උණුසුම් පුවත්

අළුත් කඩේ අසුජි දුඟද හමයි…..ළමුන් පැහැර ගෙන ගොස් මරා දැමු කරන්නාගොඩත් නිදහස් – මාපියන් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. (නඩුවක් හරියට පවරා ගැනීමට බැරි ලෝකයේ එකම ගොබ්බ නිතිපතිය ශ්‍රි ලංකාවේ )

Spread the love

හල්ස්ටොප් ,ප්‍රසිද්ධ වැසිකිලියේ ජීවත්වෙන අසුජි පණුවන් වැනි විනිසුරන් කිසිදු හේතු දැක්වීමකින් තොරව රාජපක්ෂ කදවුරේ උවමනාවන් ඉෂ්ඨ කරමින් පාසැල් ළමුන් 11 දෙනා පැහැරගෙන යාමට හා ළමුන් මරාදැමීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වු එවක නාවික හමුදාපති වු වසන්ත කරන්නාගොඩ හට අධිචෝදනා ලබා නොදීමට, නිතිපති ගත් තීරණය ඊයේ අභියාචනාධිකරණයේ විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රධාන විනිසුරන් තීරණය කලේය.

ඒ අනුව මරාදැමු ළමුන් ගේ  දෙමාපියන් කල ඉල්ලීම නිෂ්ප්‍රභාකලේය. ඒ අනුව තවත් නඩුවාරයකදි  රාජපක්ෂ කදවුරේ මිනිමරුවෙකු ශ්‍රි ලංකාවේ නිතිපතිය නැමති අසුජි ගබඩාවේ හා ප්‍රසිද්ධ වැසිකිලියේ සිටින විනිසුරන් වැනි අසුජි පනුවන් විසින් නිදොස් කොට, පිරිසිදු කොට ,කරන්නාගොඩ නැමති මිනිමරුවා මුදා හැරීමට සියළු සැලසුම් සකස් කොට ඇත.

පසු ගිය කාලයේ රටේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පාසැල් ළමුන් 11 දෙනා පැහැරගෙනයාම, සපරාධි සාවද්‍ය රදවා තැබීම, කප්පන් ඉල්ලීම ,මරා කැලි කපා මුහුදට දැමීම යන චෝදනා ගනනාවක් යටතේ අත් අඩංගුවට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තුකල, වරෙන්තුකරු රටේ රාජ්‍ය නායකයා හා  එම නඩුව පැවරු නිතිපති සමඟ එකට අසුන් ගෙන රටේ රාජ්‍ය උත්සවයකට පෙනි සිටීමෙන්ම රටේ සමස්ථ ජාතියටම දුන් පණිවිඩය, රාජප්ක්ෂලා වෙනුවෙන් මිනිමැරුවත් අපි උඹලා වෙනුවෙන් නිතිය නමනවා යැයි කීමයි. (ඊට පහත පින්තුරය සාක්ෂි දරණවා ඇත.)

 “ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයක් ” නොව දැන් ශ්‍රි ලංකාව තුල ඇත්තේ කිසිදු ” ප්‍රජාතන්ත්‍රවාදයක්” නැති  “සමාන” කමක් නැති  “රාජපක්ෂාධිකරණයක්” පමණි.

අදවන විට නිතිපති විසින් දැඩි දෝෂ සහිතව නඩුපවරා ඇතැයි කියමින් නඩු 46 ක් මේවන විට ඉල්ලා අස්කරගෙන  ඇත. ඒ අතර මිනිමැරුම් ,රජයේ දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය , බලය අයුතු ලෙසට පාවිච්චි කිරීම ,රජයේ මුදල් කෝටි 27 ක් අයථා ලෙසට භාවිතය , වැනි බරපතල ඝනයේ අපරාධයන්ය

නඩුවක් හරියට පවරා ගැනීමට බැරි ලෝකයේ එකම ගොබ්බ නිතිපතිය ශ්‍රි ලංකාවේ බව දැන් සමස්ථ ලෝකයම දනි. අද වනවිට තාක්ෂණික දෝෂ කියා නඩු 46 ක් ඉල්ලා අස්කර ගෙන ඇති අතරම තවත් 16 ක් ඉදිරි කාලයේ දි ඉල්ලා අස්කර ගැනීමට නියමිතය.

 නිතිපති ඉල්ලා අස්කරගත් නඩු බොහෝමයක් පවරා ඇත්තේ ත්‍රි පුද්ගල මහාධිකරණයේය. එම නඩු පවරා ඇත්තේ එවකට නිතිපති වු වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසුරි විසිනි. වර්තමාන නිතිපති කියන ආකාරයට රටේ වර්තමාන අගවිනිසුරු චුදිතයෙකුට මිනිමැරුම් නඩුවක්වත් පවරා ගැනීමට බැරි ගොබ්බයෙක් දැයි සමස්ථ ලෝකයාටම පෙනියන සත්‍යකි.

එසේ නම් ඒවනි තකතීරු මොඩයෙක් රටේ අගවිනිසුරු බවට පත් වුයේ කෙසේද….? වර්තමාන නිතිපති සංජය රාජරත්නම් කියන ආකාරයට එවනි තාක්ෂණික ගැටළු පිලිබදව නිතිපතියේ ඒ ඒ විෂය භාරව සිටින ගොබ්බයන් පොල් ගෑවාදැයි බාලාංශයේ දරුවන් පවා අසන ප්‍රශ්ණයකි. රටේ අගවිනිසුරු වු  නිතිපතියේ හිටපු එකාවත් තාක්ෂණික දෝෂ නොමතිව නඩු පැවරීමට නොදන්නේ නම් මුන් සියල්ලට රටේ බදු සල්ලි වලින් වැටුප් ගෙවන්නේ ඇයි. …….?

ලෝකයේ කිසිදු රටක් මේ ආකාරයේ තුප්පැහි වැඩ කොට මිනිමරුවන් හා රටේ සල්ලි උන්ගේ සනුහරේ පැවැත්මට යොදාගත්තු උන්ව එරට නිතිපති ගොස් ඒ අපරාධකරුවන් ගේ ආරක්ෂාවට සිට ගන්නේ නැත. කිසිදු හිරිකිතයක් නැති නිතිපති දෙපාර්තමේන්තුවේ බල්ලන් දැන් එකෙක් අභිබවා එකෙක් පොරකන්නේ රාජපක්ෂ පවුලේ හා උන්ට ආවඩන වාහෙලා ගේ නඩුව වෙනුවෙන් පෙනිසිට නිදොස් කර නිදහස් කිරීමක් කර දි තමාට හෝ තම පවුලේ උන්ට රටේ හිරිමානශය උරා බීමට තැනක් අරන් දීමටය.

දැන්…..” ශ්‍රි ලංකාවේ ජනතාවට ඇත්තේ රටේ අධිකරණයෙන් යුක්තිය ඉල්ලීමට නොව ඔබලා අදහන ආගමකින් මේ පලකයන්ට වඩා විනිසුරන්ට හා නිතිපතියටත් උන්ගේ හත්මුතු පරම්පාරවටත් හෙනහත ගසා පවුල් පිටින් වැලලීයමට ශාපකිරීමටය.”

එසේ නැතිව යමෙක් මුන්ගෙන්  යුක්තියක් ඉල්ලන්නේ නම් ඌට ඔළුවේ අමාරුවක් තිබිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like