මේ ලිපිය ලියන මොහොතේ පොලිසිය භාර සරත් වීරසේකර නොහොත් ජංගි සරත් හා පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි ප්‍රධාන උපදේශකයෙකු වු ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ලබන රොහාන් ගුණරත්න මේ මොහොත්වනවිට ඩුබායි ප්‍රධාන පෙලේ හෝටලයක නවාතන් ගෙන ඇත.
ඔවුන් දෙදෙනා මේ පැමිණියේ රෝහාන් ගුණරත්න සමඟ සම්බන්දතා පවත්වන කුමණ හෝ ත්‍රස්තකණ්ඩායමක් හමුවීමට දැයි යන්න බැහැර කල නොහැකි සැකයකි. ඒ රෝහාන් ගුණරත්න පාස්කු පිපිරවීම පිටුපස සිටි ප්‍රධානතම පුද්ගලයෙකු නිසාය. කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් නොමතිව මෙසේ පැමිණීම පිලිබදව අපි දැඩි අනතුරක සේයාවක් දකින්නෙමු.
ළාබාල ගනිකා පහස විදිමට කැමති ජංගි සරත් මේ වනවිට රෝහාන් ගුණරත්න සමඟ එම හෝටලයේ දෙදෙනාම එකී කාර්යයේ නිරතව සිටීම පිලිබදව ශ්‍රි ලංකිකයන් ආඩම්භර විය යුතුය. ඒ තම රටේ නිතිය ක්‍රියාත්මක කරවීමට බැදි සිටින ප්‍රධාන පුද්ගලයාට ඩුබායි ගනිකාවන් ගේ පහස ලබාදීමට තරම් රට සංවර්ධනයේ ගිනි පෙත්තේම තියෙන නිසාය.
මෙහි ඇති භයාණක කම පාස්කු ප්‍රහාරයට පෙර සිදු වුවාක් මෙන්ම රොහාන් ගුණරත්න නැමති මහාචාර්ය කාලකන්නියා තවත් විනාශයක් කිරීමට සරත් වීරසේකර නැමති ජාතිවාදි උන්මත්තකයාව යොදවා ගෙන ඇති බව අපේ අභ්‍යන්තර බුද්ධි වාර්තාකරුවන් කියා සිටි.
කෙසේ වුවත් මෙම ගමන සරත් හා රොහාන් පැමිණියේ නම් නිකමට නොවේ රට වැටි ඇති තැනින් ජනතාව ගොඩ ගැනීමට නොව වැලලීමට තවත් කුමණහෝ උප්පරවැට්ටියක් ඇටවීමට බව අපිට සහතිකය. තවත් පසකින් සරත් වීරසේකරගේ ලේකම්කාන්තාවගේ ඥාති නමගිය පාතාලේ කොස්ගොඩ සුජී ද සිටින්නේ ඩුබායි වීම තවත් විශේෂත්වයකි.පසු ගිය කාලයේම කොස්ගොඩ සුජීගේ උවමනාවට සරත් වීරසේකර දේශබන්දු ලවා පාතාලේ එක් පුද්ගල කණ්ඩායමක් මරා දැමුවේ කොස්ගොඩ සුජීට කිරුළු පැලදීමට බව දැන් පෙනීයන සත්‍යකි.
කෙසේවෙතත් රටේ ජනතාවට අපි අනතුරු අඟවා සිටින්නේ සරත්ලා රොහාන්ලා රාජපක්ෂලාගේ ලැඟ සිටින කිනිතුල්ලන්ය බල්ලා මැරෙනවාට කිනිතුල්ලන් බයයි .
ඒ නිසා මුන් මිනිමරා හෝ රාජපක්ෂ ජුන්ටාවට පනදෙනු ඇත. ඒ නිසා අවධානයෙන් සිටින්න .