රට රකින විරුවා ගේ කෙරුවාව රෙද්ද පල්ලලෙන් බේරෙමින් තිබේ.මේ රටේ මෙවැනි අබ්බ ගොබ්බ පාලකයකු සිටි බවක් ඉතිහාසයේවත් නැත.තමන් ගැන තමන් විසින්ම චරිත සහතික ලියාගන්නා මෙි මිල්ටෙරි නන්දසේන සැබැවින්ම මානසික ආබාධිතයෙක් යැයි සිතිය හැකි තරමට අපට සැකයක් තිබේ.ආණ්ඩුවේ හැම රාජ්‍ය ආයතනයකම ක්‍රියා පරිපාටිය අන්තයටම පිරිහිලාය.රජයේ ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරීන් ඉන්නේ මේ සිද්ධ වෙමින් පවතින සිදුවීම් ගැනකිසිත් කර කියාගන්නට බැරි තරමේය.
රාජපක්ෂ නොසන්ඩාලයන් ගේ බංගලාවෙි වැසිකිලි හෝදන වුන්ට හා උන්ගේ දරු පවුල් වලට නම් රටේ පවතින දුක්ඛදායී තත්වය ගැන නිනව්වක් නැත.මෙි වසලයන්ට රාජපක්ෂ බංගලාවෙන් විසි කරන මස් කට්ටක් ලොව ලොව සිටීම තරමේ වෙනත් ජොලියක් නැති තරමේය. රට තුළ විනයක් නැත.විනය රකින ආයතන වූ අධිකරණය පොලීසිය පාලනය වන්නේ තක්කඩි කාලකණ්නියන් සමූහයකගෙනි.
විශේෂයෙන් නීතිපති ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියම රාජපක්ෂ පවුලේ ඔඩොක්කු කුක්කන් විසින් ගිල ගෙන හමාරය.අද මෙරට ඇත්තේ කැලෑ නීතිය යි.නඩු අහන්නේ කැන්ගරු උසාවි වලිනි. අධිකරණය තුල පවතින මේ නොසන්ඩාල ක්‍රියා දාමය ගැන මේ රටෙි නීතිඥ සංගම්වලට ලැජ්ජාවක් ඇත්තේම නැද්දැයි අපි අසමු. බොහෝ විනිසුරු වරුන් සහ විනිසුරුවරියන්
ඇඟ විකුනාගෙන ජීවත්වන ගණිකාවන් හා සමානය. මේ පාහර විනිසුරුවරුන් හා විනිසුරුවරියන් ජාතක කළ මවුපියන් ගැන පවා අපට ඇතිවන්නේ
හිරිකිතයකි.මේ කාලකණ්නියන් අධිකරණය තුළ හැසිරෙන්නේ තමන් ජාතක කළ අම්මලා තාත්තලාට පවා නින්දාවක් ගෙන එන විදියටය පොලිස් දෙපාර්තමේන්තුවේ කෙරුවාව ඊට එහාය.දැන් පොලීසිය පාලනය වන්නේ අකුරක් ලියාගන්නට බැරි දේශපාලනයේ බල මහිමයෙන් පොලිස් උප සේවයට ගොඩ වූ මෝඩ අඥාන තකතිරුවන්ගෙනි.මේ තකතිරුවන් රොත්ත පොලිස් නිළ ඇඳුම නිවට නියාලු ආකාරයෙන් පාවා දෙමින් සිටී.
