පිස්සු බල්ලන් නඩයකට 69 ලක්ෂක් වු මරි මෝඩ ජනතාවක් රටක් භාරදී ඉතාම හොද ප්‍රථිපලයන් දැන් ලබමින් සිටී. අද වනවිට ශ්‍රි ලංකාවේ ආරක්ෂාවට ඇත්තේ වැටකෙයියා පොළු පමණි .
ඒ කුමණ හෝ භාහිර සතුරු උවදුරක් පැමිණිය හොත් නිතියානුකූලව අවි පාවිච්චියට අණ දීමට මෙරට සේනාධිනායක වු නන්දසේනා පිස්සු බෙහෙත් ගැනීමට සිංගප්පුරුව මවුන්ටන් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ගන්න අතරම ඊට මුවාවී රටේ ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න හා බිරිද ද බිරිදට රූපලාව්‍ය සිදුකරන කාන්තාවද ගෙදර මෙහෙකාර කාන්තාවද රැගෙන මානසික ආතතිය නිවා ගැනීමට ඩුබායි ගොස් සිටීමයි.
රටේ කිසිවෙක් නිතියානුකූල අණදීමට පත් නොකොට ගොස් ඇත්තේම නන්දසේනට පිස්සු බෙහෙත් කලට වෙලාවට ගැනීමට නොහැකිව අමතක වීම් නිසාය. අද වනවිට රටේ ආරක්ෂක ලේඛම් කමල් නොමති නිසාම රදවා ගැනීමේ නියෝග දීර්ඝ කිරීමට නොහැකිව ඒවනි සිද්ධීන් දෙකක්ද අප වෙතට පොලිස් ආරංච්චි මාර්ග වලින් වාර්තාවේ. රට රැකීමට ගෙනා හෙළුවා ගෙන් දැන් රටේ ජනතාව රැකී ඉන්නේ යන්තම්නොමිලේ හුස්ම ගැනීමට වායුගෝලයේ වාතය ඇති නිසා පමණි . අනිත් සියල්ල හෙළුවා විසින් වනසා අකා ,මකා දමා ඇත.
ඒත් 69 ලක්ෂම ආඩම්බර විය යුත්තේම හෙළුවා පැමිණි දිනට පසු දින සිටම තම පවුලේ අපරාධ නඩු සියල්ලම රටේ හඩු -කාරයන් ලවා නිදොස් කොට නිදහස් කර ගැනීම ගැනය . එය ඉතාම සුක්ෂමව හා ඉතාම හොදින් සිදු කලෝය. ඒත් අද රටේ ජනතාවට පාන් කියා ගැනීමට බැරිව සිටියදී ආරක්ෂක ලේඛම් උගෙ ගෑනිහා ගෙදර මෙහෙකාරියවද බිරිදගේ මුහුණ සායම්ගාන තැනැත්තියද එක්ක ඩුබායි මැරියට් හෝටලයට ගොස් සැප ගැනීම තරන් තවත් නින්දිත වැඩක් තිබේදැයි අපි නොදනිමු.
ඒත් මේ ගමන සුදානම්කලේ ඩුබායි සිටින මෙරට ප්‍රධාන පෙලේ පාතාල නායක හා කුඩු මාෆියාවේ ජාත්‍යන්තර ජාලයේ සිටින කොස්ගොඩ සුජීවදැයි අපිට දැන් සැකයක් ඇත. ඒ පිලිබදව අපි මේ වනවිටත් දැඩි අවධානයෙන් සිටින්නෙමු.