

රනිල් හා මෛත්‍රි බලයට ගෙනා සියල්ලම එක හෙලාම කිවේ රට තුල ඇතිවී තිබෙන තත්වය මත ෆොන්සේකාට එය භාර දෙන ලෙසය. රනිල්ට මෛත්‍රි පැව්සුවේ ” මහින්දත් ” ගෝඨත් ඊට අකමැති වගේම අපෙත් ගොඩක් අය කැමති නෑ කියාය.

රනිල්, මෛත්‍රි දෙන්නම ඉන්නේ ජනතාවගේ පැත්තේ නොව උන්ගේපැලන්තිය වෙනුවෙන් බවත් දැන්වත් නුගත් ශ්‍රි ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය. තවත් නොබෝ දිනකින් මෛත්‍රි ජනාධිපති ගේ මෙවනි දෙපිටකාට්ටු වැඩ නිසා සමසථ ශ්‍රි ලාංකිකයාටම වන්දි ගෙවීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව කල්තියාම අපි අවධාරනය කරමු.


Spread the love

Leave a Comment

You may also like