බලයේ සිටින දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් සිටින මේ උප සේවා නොසන්ඩාල පොලිස් කාරයන්
ගේ කෙරුවාව පිළිකුල් සහගතය. අද මෙරට බහුලව හෙරොයින් ජාවාරම ව්‍යාප්ත වෙමින් තිබේ.මේ හෙරොයින් ජාවාරම සඳහා මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයන් හවුල් බව අපට අනාවරණය වී ඇත.මිල්ටෙරි නන්දසේන
මෙරට ආරක්ෂක ලේකම් කාලයේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සොයා වාර්තා කරන ලෙසට යුද හමුදා බුද්ධි බලකායට පැවරිණි. ඒ සඳහා අනුයුක්ත කෙරුණ බුද්ධි බලකායේ කණ්ඩායම එදා මෙරට පැවැති
හොරොයින් ජාවාරමේ මුදුන් මුල හා ඒ හා සම්බන් වූවන් සියල්ලන්ගේ තොරතුරු සොයාගෙන ඒ තොරතුරු ඇතුළත් කරමින් ලිඛිත වාර්තාවක් සකසා ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරි නන්දසේනට බාර දෙන ලදී.
එම වාර්තාවේ ඇතුළත් කළ කරුණු ගැන විමසා එහි සඳහන්ව තිබූ කරුනු අතරින් මෙරට හොරොයින් ප්‍රවාහනයේ යෙදුන රාගම ලොකු සීයා අතුරුදන් කරන ලෙසට ඉහත බුද්ධි කණ්ඩායමට මිල්ටෙරි නන්දසේන විසින් නියෝග කෙරිණි.මෙම රාගම ලොකු සීයා යනු ඒ දිනවල මෙරට බොහෝ දේශපාලඥයන් අතර ප්‍රසිද්ධව සිටි මුසල්මානු කට්ටඬියෙකි.රාගම ඔහුගේම දේවාලයක කේන්ද්‍රීය කරගනිමින් මෙරට ප්‍රසිද්ධ දේශපාලඥයන්ට ගුරුකම් කර දුන් ලොකු සීයා ගේ පුත්‍රයාද කට්ටඬියකුු වූ අතර ඔහු පොඩි සීයා නමින් හැඳින්විනි.බුද්ධි බලකාය සොයාගත් තොරතුරු අනුව ලොකු සීයා හොරොයින් ප්‍රවාහනය කර තිබුණේ මාතර සිට කොළඹ දක්වාය.මාතරදී ඔහු විසින් හෙරොයින් ලබා ගෙන තිබුණේ එවකට අමාත්‍ය වරයකු වූ මහින්ද විජේසේකර ගෙනි.
ඒ වන විට අමාත්‍ය මහින්ද විජේසේකර බහුදින ධීවර යාත්‍රා ගනනාවක හිමිකරුවෙක් වූ අතර මෙම බහුදින යාත්‍රා මගින් මෙරටට මහා පරිමානයෙන් හොරොයින් ගෙන එන ලද බව බුද්ධි බලකා කණ්ඩායම අනාවරණය කරගෙන තිබුණි. වැඩිදුරටත් බුද්ධි බලකාය සොයාගත් තොරතුරු අනුව අමාත්‍ය මහින්ද විජේසේකර වෙතින් ලබා ගන්නා හොරොයින් තොග ලොකු සීයා විසින් මාතර සිට කොළඹට ගෙන විත් අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු දේශපාලඥයන් ගනනාවකට සැපයීම කර තිබේ.
අවසානයේදී මෙම ජාවාරමෙන් ලොකු සීයා ඉවත් කරන ලෙසට බුද්ධි බලකායේ කණ්ඩායමට මිල්ටෙරි නන්දසේන විසින් දෙන ලද නියෝගය පරිදි එම කණ්ඩායම විසින් ලොකු සීයා පැහැරගෙන ගොස් නැගෙනහිර අක්කරෙයිපත්තු මුහුදු වෙරළේදී ඝාතනය කරන ලදී.ලොකු සීයා ඝාතනය කිරීමෙන් පසුව හොරොයින් ජාවාරම ගැන ඉදිරියට කටයුතු නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන විසින් බුද්ධි බලකා කණ්ඩායමට නියෝග කරන ලදී.සැබැවින්ම මේ හෙරොයින් ජාවාරම සිදු කරන ලද්දේ රාජපක්ෂ පවුලේ අනුග්‍රහය යටතේය.එහිදී ලොකු සීයා මරා දැමීමට හේතු වූයේ හෙරොයින් ප්‍රවාහනයේදී සිදු කළ මුල්‍යමය වංචාවන් නිසා බව සඳහන් වේ.
