පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලන්න ඔබට ඔක්තෝබර් 10 වන දින ,සවස 03 ට මිලානෝ සෙන්ට්‍රල් දුම් රිය ස්ථානය ඉදිරි පිටට පැමිණෙන ලෙසට කාරුණිකව ආයාචනය කරමු. පාස්කු ප්‍රහාරය මතින් බලයට පැමිණි ආණ්ඩුවට ඒ සත්‍ය ලොවට හෙලිකර ලීමට බල කරන මෙය පක්ෂ ,ජාති,ආගම් බේදයකින් තොර උද්ගෝෂණයකි.