උණුසුම් පුවත්

බේබදු ඥාණ සාරයා වගුරු බිම් ගොඩ කරමින් වැඩ අරඹයි. (ඡායාරූප සහිතය )

Spread the love

ඒක් රටක් නිති ගොඩක් නැමති ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති බේබදු නිඝන්ඨයෙකු වු නාවල පාර ,රාජගිරියේ පදිංචි ගලඹඩ අත්තේ ඥාණසාර නැමති පුද්ගලයා රටේ වගුරු බිමක් ඊයේ සිට ගොඩකරන අතරම ප්‍රදේශවාසින් මේ පිලිබදව නාවල පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියත් මෙරට ජංගි ප්‍රවාහනයට පොලිස් වාහන යොදවන පොලිසිය භාර ඇමති කතා කොට එවනි පැමිණිල්ලක් භාර නොගන්න ලෙසට පොලිස් ස්ථානාධිපතිට උපදෙස් දී ඇත.

 

ප්‍රදේශවාසින් පවසන්නේ මෙම විහාරය පිටුපසින් යන ඇළ මාර්ගය මුළු මනින්ම ගොඩ කලහොත් ඉදිරියේදි නාවල රාජගිරිය ප්‍රධාන මාර්ගය  යටවන බවයි. ඥාණසාර භික්ෂුව සම්බුද්ධ චීවරයට මුවාවී රටේ ගිහියන් සිදු නොකරන අන්දමේ සියළුම පාපතර, පාහර වැඩ සිදුකරමින් මුදල් උපයන භික්ෂුවකි. මේ වනවිට ප්‍රංශයේ බිරිද( ඉ……….)නම අපි දන්න නමුත් සදහන් නොකරන්නේ ඇයට අප පොරොන්දු වී ඇති නිසාය. වයස 22  නව යෞවන දියණියක් සිටින ඥාණසාර එක් දරු පියෙකි. බ්ලැක්ලේබල විස්කි බී කජු කන බේබද්දෙකි. මොහුගේ එක් රටක් නිති ගොඩක් කොමිසන් සභාවටම සුදුසු පුද්ගලයෙකි.

තක තීරු ,මෝඩ නන්දසේන ගේ ජාතිවාදි බෞද්ධයන් කිචි කැවීමට යොදා ගැනීම නිසාම අද රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් ගෙවන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ඔත්තුකරුවන්ට මුදල් ගෙවන ගිණුමෙන් ය. මේ නිසාම නන්ද සේනගේ ආශිර්වාදයෙන් රටේ නිතිය බල්ලට දමා මේ ආකාරයට වගුරු බිම් ගොඩ කරන මොහුට දැන් කලයුත්තේ ප්‍රදේශවාසින් ගලගසා එලවා දැමීමය. 


Spread the love

Leave a Comment

You may also like