මහින්ද රාජපක්ෂ තරම් බුද්ධාගම විනාශ කළ තක්කඩි සාහසික දේශපාලඥයකු මෙරට නැති තරමේය. මෙරට බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ අහිංසක හෘද සාක්ෂිය වංචාකාරීව මුලා කරමින් දේශපාලන බලය තහවුරු කර ගත් මහින්ද රාජපක්ෂගේ සැබෑ ස්වරූපය මේ වන විට සමාජය තුළ යම්තාක් දුරකට නිරාවරණය වෙමින් පවතී.සුනාමි ව්‍යසනයෙන් රටම වේදනාකාරී අර්බුදයකට ගොදුරුව තිබියදී විදේශ සහනාධාර තොගයක්සිය පෞද්ගලික ගිනුමට දා ගත් මේ කාලකණ්නි තක්කඩියාගේ කෙරුවාව තේරුම් නොගත් සමාජය අද වන විට එහි ඛෙිදජනක ප්‍රතිඵලය අත් විඳිමින් සිටී මේ තක්කඩි කාලකණ්නියා සැබෑ වශයෙන්ම ඩබල් ගේම් කාරයෙකි. ජානගත මැලේෂියන් මුසල්මානුවකු වන මොහු මහා සිංහලයකු ලෙස රූපාන්තරය වීම දක්වා වූ දේශපාලනික ජවනිකාවන් කපටිකම් නොසන්ඩාලකම් හා යටි බිමිගත සාහසික ක්‍රියාවලියන් ගෙන් ගහණය.කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහායකයකු ලෙස කම්කරු ශ්‍රේණියේ වෘත්තීය ජීවිතය ඇරඹූ මහින්ද රාජපක්ෂ අනීතික ආකාරයෙන්
නීතිඥයකු ලෙසින් ඉහලට ඔසවා තබන්නේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකය.
අනුරබණ්ඩාරනායක…….
ඉන්පසු බණ්ඩාරනායක පවුලට සමීපවන මෙි තක්කඩියා ශ්‍රීලනිප නායකයා ලෙස බෞතීස්ම වීමට ඉඩ තිබූ අනුරබණ්ඩාරනායකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද්දේය.අනුර බණ්ඩාරනායකට බේබදු සළෙළු දිවියකට කැන්දාගෙන යන ලද්දේ මොහුය.එදා සිටම මේ තක්කඩියාගේ අපේක්ෂාව වූයේ ශ්‍රීලනිප නායකත්වය බණ්ඩාරනායක පවුලෙන් උදුරා ගැනීමය.ඒ සඳහා වූ සැලසුම් කළ න්‍යාය පත්‍රයේ ඇරඹීම වූයේ අනුර බණ්ඩාරනායකගේ දේශපාලන පාලන භාවිතය කඩා කප්පල් කොට
විනාශ කර දැමීමය.අනුර බණ්ඩාරනායක විනාශය කරා කැන්දා
ගෙන යාම සඳහා මහින්ද රාජපක්ෂ තවත් කාඩ අපතයකු මේ සැලසුමට සම්බන්ධ කර ගන්නා ලදී.ඒ බෙලිඅත්තේ මර්වින් සිල්වාය.අනුරබණ්ඩාරනායක පොත පත කියවූ හා ලෝකය ගැන පිරිපුුුන් අවබෝධයකින් සිටි පුද්ගලයෙකි.එහෙත් මෙරට සමාජයේ පුද්ගල හැසිරීම් රටාව පිළිබඳව අනුර බණ්ඩාරනායක තුල තිබූ දැනුම හා අවබෝධය ඉතා අල්පය.
