සිරිසේන පට්ට හොරු සමග ගාල වෙන්න තට මනකොට රනිල් එයාගේ වංශයේ අයත් එක්ක පුටුව රැක ගැනීමට තැටමීම නිසාම මේ වන විට ශ්‍රිලංකාව තුල නිතිය හා සාමය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇත.
රටේ නිතිය ක්‍රියාත්මක නොවීම නිසාම අහිංසක කුඩා දරුවෙකුට වත් සමාජයේ ජිවත් වීමට නොහැකි තත්වයක් මේ වන විට රට තුල උද්ගතව ඇත.
නිතිය ක්‍රියාකරන පොලිස් නිලධාරින්ට පවා ජනතාව එලව එලවා පහර දෙන තිරිසන් යුගයක් රට තුල මේවන විට උද්ගතව ඇත.
එපමණක් නොව රටේ කිසිම තැනක අද වන විට කුඩා දරුවෙකුට වත් පාරේ ගමන් කල නොහැකිතත්වයක් පැන නැගී ඇත.
සිරිසේන පට්ට හොරු සමග ගාල වෙන්න තට මනකොට රනිල් එයාගේ වංශයේ අයත් එක්ක පුටුව රැක ගැනීමට තැටමීම නිසාම මේ වන විට ශ්‍රිලංකාව තුල නිතිය හා සාමය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇත.
නායක් දෙපොලටම් දැන් ඇත්තේ බලය පිලිබද ප්‍රශ්ණයක් මිස ජනතාවගේ ආරක්ෂාව ,රටේ නිතිය ස්ථාපිත කිරීම යන කරුනු නොව. මේ නිසාම රටේ නිතිය මොකාටත් එක් ආකාරයට කර වීමට නම එය දිය යුත්තේ සුදුස්සාටමය ඒ අන කවරෙකු වත් නොව ඇමති ෆොන්සේකම පමණි.
සිරිසේනලා ,රනිල්ලා තවත් මේ රට චිකාගොවක් වීමට ඉඩ හැරිය හොත් ජනතාව පැජට් පාරටයි ,අරලිය ගහටයි පහර දී පලවා හැරීමට ද බැරි නැත.