Spread the love

 මධ්‍යම රාත්‍රි සිට වහාම ක්‍රියාතමකවන පරිදි ඉන්දන මිල පහත ආකාරයට ඉහල යනු ඇති බවට වාර්තාවේ . ඒ අනුව

පෙට්‍රෝල්   ලීටරයක්         රුපියල්     20.00 කින්ද
සුපර් පෙට්‍රෝල් ලීටරයක් රුපියල්     23.00 කින්ද
ඩීසල් ලීටරයක්                   රුපියල්     10.00 කින්ද
සුපර් ඩීසල් ලීටර්යක්       රුපියල්      15.00 කින්ද  ,

භූමිතෙල්                             රුපියල්      10.00 කින් ද

ඉහළ ගොස් ඇත.

මෙම මෙල ගනන් ඉහල දමා ඇත්තේ තාවකාලිකව බවත්  2022 වසරේ පෙබරවාරි මුල් කාලය තුල දි නැවතත් ඉන්දන මිල ඉහල යාමක් ඇතිවන බව අපවෙතට අදහස් දැක් වු ඛණිජ තෙල් සංස්ථාවේ කලමනාකරුවෙකු පැවසීය.රටේ මෙවැනි දැඩි මූල්‍ය අර්බුදයක් පැවතියත් රාජපක්ෂ ජුන්ටාව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැති බව පෙනී යන්නේ, රටේ ධනය ලක්ෂ ගණනක් විනාශ කරමින් ගුවන් හමුදාපතිවරයාගේ නත්තල් පාටියට මේ වන විට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් සහභාගී වී ඇති බව අප වෙත දැන ගැනීමට ඇත.


Spread the love

Leave a Comment

You may also like