මහින්ද රාජපක්ෂ සිය අරමුණ සාක්ෂාත්
කර ගැනීමට උපයෝගී කර ගත්තේ
අනුරගේ ජීවිතය තුළ පැවැති මේ හිඩැසය.කාඩ අපතයකු වූ මර්වින්
සිල්වා අනුර බණ්ඩාරනායක ගේ සුකුමාර ජීවිතය උඩු යටිකුරු කරන ලදී.අනුරට ගැහැණුන් සපයමින් ඔහු මත්පැන් ලෝලියකු දක්වා කැන්දාගෙන යාමට මර්වින් සිල්වා දැක්වූ සහයෝගය මහින්ද රාජපක්ෂගේ ශ්‍රීලනිප නායකත්වයේ සිහිනය හා ඉතා සෘජුවම සම්බන්ධ වූ සැළසුම් සහගත කාරණයකි.ඒ සැළසුම තක්කඩි මහින්ද රාජපක්ෂගේ ඕනෑ එපාකම් අනුව සාර්ථක වූයේ අනුර බණ්ඩාරනායක දේශපාලන අනාථයකු බවට පත්වී
අකාලයේ මිය යාමෙනි.
එහෙත් තක්කඩි මහින්දගේ ශ්‍රීලනිප නායකත්වයට තවත් බාධාවක් ලෙස නිර්මාණය වූයේ චන්ද්‍රිකාගේ හදිසි දේශපාලන ප්‍රවේශයයි. එවකට පැවැති එජාප ආණ්ඩුවට එරෙහිව කතරගම දක්වා පා ගමනක් සංවිධානය කොට
නිල නොලත් ශ්‍රීලනිප නායකයා ලෙස සමාජයට ඇඟවමින් සිටි මහින්ද රාජපක්ෂ ගේ දකිමින් සිටි සිහින විමානය බිමට ඇද වැටුනේ එම පා ගමන මාතරට සේන්දූ වූ දිනය.එදින එහි පැවැති රැස්වීමේදීී මංඟල සමරවීරගේ
සහයෝගයෙන් චන්ද්‍රිකා වේදිකාවට නැංගාය.එදින සිදුවූ චන්ද්‍රිකාගේ ජාතික දේශපාලනයේ ගමන් ඇරඹුම පිළිබඳව මහින්ද රාජපක්ෂ සිය කෝපය ඒ අවස්ථාවේ පිට කෙරුවේ මේ පට්ට ****ට කවුද එන්න කීවේ යැයි වේදිකාව පිටුපස මර හඬ නගමිනි.
ඒ සැබවින්ම මානව හිතවාදියකු ලෙස සමාජය ඇන්දූ මෙි තක්කඩියාගේ සැබෑ ස්වරූපයයි
මේ ජවිපේ යටි බිම්ගත දේශපාලනයෙන්
හා එක්සත් ජාතික පක්ෂයේ මිනීමරු ආණ්ඩු බලය තුල මෙරට මහ පොළොව දා දියෙන් හා කඳුළෙන් තෙත් වූ යුගයයි.
රන්ජන් විජේරත්න හා ගජමිතුරු මහින්ද……..
මහින්ද රාජපක්ෂ තක්කඩියා මෙරට පුරවැසියන් අම්බරුවන්ට අන්දවන්ට
පටන් ගත්තේද මේ ඛේදජනක වටපිටාව තුළ සිටය.මොහු එදවස පෙනී සිටියේ ආණ්ඩුවේ නිල හා නොනිල ඝාතකයන් විසින් සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මහ මග ටයර් දමා පුළුස්සා දැමූ තරුණ තරුණයින්ගේ ගැලවුම්කාරයා ලෙසය.සැබැවින් එම හැසිරීම මෙම තක්කඩියාගේ දෙබිඩි රංගනයක්ම වූයේය.එවකට ආරක්ෂක ඇමති වූ රන්ජන් විජේරත්න හා ගජමිතුරු සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය මේ මහින්ද රාජපක්ෂ තක්කඩියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහුට අනාගතයේදී ඔහුට බාධාවක් විය හැකියැයි සිතූ බොහෝ දේශපාලනික ක්‍රියාධරයන්ට ඇඩ්‍රස් නැති මරණයක් සඳහා මග සැලසූ රහස් මාරයා වූයේය.
