උණුසුම් පුවත්

දෙරණේ “හෙළුව” හා නාගහන්ද ගේ අභීතකම.

Spread the love


සංඛ අමරජිත් නැමති දිලිත් ජයවීරගේ අසුජි බුදින්නා ඊයේ රාත්‍රි 360 වැඩසටහන මෙහෙය වුයේම නාගහනන්ද යනු පට්ටම දුෂිත පල් හොරෙකු යැයි උපකල්පනය කොටය. අපට නාගහන්ද කොඩිතුවක්කු මහතා පිලිබදව කුමණ කතිකාවක් තිබුණත් ඔහු දිලිත් ජයවීර වැනි කොරෝනාවලින් ගසාකෑ ඇන්ටිජන් පාහරයෙක් නොවන බවත් හොරෙකු නොවන බව අවංකවම අපි කිව යුතුය.

සංඛ අමරජිත් නැමත්තා නීතිඥයෙකු වුවත් ඔහු කියන්නේ ” බැසිල් පාර්ලිමේන්තු පැමිණීම සදාචාර විරෝධි ද ප්‍රජාතන්ත්‍ර විරෝධී දැයි උට උවමනාවක් නොමති බවයි. අද දෙරණේ සංඛලා ,චතුරලා, දිල්කිලා නයි නටවලා පෙන්නු සුරන්ගනා ලෝකය දැන් රටේ 69 ලක්ෂය යහතින් බුක්ති විදින බව කිවයුතුය. සංඛ අමරජිත් නැමති පාහරයන් සිතා සිටින්නේ දිලිත් ජයවීර ගෙදරින් ගෙනාව සංඛ්‍යාත උන්ට හිතු හිතු දේ කිරීමට පාවිච්චිකල හැකි බවයි. කවදා හෝ මේ කාලකන්ණියන් ගේ ආයතන මේ බුක්ති විදිමින් ජනතාව ගොනාට ඇන්දිල්ල නතර කිරීමට මේවා නියාමනය කලයුතුමය. ඒ බවට අපි සංඛලාට මතකින් ලියා තබන්නෙමු. කුමණ ගැටළු තිබුණත් නාගහ නන්ද කොඩිතුවක්කු හා දිලිත්ලා සමඟ සසදන විට හොරෙක් හෝ දුෂිතයෙක් නොවන නිසාම කොන්දේසි විරහිතව අපි නාගහ නන්ද වෙනුවෙන් පෙනි සිටින්නෙමු.

ඔහු 360 වඩසටහනට ගෙන ගොස් ඇත්තේම පහර දීමට බව බැළු බැල්මට පෙනියන කරුනකි. රාජපක්ෂලාගේ අධෝමුඛය දිවෙන් ලෙවකන මිඩියා කාරයන් වු “දෙරණේ දිලිත්ලාත් “, කුඩු රජා වු “රෙනෝ ගේ හිරු “ත් රටේ ජනතාව ගේ බුද්ධිය මොට්ටකරමින් කැලණියේ ගගෙන් නයි එනබව කීමට තරන් මේ පාහරයන් ජනතාව ගොනාට ඇන්දවීම රාජපක්ෂලාට එරෙහි සියල්ලම එකට එක්ව නතර කල යුතුය.

මේ පිලිබදව අපි සොයා බැලීමේදි නාගහනන්දව දෙරණට ගෙන්වා ඇත්තේ දිලිත්ලා හා දුෂිත විනිසුරෙක් එක්ව ඇති වු කතාබහක් බව අප වෙතට වාර්තා වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය නැමති ප්‍රසිද්ධ වැසිකිලියේ සිටින අසුජි පණුවන් වු විනිසුරන් ද, නිතිපති ප්‍රධාන නිතිපතියේ වසලන්ද ,මේ රට අපරාධකරුවන් ගේ ශේම භූමියක් කොට හමාරය. දැන්වත් සමස්ථ විපක්ෂයම ඒකට එක් විය යුතුමය. එසේ නොවන තාක් කල් නාගහන්දලා වැනි නිර්භීතයන් මුන්ගේ අඩත්තේට්ටමට ලක්වීම කිසි සේත් නතරකල නොහැකිය .

දැන් ඇත්තේ දෙරණේ කිසිදු වැඩසටහනකට විපක්ෂයේ කිසිවෙක් සහභාගි නොවිය යුතුය. එවිට මුණ්ගේ “මිඩියා- හමිඩියා ” වි උන්ට සිදුවන්නේ රාජපක්ෂලාගේ හොරිකඩයන් ගේන පාලු ගෙයි වලන් බිදීමටය.

නාගහඳලා දැන් කලයුත්තේ මුණ්ගේ ජනතාවට අයත් සංඛියාතවලින් මේ කරන සෙල්ලම නතර කිරීමට වහාම මැදිහත්වෙන ලෙසයි. ඇන්ටිජන් දිලිත් රටේ සල්ලි හොරාකන බව අපි වගකීමෙන් කියන්නේ වු පට්ට හොරෙකු නිසාය. සංඛලාට නාගහනන්ද සමඟ හැරෙන්නවත් බැරි බව නාගහනන්ද ඉතාම හොදින් 360 දි පෙන්න දි පිලිබදව අපි සතුටු වෙමු.

ඉන් රටට කියන්නේ දුෂිතයන් යනු චෞර වලල්ලක් බවයි ඊට තනියම තමාට පමණක් මුහුණ දීමට බැරි බව නාගහනන්ද දැන්වත් වටහා ගතයුතුය.


Spread the love

Leave a Comment

You may also like