උණුසුම් පුවත්

ගොබ්බ පොලිස්පති ගේ තවත් අමනවැඩක්…… ජේෂ්ඨ පොලිස් අධිකාරිනී මදාරා ආරියසේන නැමැත්තිය නිසා, පොලිස් රෝහලත් මරුමුවට.

Spread the love


ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේම නොසිටි කාලකන්ණිම ගොබ්බයෙකු පොලිස්පති වුවානම් ඔහු සී.ඩී. වික්‍රමරත්න නැමති වර්තමාන පොලිස්පතිය. දැන් ඇත්තේ ශ්‍රි ලංකාවේ ගොබ්බයන් ගේ රජදහනක් වු පොලිසියකි. ඒත් ඒ අතර ඉතාම කීර්තිමත් නිලධාරීන් හා නිලධාරිනියන් නැතුවා නොවේ.

අද 90000 කට ආසන්නවු පොලිස් නිලධාරින්ට ඇත්තේ විදුලි පංකා වැඩ නැති,ජරා දුඟ ද හමන, වැසිකිලි හා කැසිකිලි වලින් සහිත ශල්‍යාගාරයේ ඇති වායුසමීකරණයන් වැඩ නොකරන අබලන් පොලිස් රෝහලකි. ඒ මීට පෙර යොදවා සිටි තවත් චාමිකර නැමති ගොන් වාහේ කෙනෙකු නිසාය . දැන් මේ පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට අපේක්ෂාවෙන් සිටින නිලධාරින්ට අසනීපය පැත්තක තියා ගෙදරට වී මැරෙනකන් සිටිය යුතුය. එසේ නොමති නම් ළඟම ඇති ෆාමසියෙන් බෙහෙත් ගතයුතුය.

වර්තමාන පොලිස්පති වික්‍රමරත්න පොලිස් නිලධාරින් ගේ සුභ සාධනය උගේ ගෙදර ඇතිකරන බල්ලාට දක්වන සැලකිල්ලවත් නැති බවට හොදම සාධකය මේ මදාරා නැමති එල වැස්සියයි. ඇය සිතා සිටින්නේ පොලිස් රෝහල යනු තවත් ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයක් බවයි . මෙහි සිටින්නේ රෝගින් හා වෛද්‍ය කාර්යය මංඩලයක් බව වත් තේරුම් නොගන්න මේ එලදෙන වෛද්‍යවරුන්ට බෙහෙත් හා අනිකුත් දේ පිලිබදව දුරකතනයෙන් උපදෙස් දෙනවා හැර රෝහලට පැමිණ වෛද්‍යවරු හා තම සේවකයන් ගේ ගැටළු හා නිකුත් රාජකාරිමය කරුණු පිලිබදව සොයා නොබැලීම දැඩි කණස්සල්ලට කරුණකි.

කොරෝනා වසංගතය පිලිබදව සාකඡ්චා කිරීමටවත් අවම වශයෙන් නොපැමිනෙන්නේම මෙම තනතුරට ඇය බැන වදිමින් නිතරම කලකිරී සිටින නිසා බව ඇය පවසන්නීය. පොලිස්පති හා ගොබ්බ ඇමතිට මොලේ කලදක් හෝ ඇති නම් කලයුත්තේ මේ රෝහලේ සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙසට සිටින වෛද්‍යවරුන් ගෙන් කෙනෙකු ඊට පත් කිරීමය.

එසේ නොමතිව ලෙඩ රෝගවලට බයේ ගෙදර ඇද උඩ සිට පීනන කියා දෙන මේ එලදෙන සිදුකරන්නේ විශ්‍රාමික ,ආබාධිත හා සේවයේ සිටින සියල්ලටම ඇති පොලිස් රෝහල මරුමුවට පත් කිරීමය.

දැනවත් පොලිස්පති කලයුත්තේ සුදු පුතා හා කළු පුතා කියන දේ නොකර තමන්ට පැවරී ඇති වගකීම ඉටු කිරීමය. පොලිස්පති පුජිතව හියේ ඇරපු කළුපුතාට වික්‍රමරත්න හිරෙ ඇරීම මහ කජ්ජක් නොවනු ඇත. එවැන්නක් අනාගතේ සිදුවනු දැකීමට අකමැති නිසාම මෙය ලියා තබන්නෙමු.

එනිසා මේ මදාරා ආරියසේන නැමති එළ දෙන ඉවත් කොට තවත් මීහරකෙක් නොදමා ඊට ගැලපෙන අවංකවම කැමති වෛද්‍ය වරයෙකු හෝ ස්ව කැමැත්තෙන් පොලිස් රෝහල් අධ්‍යක්ෂ ධූරය භාර ගැනීමට කැමති අයෙකු පත් කරන මෙන් අපි 90000 ක් වු පොලිස් නිලධාරින් වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු.


Spread the love
2 Comments
  1. Totally wrong facts some body has given a super dead rope double check that facts before you write
    One of your old friend

Leave a Comment

You may also like