නීතිඥයකු වූ විජේදාස ලියනාරච්චි……
ඔහුගේ එම ඩබල් ගේම හැසිරවූයේ ලේ පිපාසිතයකු වූ රන්ජන් විජේරත්න නම් පාදඩයාය.ඒ වනවිට හම්බන්තොට මහජන ප්‍රසාදය දිනා ගත් නීතිඥයකු වූ විජේදාස ලියනාරච්චි ඉතා සාහසික ලෙස ඝාතනය කර දැමීමේ සැලසුම මේ මහින්ද රාජපක්ෂ හා රන්ජන් විජේරත්නගේ පිටපතකට අනුව සිදුවූවකි.මේ අඳුරු ඝාතන යුගයේදී මාතලේ පැවැති අමානුෂික වධකාගාරයක අණදෙන්නා වූයේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ බව මෙහිදිීී සඳහන් කළ යුතුම කාරණයකි.
පසුකාලයකදී කර්නල් ගෝඨාභය රාජපක්ෂට මානසික ආබාධිතයකු ලෙස වෛද්‍ය නිර්දේශ මත හමුදාවෙන් ඉවත්ව යාමට පහසුකම් සලසන ලද්දේද
ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නය.
එජාපයේ දේශපාලන බලය බිඳ වැටී ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ලෙස පත්වූ විට මෙරට අගමැති ලෙස පත්කිරීමට ජවිපෙ සැලසුම වූයේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ය.
එහෙත් මෙරට පසුගාමී දේශපාලන තුල ඒ සඳහා ඉඩක් නොපැවතුන අතර මහින්ද රාජපක්ෂ අගමැති වීමේ අවස්ථාව උදාවිය.ඒ වන විට මේ තක්කඩියා මෙරට බොහෝ ජනමාධ්‍ය වේදීන් හා බෞද්ධ සාසනය තුළ සිටි බොහෝ සංඝ නායකයන් සිය ඔඩොක්කු කුක්කන් බවට පත් කර ගෙන තිබුණි.මේ තක්කඩි සාහසිකයා අගමැති වීමෙන් පසු ජනපතිනිය වූ චන්ද්‍රිකාට එරෙහිව විවිධ ආකාරයේ දේශපාලනික කුමන්ත්‍රණ සිදු කරන ලදී.අමාත්‍ය මණ්ඩලය තුළ පැවතිය යුතු සාමූහිකත්වය කෙලසමින් මහින්ද රාජපක්ෂ එහි සාකච්ඡා කරන ලද රහස් මාධ්‍යවලට සැපයීමේ රහස් කොන්ත්‍රාත් කරු වූයේ මං සුදනා ප්‍රතිපත්තිය රටට මුදා හරිමිනි.මේ අතර තම දේශපාලනයට අභියෝගයක් විය හැකියැයි සිතෙන සිය පාර්ශවීය සගයන් කිහිප දෙනෙකුම ඉතා අමානුෂික ලෙස ඝාතනය කරවීමටද මහින්ද රාජපක්ෂට හැකිවූයේය.මේ තක්කඩි සාහසිකයා ඒ සඳහා යොදා ගන්නා ලද්දේ එල්ටීටී ක්‍රියා ධරයන්ව සිට ඉන් පලා ආ පාතාලයන්ය.
