උණුසුම් පුවත්

දිලිත් ගේ ඥාති දියණිය ගේ වෙඩිමෙන් ජනාධිපතිටත් කොරෝනා ඔමික්‍රොන් බෝවේයි – සිංගප්පුරුවේදි හෙලිවී නැවත පැමිණියා.

Spread the love

පසු ගියදා කාටත් නොකියාම හොර රහසේම සිංගප්පුරු මවුන්ටන් එලිසබත් රෝහලට යාමට ජනාධිපති ගෝඨාභය පිටව ගියේ දිලිත් ජයවීරගේ ඥාති දියණිය ගේ විවාහ මංගල්‍යට සිටිමින් පසුවය.ඒ විවාහ මංගල උත්සවයට පැමිණි කීප දෙනෙකුටම කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වහාම දිලිත් ජනාධිපතිව දැනුවත් කොට ඇත.

ඒ වනවිටත් සිංගප්පුරුවට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය තමන්ද ආසන්නතම ආසාදිතයන් ගේ ඇසුර ලැබු අයෙකු බව සඟවා හිමින් සිරුවේ මවුන්ටන් එලිසබත් රෝහලට යාම පැත්තක දමා ලෝක අපවාදයෙන් මිදීමට හැරෙන තැපැලෙනම ලංකාවට පැමිණියය. සිංගප්පුරුවට ගොස් රෝහල් ගතව ප්‍රථිකාර ගැනීමට ගියානම්   සිංගප්පුරු බලධාරින් ලෝකයක් මවිතකරමින් කලිසම ඔළුවෙන ගලවන බව දන්නවාය.

කෙසේ වුවත් මේවනවිට ජනාධිපති තම නිවසේ  නිරෝධායනය වෙමින් සිටි. ඔහු හා බිරිද ද දෙදෙනාම ප්‍රමුඛ පෙලේ ආසාධිතයන් ගේ ඇසුරට පත් වු අයවළුන් බවට හදුනාගෙන ඇත. මේ වනවිට එම මනාල යුවලද කොරෝනා ආසාධිතව නිරෝධායනය වෙම්මින් ඇත.


Spread the love

Leave a Comment

You may also like