මෙතෙක් කලක් සිරිසේනගේ දසමහා යෝධයෝ ලෙසට හැදුන්නු හැල ගෙම්බන් තිදෙනා නෙලුම් පොහොට්ටුවට පැනීමට පොහොට්ටුවේ ඉඩම් අයිති කරු මහින්ද හමුවට අද දින අළුයම ම කිසිවකුට නොදනී ගොස් ඇතත් මහින්ද ගේ පිලිතුර තමාගේ සියලු අයගේ කැමැත්ත ලබාගත යුතු බවයි.
සුසිල් ප්‍රේම ජයන්ත, නිමල් සිරිපාල සිල්වා, ජෝන් සෙනවි රත්න යන මේ තිදෙනා ඉතාම නුදුරේදීම සිරිසේනගේ බුලත් කොලෙන් මහින්දගේ නොලුම් පොහොට්ටුවට පැන යන බව නම් ඒකාන්තය.