එහිදී මේ සාහසිකයාගේ අමානුෂික ගොදුරු බවට පත් වූ මේ දේශපාලන ක්‍රියාධරයන් අතර ශ්‍රීපති සූරියආරච්චි ,ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ , රවිරාජ් හා ලක්ෂ්මන් කදිරගාමර් වැන්නන් සිටී.අද වන විටත් ගිලන් ඇඳක විඳවන මහින්ද විජේසේකරද එවැනි සාහසික කුමන්ත්‍රණයක ගොදුරකි
මහින්ද විජේසේකර……
මහින්ද විජේසේකර අකුරැස්සේදී බෝම්බයකට හසුවීමට සති දෙකකට පෙර ආන්දෝලානාත්මක ප්‍රකාශයක් කරන ලදී.එම ප්‍රකාශය දිවයින පුවත්පතේ ප්‍රදාන ශීර්ෂයේ පල වූයේ දකුණේ එකම ජාතික නායකයා මා බව මහින්ද විජේසේකර පැවසූවේ යැයි සඳහන් කළ පුවතක් හා සම්බන්ධ කරමිනි.මහින්ද විජේසේකර එම ප්‍රකාශය කොට සති දෙක තුනක් වත් නොගොස් බෝම්බ ප්‍රහාරයකට ලක් විය.එම බෝම්බ ප්‍රහාරය බැර වූයේ එල්ටීටියට වුවද එහි යටිබිම්ගත කුමන්ත්‍රණකරුවාද මේ මහින්ද රාජපක්ෂ බව කවදා කෙදිනදී හෝ අනාවරණය වනු ඇත.
ලක්ෂමන් කදිරගාමර්ද……..
ඒ අතරම විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික ලක්ෂමන් කදිරගාමර්ද මේ සාහසික ඝාතකයා විසින් ගත් තවත් ගොදුරකි.එම ඝාතනයද බැර වූයේ එල්ටීටියටය.නමුත් ඒ ඝාතනය පිළිබඳව සිදු කළ පොලිස් පරීක්ෂණ යටපත් කිරීමට මේ මිනීමරු මහින්ද රාජපක්ෂගේ රහස් හස්තය ක්‍රියාත්මක විය
සිය මිනීමරු මෙලේච්ඡ සිතැඟියාවන් ඉටු කර ගැනීමට මෙරට දේශපාලන භූමියේ ලේ පිපාසිත රහස් දඩයම්කරුවා වූ මහින්ද රාජපක්ෂ සමාජය තුළ පෙනී සිටියේ ජාතියේ ගැලවුම් කරුවා ලෙසය.ඔහු එම පදවිය යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා ජනමාධ්‍යයට හා සංඝරත්නයට රාජ්‍ය පංගුවෙන් අධික මිලක් ගෙවමින් තිබුණි. මෙරට බඩ ගෝස්තර වාදී ජනමාධ්‍යය ප්‍රධානීන්ගේ හා හිතවත් මාධ්‍යකාරයින්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ මැදිහත් වූයේ ඒ බඩජාරීන්ගේ දුවා දරුවන්ට රජයේ සුපිරි රැකියා අවස්ථා ලබා දෙමිනි.ඇතමුන්ගේ සළෙළු පැවතුම් භුක්තියට ගණිකා ගැහැනුන් හා මත්පැන් සපයන ලදී.ඉඩ කඩම් නිවාස හා බංකු ණය ලබා දීමටද මැදිහත් වූයේය.ඔවුන් විෂයෙහි පෞද්ගලිකව පැවැති නඩු හබ විසඳන ලදී.තව පිරිසකගේ පාසැල් වියේ දරුවන් සඳහා කොළඹ කේන්ද්‍රීය කරගත් සුපිරි පාසල් ලබා දීමද සිදු විය.
මේ එවැනි ප්‍රාදේශීය පත්තරකාරයෙකු විසින් ලබා ගත් වරප්‍රසාදයක් පිළිබඳව අපට වාර්තා වූ තොරතුරකි.දකුණු පලාතේ ඊනියා ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු යැයි ප්‍රචලිත සුගතපාල මැන්දිස් ගේ පුත්‍රයාට ලේක්හවුස් හි රැකියා අවස්ථාවක් ලබා දුන් අතර ලේලියට අයිටීඑන්හී රැකියා අවස්ථාවක් දෙන ලදී.මෙහිදී සුගතපාල මෙන්ඩිස් යනු මහින්දගේ කුණු කෑ ප්‍රදේශීය බඩජාරී මාධ්‍යකරුවන් අතර එකෙක් පමනක් බව සඳහන් කරමු.තව බොහෝය.අප මෙහිදී සුගතපාල මැන්දිස් ගේ නම විශේෂයෙන් සඳහන් කරන ලද්දේ ප්‍රාදේශීය වාර්තා කාරයන් පවා මහින්ද රාජපක්ෂ සිය ඇවුලුම් බිලියේ අමුණා ගත් හැටි පෙන්වා දෙන්නටය.
