අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන අංගාරක්ෂක නිලධාරියා වන යුධ හමුදා කර්නල් නෙවිල් වන්නි ආරච්චි සතුව නිති විරෝධීව හබරණ කැලයෙන් මව් ඇතින්න මරා අල්ලා ගන්නා ලද එක් ඇපැටවෙක් හා තවත් උස අඩි 7 1/2 පමණ යුක්ත තවත් අලියෙක් සිටින බව අද පාර්ලිමේන්තුවේදි අනාවරනය විය.
ඒ නිතිවිරෝධි අලි ඇතුන් හබරණ කැලයෙන් අල්ලා අලි රෝෂාන්ලා මහින්ද රාජපක්ෂ ගේ පුර්ණ අනුදැනුම හා ආශිර්වාදය ඇතිව සිදුකල ජාවරමට නිතියානුකුල සුජාත භාවය ලබාදීමට විමල වීර දිසානායක වන ජීවි ඇමති විසින් ඉදිරිපත් කල ගැසට් පත්‍රය පිලිබදව ජනාතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ඉතාම දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන විටය.
මෙය පාතාලේ නිතිවිරෝධි ගිනිඅවි වලට නිතියානුකූල බලපත්‍ර ලබාදුන්න හා සමානය. ජා මුස්ලිම් රාජපක්ෂලා ගේ හීනමානය නැතිකර ගැනීමට අහිංසක සතුන් පවා පාවිච්චිකරන බව රටේ මීහරක් ජනතාවට වැටහෙනවා ඇතැයි අපි සිතන්නෙමු