උණුසුම් පුවත්

මිරිසවැටිය ඔළුවෙ ගැසිය යුතු පට්ට හොරා ගේ ඔළුවේ ධාතු කරඩු තිබ්බ ඊතනවැටුනුවැවේ ගල් ආදා…….

Spread the love

තම අතින්ම හදන ඉතාම රසවත් කිරි හොද්දේ රස නොබැලුව දේශපාලකයෙක් ලංකාවේ සිටිය නොහැකි යැයි වරක මා සමඟ කිවේ ,අද සම්බුද්ධ ධාතු කරඩුවක් පාහර පල් හොරකු ගේ ඔළුවේ තැබු ඊතන වැටුන වැවේ මිරිස්වැටිය රජමහා විහාරාධිපති ගනින්නාසේය, අජිත් නිවාඩ් කබ් රාල් පසු ගියදා මිරිසවැටිය රජමහ විහාරාධිපති ඊතන්වැටුන වැවේ ගනින්නාන්සේව බැහැදැකීමට ගියේ කිරි හොද්දේ රස බැලීමටම නොවන බව අපි දනිමු. ඒ ඊයේ තමා නැවතවතාවක් මහබැංකුව භාර ගැනීමට සුදානම් නිසා ඊට ආශිර්වාද ලබා ගැනීමටය.

හෙජින් ගනුදෙනුවෙන් මිලියන 10.4 ක ප්‍රමානය රටට අහිමිකල ද ග්‍රික බැංදුම්කර මිලට ගෙන අහිංසක ජනතාව ගේ සේවක අර්ථසාධක මුදල් මහින්දට උවමනා ආකාරයට විනාශ කලේද තම නැගෙනිය ඇලෝසියස් ලා ගේ ආයතනයේ සේවය කරන විට බැංදුම්කර 2005 වසරේදි විකිණීම සිදු කර රුපියල් කෝටි ගනනක් රටට අහිමි කලේත් නාමල් රාජපක්ෂ නැමති ගොන් අලයා සමඟ ඔලිම්පික් මලල ක්‍රිඩාව ලංකාවට ගැනීමට සැම්බියාවට ගොස් තවත් රුපියල් කෝටි ගන්නක් විනාශ කරමින් ලිංගික අල්ලස් දුන්නෙත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල්මය.

2018 වසරේ මහබැංකු සිදුවීම පිලිබදව ඒවක කෝප් කොමිටු සභාපති සුනිල් හදුන් නෙත්ති මංත්‍රිවරයා විසින් කැදවන ලද වෝහාරික විගණන වාර්ථාවට අනුව අජිත් නිවාඩ් කබ් රාල්ට විරුද්ධව වහාම අපරාධ චෝදනා ගොනු කිරීමට දැනුම් දි නිතිපති පවා අනුමත කර තිබියදි නැවත මහ බැංකුවට පත් කීරීම පිලිබදව අද අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

ශ්‍රි ලංකාවේ ප්‍රථිරූපය නැන්වීමට යැයි කියා ඇමරිකානු CIA සංවිධානයේ එවක ආසියානු කලාපයේ සේවය කරමින් සිටි සුබේරි නැමති පුද්ගලයෙකුට අවස්ථා 03 කදි ඇමරිකානු ඩොලර් මිලියන ගනන් ගෙවා ඇත. එසේ මුදල් ගෙව්වේ මහබැංකුවේ විදෙස් සංචිත වලිනි. සුබේරි ඇමරිකානු රහස් ඔත්තු සේවාවෙන් නෙරපා එසේ විදෙස් රටකින් මුදල් ගැනීමට එරෙහිව අත් අඩංගුවට ගෙන නඩු පවරා වසර 17 කට දැන් සිරගතව ඇත.

ඒත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මුදල් හොරකම් කරන තම ඩීල් කරුවාට ඉසෙන් බසින රෝගයක් නැත. මහින්දගෙන් එසේ නොවුනත් රටේ ජනතාව ඇස් ඇරන් බලා සිටියේ මෛත්‍රි -රනිල් ගේ යහපාලනය යටතේ කබ් රාල් ලා , මහින්දලාත් ඒක්කම එකට සිරහත වෙනු ඇතැයි සිතාය . රටේ ජනතාවට වැරදුනෝය.

ඒ …..” මල්ලි ඒ ගොල්ලෝ හරියාළුයි මල්ලි ඒගොල්ලෝ ඒකට කනබොන මිනිස්සු මල්ලි ඒවට කියන්නේ ස්මාර්ට් පොලිටික්ස් මල්ලි “……. යැයි

රන්ජන් කී ආකාරයටම රනිල් මෛත්‍රි හවුලෙන් මහින්දලා කබ් රාල්ලා ගැලවු නේය, කබ් රාල් රනිල් ගේ ළඟම ඥාතියෙකි,සිතු දේ උඩු යටි කුරු කලාය. ඊට මිරිසවැටිය, රුවන්වැලි සැය හා එකි මිකි නොකි පාහර ගනින් නාන්සේලා මේ ජනතාව ගේ ජීවිත විනාශ කරාය. අද මිනිමරුවන් ගේ කබ් රාල්ලාවැනි හොරුන් ගේ හිසමත තියන ධාතු කරඩු ශුක්‍ර ධාතු තරමට මුන් බලු කර අවසානය.

දැන් ඇත්තේ ඊතන්වැටුනවැවේ ගනින්නාන්සේලාගෙන් සම්බුද්ධ සාසනය බේරා ගනින්නන්සෙලා එලවා දැමීමය. එසේ නොවුන හොත් මුන් මිරිසවැටියත් , රුවන්වැලිසෑයත් කබ් රාල්ලා සමඟ එකව චීනට දෙන බව සහතිකය.


Spread the love

Leave a Comment

You may also like