බෞද්ධ සංඝයා විෂයෙහිද මහින්ද රාජපක්ෂගේ මගෝඩි කැපවීමද ඒ හා සමාන විය.මෙහිදී බොහෝ සංඝ ප්‍රධානීන්ට බදු විරහිතව සුඛෝපභෝගී වාහනයක් ගැනීමට අවස්ථාව සළසන ලදී.විහාරස්ථාන සඳහා රාජ්‍ය මුදලින් ප්‍රධානයන් කෙරුණි.බිස්නස් කාර චීවරධාරීන්ට සිය ගනුදෙනු තහවුරු කර ගැනීමට වටපිටාව සලසා දෙන ලදී.
මේ සෑම සැලසුමකින්ම මහින්ද රාජපක්ෂට සිය තක්කඩි චෞරගාමී මිනීමරු භාවිතය ආරක්ෂා කර ගැනීමට මනා පිටුවහලක් ලැබුණි.ජාතියේ මහා ගැලවුම් කාරයා ලෙස මහින්ද රාජපක්ෂ පෙනී සිටින්නට හැකි වූයේද අප ඉහතින් සඳහන් කළ බඩජාරී කුලීකාරයන් ගෙන් ලැබුන රැකවරණය හා රෙකමදාරුව නිසාය.
සෝමවංශ අමරසිංහ…….
එල්ටීටීය හා රහසේ ගනුදෙනු කළ මේ තක්කඩියා බොහෝ විට උත්සාහ කරන ලද්දේ ඔවුන් හා යුද කිරීමට නොවේ.යුද්ධය පිළිබඳව මෙරට පක්ෂ හා පැවැති සාකච්ඡාවකදී මේ සාහසිකයා එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ගෙන් ප්‍රශ්න කරන ලද්දේ යුද්ද කරන්නේ ලබ්බෙන්ද ඕයි යනුවෙනි.එහිදී තියෙන ලබ්බෙන් යුද කරනවා ඕයි යැයි සෝමවංශ පිළිතුරු දී තිබේ.
ජනරාල් සරත් ෆොන්සේකා……
මාවිල්ආරු සොරොව්ව වසා එල්ටීටීය සිදු කළ ප්‍රචන්ඩකාරී අභියෝගයට පිළිතුරු දීම සඳහා භට කණ්ඩායම් යැවීමේ සැළසුමත් සමගම හමුදාපති ජනරාල් ෆොන්සේකාට මහින්ද රාජපක්ෂ කාලකන්නියාගෙන් උපදෙස් ලැබුනේ මාවිල් ආරුව එල්ටීටී ග්‍රහනයෙන් මුදා ගන්නා එක ගැන විතරමය .ජනරාල් සරත් ෆොන්සේකා ජනපති නියෝගයෙන් තොරව මාවිල් ආරුවට ප්‍රහාර එල්ල කිරීමට සමගාමීව මුලතිව් හා කිලිනොච්චි ප්‍රහාරයන් සඳහා භට කණ්ඩායම් යොමු කරන ලදී.ජනරාල්ගේ මෙම දඩබ්බර හැසිරීම රාජපක්ෂ දෙසොහොයුරන් අතර ඇති කරවූයේ බලවත් කම්පනයකි.
ජනපති හා ආරක්ෂක ලේකම් කවර ස්ථාවරයක සිටියද එල්ටීටියට එරෙහිව ඇරඹූ යුද්ධය කෙසේවත් අවසන් නොකරන බව ජනරාල් ගේ අදහස විය.තක්කඩි රාජපක්ෂ සොහොයුරන් කර කියා ගත නොහැකි තත්වයට පත් වූයේ ජනරාල් ගේ එම යුදමය අභියෝගයත් සමගය.ජනරාල් ෆොන්සේකා මේ වටපිටාව තුල පාකිස්ථානයෙන් පෞද්ගලිකවම යුද ආධාර පවා ලබා ගෙන තිබුණි.
