කලක පටන්ම පොලිස් සංහතියේම අසුජි තවරමින් රාජපක්ෂලා ගේ අසුජි වටලප්පන් යැයි සිතා කමින් සිටි නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදි සිංහ නාමල් රාජපක්ෂට කරන ලද ඇවිටිල්ලේ ප්‍රථිපලයක් ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසට පත්වන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ඇල්ලීමේ තරඟයට අවතීරණය වීමටය.
අපරාධ පරික්ෂණ පිලිබදව මළ පොතේ අකුරක් නොදන්න දෙපාර්තමේතුවේම නම ගිය බේබද්දෙක් වු මොහු මැදමුලන අසුජි කුවුක්කෙකු වු නිසාම එකම සුදුසුකම සේ සලකා එම පත්වීම ලැබිය . අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙසට ඔහු කල ප්‍රථම හා අවසානම රාජකාරිය වුයේ පාස්කුවේ මහමොළකරුවන් ලොතරැයි ඇද ඇල්ලීමය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඔහු සිදු කළ ලොකුම ලොතරැයි දිනුම් ඇදිම මඩකලපුව දේවස්ථානයේ බොම්බය පිපිරවීමට ගිය පුද්ගලයාට දෙහිවල සිට මඩකලපුවට යාමට බස් රථයේ අසුන් වෙන්කරන පුද්ගලයා සොයා ගෙන්වා ගැනීමය . එහිදි මෙලෝ දෙයක් නොදෙන සිටි ඔහු……
“තමුසේ මේ මිනිහට බස් එකේ සීට් ඒකක් වෙන්කරලා දුන්නද …? අනේ ඔව් පාන්දර බස් එකේ තමා මට මතක විදිහට ඔය මිනිහා ගියේ ඒදාම ඔය බස් එකේ පොලිසියේ මහත්තුරු දෙන්නෙකුටත් සීට් වෙන්කරේ මමයි ….මොන බෝම්බ කාරයෝ ද සර් මං නොදන්න කෙනෙක් ඉන්නවද….? මම මෙතන කොච්චර කාලයක් වැඩ කරනවද………….” මේ ඒ පුද්ගලයාගේ කතාවයි.
” හා….. හා…… උඹ තමයි එහෙනම් පාස්කු එක සෙට් කරලා තියෙන්නේ අන්න හරි මහමොලකරු ………..”
ලෙසට ඔහු නිතරගයෙන්ම පත් වුයේ ඒ අනුවය.
ඒ සහරාන් හසීම් ගේ න්‍යායචාර්යවරයා වු නවුෆර් මවුලවීට අමතරව කුසපත් ඇද තොරාගත් තවත් පුද්ගලයෙකි.
DIG , CID නුවන් වෙදිසිංහ එදිනම මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේවත් දැනුවත් කොට උන්නාන්සේවත් නොමඟ යවා අපුරුවට දවල් කෑම වේලක්පවා කාදිනල් නිල නිවසේදි සප්පායම් වූ බව ගෝඨාභය ජනාධිපතිට වාර්තාවීමට ගියේ ස්වල්ප වේලාවකි.
ඒත් සමඟම DIG , CID නුවන් වෙදිසිංහට කාදිනල් නිලනිවසේ දහවල් කැමෙන් පසුව අතුරු පසට ආරාධනා ලැබුනේ ජනාධිපති කාර්යාලයෙන්ය. සවස් කාලයේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති යහමින් බෙදා දුන් අතුරු පස කටට දෙකට ගිල දැමු මේකා නතර වුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිලියේය ඒ යහමින් ගෝඨාභය කන්ඩ දුනු අතුරුපස දිරවා ගැනීමට නොහැකි වූ නිසාය
මේ අප ලීවේ කාදිනල් උන්නාන්සේවත් නොමඟ යවා පට්ට පල් බොරු පාස්කු මහමොළකරු තෝරා ගැනීමේ ලොතරැයිය ගැනය . ඊට වසඟ වු කාදිනල් හිමි DIG , CID නුවන් වෙදි සිංහට දවල් කෑම දුන්නේ කුමණ කරුණක් නිසාදැයි අපි නොදනිමු.
ඒත් ඒ පිලිබදව අපි උන්වහන්සේගෙන් ඉදිරි දිනකදි විමසීමට අපේක්ෂා කරන්නෙමු. දැන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිලිබදව ඇත්තේ යන්නේ කොහේද …? මල්ලෙ පොල් කියන ජාතියේ විමර්ෂණ ගොනුය. ඇත්ත පාස්කුවේ මහමොළකරුවන් අපි කාදිනල් උන්නාන්සේටත් රටටත් අනාවරණය කොට අවසානය දැන් ඇත්තේ කොන්දක් ඇති රටේ ජනතාවට වඟ වෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවක් බිහි වු දාට බුරුතු පිටින් කුදාලාගෙන ඒමටය.
දැන් මුන් ඉන්නේ වතුර හැලියේ කකුළුවා සේ ඉතාම සතුටින්ය . මේ ලියන අපි බිලි ගත්තත් අපෙන් නතර වෙන තැනින් කවරෙකු හෝ නැවත අරඹනු ඇත, එයයි ලෝක ධර්මතාවය. ඒ හැලිය උණුවීමට යම්කිසි කාලයක් ගතවෙන නිසාවෙනි.
එදාට නුවන් වෙදි සිංහලාට රෙද්දේ රෙවෙනු ඇති බව දැම්මම අපිට කිව හැකිය.