කෙසේවෙතත් ඉන්පසුව හෙරොයින් තොගයක් විශේෂ කාර්ය බලකාය මගින් මීගමුවේ දේශපාලඥයකු වූ ලන්සා ගේ නිවසේ තිබියදී අත් අඩංගුවට ගැනිනි.මෙම අත්අඩංගුවට ගත් විගස ගුවන් හමුදාවේ හෙලි කොප්ටරයකින් එම ස්ථානයට ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ ආරක්ෂක බලකායට දොස් පවරා ලන්සා පොලිස් අත්අඩංගුවට ගැනීම වලක්වන ලදී.සැබැවින්ම මෙම හෙරොයින් තොගය රාජපක්ෂවරුන් විසින් ජාවාරම සඳහා ගෙන එන ලද හෙරොයින්ය. අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා ජනපති කාර්ය සාධක බලකායක් පත් කොට එහි සභාපති පදවියට දොස්තර නිලංඟ සමරසිංහ පත්කරන ලදී.දොස්තර නිලංගද මෙරට හොරොයින් ජාවාරම් කරුවන් පිළිබඳව බුද්ධි තොරතුරු අන්තර්ගත වාර්තාවක් සකසන ලද අතර එම වාර්තාවේද මෙරට ප්‍රසිද්ධ දේශපාලඥයන් ගනනාවක් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවද සඳහන් කෙරිණි.එම වාර්තාව ජනපති වරයා අතට පත් වීමෙන් පසුව එහි අන්තර්ගත තොරතුරු දැකීමෙන් ඔහුගේ ඉහ මොල රත්වූ බව පැවැසේ.
එහි අවසන් ප්‍රතිඵළය වූයේ දොස්තර නිලංගට ජීවිත ආරක්ෂාවට මෙරට අත්හැර විදේශයකට පලා යාමට සිදුවීමය.මෙරට හෙරොයින් ජාවාරම්කරුවන් පිළිබඳව දොස්තර නිලංග විසින් සකසන ලද තොරතුරු ගොනුව තවමත් ඔහු සන්තකයේ පවතින බව විශ්වාස කරමු.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය සාකච්ඡාවකදී වෙලේ කඩේ සුදා සමග දුමින්ද සිල්වා හෙරොයින් ජාවාරමේ නිරතවූ බවට පොලීසිය මගින් තොරතුරු සොයා ගෙන ඇතැයි අනාවරණය කරන ලද්දේද මේ කාලසීමාවේදීය.
දුමින්ද සිල්වාගේ පියා ප්‍රසිද්ධ කුකුල් මස් ව්‍යාපාරිකයෙක් වේ.ඔහුට අයත් කුකුල් මස් ප්‍රවාහනය කෙරුණ ලොරි රථ වලින් හෙරොයින් තොග වශයෙන් පිට පලාත්වලට ප්‍රවාහන කිරීම සිදු විය.
පාකිස්ථානය කේන්ද්‍රීය කරගත් හෙරොයින් ජාවාරමෙි ලංකාවේ ප්‍රධාන ගැනුම්කරු වූයේද දුමින්ද සිල්වා ගේ පවුලේ සාමාජිකයන්ය.හිරු වාහිනිය ගොඩ නැගෙන්නේ මේ හොරොයින් ජාවාරමේ ලැබුන ලාභයෙනි.මෙරට ප්‍රසිද්ධ විහාරස්ථාන වලට හිරු වාහිනියෙන් ලක්ෂ ගනන් මුල්‍යාධාර ප්‍රධානය කෙරෙන්නේ හොරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ආදායමෙන් බව මෙරට ළඳ බොළඳ චීවරධාරීන්ට අදහසක් නැතුවා වෙන්නට පුළුවන.