සැබැවින්ම ජනරාල් ෆොන්සේකා මේ
රාජපක්ෂ තක්කඩියන් දෙදෙනා යුදමය වටපිටාවකට ඇදගෙන යන ලද්දේ බල්ලන් නාවන්නට ගෙන යන ආකාරයෙනි
එහෙත් ජනරාල් සරත් ෆොන්සේකාගේ දක්ෂ අධිපතිවාදී මිල්ටෙරි ආගමනය නිසා එල්ටීටිය මේ භූමියේදී පරාජයට පත්විය.එහෙත් එල්ටීටියේ එම යුදමය පරාජය තක්කඩි චෞර මහින්ද රාජපක්ෂට ඇදුන හදිසි ජිම්කානාවකි.මේ මදාවිකාර මැරවරයා ජාතියේ අප්පච්චී බවට පරිවර්තනය වූයේ ඉන්පසුවය
එතෙක් කල් රහසිගත යටි බිම්ගත මෙහෙයුම් ලෙස සිදුකළ සාහසික අපරාද නිල හමුදා කල්ලි යොදවා ගෙන සිදු කරන්නට රාජපක්ෂ පවුලම සම්බන්ධ වන්නේ යුද ජයග්‍රහණයෙන් පසුව රට තුළ පැවැති මහජන උද්දාමය අවභාවිතා කරමිනි.ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරි නන්දසේන සිය දඩයම් බල්ලන් ලවා කොළඹ පදිකයේ ජීවත්වූ හිඟන්නන් දහ දොළොස් දෙනෙකු ඉතා මෙලෙච්ඡ්ව මරා දමන ලද්දේ එම අසරණයන් නිදා සිටියදී කලු ගල් හිස මතට අත හරිමිනි.
මේ කාලකණ්නි රාජපක්ෂ පවුල මිථ්‍යා විශ්වාස හා යන්තර මන්තර ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙති.මොවුන් සමාජය තුල ඉතා පිරිසිදු බෞද්ධයන් ලෙස පෙනී සිටියද එය මහා රැවටිලිකාර නිරූපනයකි.
මිල්ටෙරි නන්දසේන ගේ සාහසික මිනීමැරුම්…….
සැබවින්ම පින් පව් පිළිබඳව දෝලනය වන බෞද්ධාගම විෂයෙහි අපරාදකරුවන් වන මොවුන්ගේ සිත තුළ පවතින සැක සංකාවන් හා බරපතල මානසික පීඩනය මොවුන් විසින් යටපත් කරගන්නේ කාලි යක්ෂණිය ඇදහීම තුළිනි.මොවුන් මෙරට සිදු කර ඇති සාහසික මිනීමැරුම් හා විශාල චෞර පැහැරගැනීම් වලට බෞද්ධාගම තුලින් සහනයක් හෝ පිටුවහලක් නොලැබෙන බව මොවුන් ගේ හෘද සාක්ෂිය වද දෙන බව නිසැකය. අනුරාධපුරයේ ඥානා වැනි මානසික ආබාධිත කට්ටඬි යකදුරන් මොවුන්ගේ ගැලවුම් කාරයන් වී ඇත්තේ ඒ නිසා බව පැහැදිලිය.
මෙම සිත් පිත් නැති මිනීමරු පවුුල හා හිටිලර් පන්නයේ තිරිසන් ඝාතක මහින්ද රාජපක්ෂ පිළිබඳව ගෙන ආ පූර්විකාව අප මෙහි සටහන් කරන ලද්දේ මෙහි අවසානයට සටහන් කරන ලොමු දැහැ ගන්වන අමානුෂික මෙලේච්ඡ අපරාදය ගැන ඔබට කියන්නටය.මහින්ද රාජපක්ෂ යනු අමුම අමු තිරිසනෙකි.සිත් පිත් නැති මහා මිනිස් ඝාතකයෙකි.දෙබිඩි මිනීමරුවෙකි.මොහුගේ ක්‍රියා කාරකම්
ඉඩි අමීන් හිට්ලර් වැනි මිනිස් ඝාතකයන් ගේ අමානුෂික හැසිරීම් වලට නොදෙවෙනිය
මහින්ද රාජපක්ෂ යනු අමුම අමු තිරිසනෙකි……..