එය එසේවන බව දැන සිටියද මෙරට චීවරධාරීන් ඒ ගැන ලැජ්ජාවට හා කම්පාවට පත් වෙන ජාතියක් නොවන බවද අපි දනිමු. බන්ධනාගාර ගතව සිටි දුමින්ද සිල්වා පසුගියදා මිල්ටෙරි නන්දසේන විසින් නිදහස් කරන ලද්දේ මෙරට පවතින ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙනි. එලෙස දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සැළසුම හා සමගාමීව බන්ධනාගාරය තුළ තවත් රහසිගත මෙහෙයුමක් සිදුවූ බවට අපට තොරතුරු වාර්තා වී තිබේ.
දුමින්ද සිල්වා සමග වැලිකඩ බන්ධනාගාරය තුල මෙරට පොලීසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබූ ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරුවකු වූ මොහොමඩ් සිද්ධික් නැමැත්තාද රඳවා සිටින ලදී.මෙරට කෝවිඩ් ව්‍යාප්තියේ ආරම්භයත් සමගම බන්ධනාගාර පනතේ නෛතික බලය භාවිතා කරමින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු මුදා හැර තිබෙි.දුමින්ද සිල්වාගේ සමිපතමයකු වූ මෙම ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු මුදා හැරීමට බන්ධනාගාර අධිකාරීට නියෝග කර ඇත්තේ මිල්ටෙරි නන්දසේන බව අපට දැනගැන්මට ලැබී තිබේ සිද්ධික් අත් අඩංගුවට පත්වන්නේ පාකිස්තානයේදි 2015 මාර්තු මසය වෙලේ සුදා ගේ ජාත්‍යන්තර ජාවරම්කරු ඔහු විය, පසුව ඔහු දුමින්ද සිල්වාට එකතුව ඇත.
මෙරට කෂඩ ජනමාධ්‍ය එම ජාත්‍යන්තර හොරොයින් ජාවාරම්කරු වැලිකඩ හිරගෙදරින් මුදා හැරීම ගැන හාංකාවිසියක් නොදන්නා බව අපට විශ්වාසය.කෙසේවෙතත් එම හෙරොයින් ජාවාරම්කරු ගේ නිදහසත්
දුමින්ද සිල්වාගේ නිදහසත් අතර පවතින සමීපතම බව තුල අපට නිගමනය කළ හැක්කේ ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම ලංකාව කේන්ද්‍රීය කරගනිමින් නැවත ඉතා ඉක්මනින් ඇරඹෙන බවය. රට රකින විරුවාගේ පාතාල ජාවාරම් කටයුතු සිද්ධවෙන්නේ ඔන්න ඔය විදියටය.ඇඟ හිරි වැටෙන ආකාරයේ මෙවැනි ජාවාරම් වලට මිල්ටෙරි නන්දසේන කෝමත් කැමතිය. ඇමරිකාවෙි කැලිෆෝනියා ප්‍රාන්තයේ එදා වේල බඩ රස්සාවක් කරමින් ජීවත් වූ මේ කාලකන්නියා මෙරට ආරක්ෂක ලේකම් වී අවුරුද්දක් ඇතුළත එම ප්‍රාන්තයේ බිලියන ගනනාවක් වටිනා දේපොල හිමි කරුවකු බවට පත් වූයේ මෙවැනි ජඩ තක්කඩි නොසන්ඩාල ජාවාරම් තුලින් උපයාගත් ආදායමෙන් බව අපි වගකීමෙන් සඳහන් කරමු.අද එම දේපොල වල නියාමන භාරකාරත්වය පැවරී ඇත්තේ මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සිට තක්කඩි ගේම් වලට සම්බන්ධව හමුදාවෙන් ඉවත්ව ගිය කර්නල් හඳපාන්ගොඩටය.
මිල්ටෙරි නන්දසේන පාතාල ජාවාරම් වලින් උපයාගත් මුදල් අද වන විට මෙරට ව්‍යාපාර වලටද යොදවමින් සිටී.
ඒ ගැන අපි පසු ලිපියකින් හෙළිදරවු කරමු.