මෙරට සෑම ජනමාධ්‍යයක් මගින්ම එලිටීටිය විසින් සිදුකරන ලදැයි අනාවරණය කරන ලද මේ මහා මිනිස් ඝාතනය පිටුපස සිටියේද මහින්ද රාජපක්ෂ නම් අලුගෝසුවා බව ඔබට දැනුවත් වීමට හැකි නම් මේ තිරිසනා තුල පැවති මෙලේච්ඡත්වය කවර ආකාරයේද යන්න නිගමනයකට ඒමට පුළුවන.
කැබිලිතිගොල්ලෑවෙ ලංගම බස් බෝම්බ ප්‍රහාර…….
මෙරට පැවැති යුද කාල වකවානුවේ එල්ටීටිය විසින් කැබිලිති ගොල්ලෑවේදී
ලංගම බස් රථයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය ඔබගේ මතකය අළුත් කරගන්නේ නම් මේ ආරක්ෂක හමුදා නිළධාරියාගේ හඬ ඔබ ඒ සිඳුවීම හා සසඳා බලන ලෙසට අප යෝජනා කරමු. මෙහිදී තව කරුණක් අප සඳහන් කරමු. අපට මෙම තොරතුර ලබා දුන් ආරක්ෂක හමුදා නිළධාරියා දැන් ජීවතුන් අතර නැති බවය.මේ ඔහු අප හා පැවසූ කාරණයයි
“…මතකද කැබිලිතිගොල්ලෑවෙ ලංගම බස් බෝම්බ ප්‍රහාරයෙන් සිදු කළ මහා මනුෂ්‍ය ඝාතනය.ඔව්.. ඒ මනුෂ්‍ය ඝාතනය මුළු රට පුරාම දැඩි කම්පනයක් ඇති කරා මතක ඇතිනේ.තාත්ත කෙනෙක් පොඩි දරුවෙක්ගෙ මල සිරුරු වඩා ගෙන විලාප තබපු හැටි මතකද …..මහින්ද රාජපක්ෂ චොපර් එකෙන් ඒ සිද්ධිය වෙච්ච භූමියට ගිහින් තිබුණා.ඔබ දන්නවද මහින්ද රාජපක්ෂ එක්ක ඒ චොපර් එක අහසට නගින කොට කැබිලිතිගොල්ලෑවෙ බෝම්බය පිපිරිල නෑ.ජනාධිපති ගෙන් පයිලට් අහනව සර් කොහාටද යන්නෙ කියල.එතැනදි තමයි පයිලට් දැනුවත් වෙන්නෙ කැබිලිති ගොල්ලෑවට කියල.ඒ යන අතරමගදි ජනාධිපති ආරක්ෂක අංශයෙන් මැසේජ් එකක් එනවා කැබිලිතිගොල්ලෑවෙ ප්‍රහාරය ගැන.දැන් මේ සිදුවීම ගැන ඔබට තවත් අමුතුවෙන් පැහැදිලි කරල දෙන්න ඕන නැහැනේ……”
මේ තිරිසන් මිනීමරු රාජපක්ෂ දෙබිඩ්ඩාගේ සාහසික රහස් හස්තය ක්‍රියාත්මක වූ ආකාරයයි.යහපාලනය අවසන් කරන්නට පිපිරවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කරන ලද්දේ කවරෙක්ගේ උපදෙස් මතදැයි මේ අපරාද ගැන විමසන විට ඔබට තේරුම් යා යුතුය.

