උණුසුම් පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) හා (ICTA) එක්ව දත්ත මැකිල්ල ඇන්ටිජන් මෑන් ගේ සුපිරි ගේමක්.

Spread the love

ජාතික ඖෂධ නියාමන අධිකාරියහි (NMRA )සියලුම පරිඝණක හැසිරවීම හා එම මෘදුකාංග පවත්වා ගෙන යාම ඒවා යාවත්කාලීන කිරීම හා ඒ සියල්ලම සුරක්ෂිතව ගබඩා කිරීම මොනයම් හේතුවකට, පරිඝණක වකට කිසිදු භාහිර පාර්ෂවයකින් එල්ලවන ප්‍රහාරයන් හා වෛරස් වලින් රැකීම මෙම පරිඝණක මෘදුකාංග නිර්මානය කොට පවත්වා ගෙන යන ආයතනය වු ඉක්ටා Information and Communication Technology Agency  (ICTA) ආයතනය වුවත් මෙම සියල්ලම සේවාවන් සපයන පුද්ගලික සමාගම වන්නේ එපික්(EPIC ) නැමති ආයතනයි.

දැන් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය යන්න කුමක්දැයි අපි බලමු. රටට ගෙන එන හා මෙරට නිපදවන සියළුම ඖෂධ හා සෞඛ්‍ය උපකරණ හා ඒවා මෙරටට ගෙන ඒමට නිසි බලපත්‍ර ලබාදීමේ රාජ්‍ය ආයතන වනාහි රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවය. මෙය සමස්ථ රටේ ජනතාව ගේ ජීවිත වල සුවිශේෂිත වගකීමක් රැදි තිබෙන ආයතනයකි. මේ ආයතනය ට පරිඝණක සේවාවන් සපයන එපික් (EPIC ) නැමති නයන දෙහිගම නැමති අයට අයත් එම ආයතනය ද ඒ වගකීම ඉතාම හොදින් දන්නවා ඇතැයි අපි සිතමු.

එසේම තවත් රාජ්‍ය ආයතනක් වු ඉක්ටාICTA ආයතනයහි අයද එම වගකීම දැරිය යුතු බවට විවාදයක් නැත. එසේ නම් මේවනි සුවිශේෂිත වගකීමක් ඇති ආයතනයක දත්ත ගබඩාවක් මැකීම හෝ මැකීයාමට උවමනාවී ඇත්තේ කාටද …? ඒවනි රටක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද ආයතනයකට අමතර දත්ත ගබඩාවක් නැතැයි පිලිගන්නේ කවුද …? රටේ පාලකයා ගේ වච්නය උගේ පවුලේ උන්ට නියෝග වුවාට රටට ඒවා චක්‍රලේඛණ ලෙසට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව (NMRA ) ගෙන ක්‍රියාකරමින් කොරෝනා වසංගතය ආරම්භයත් සමඟම ජෝජ් ස්ටුවට් වැනි දිලිත් ජයවීරගේ සමාගම්වලට කිසිදු ප්‍රමිතියකින් හෝ ඒ පිලිබදව නිසි නියාමනයක් නොමතිව විවිධ රටවලින් ආනයනය කිරීමට බලපත්‍ර ලබාදී ඇත.

අවසානයේ එම ඇන්ටිජන් හා විවිධ වෛද්‍ය උපකරණ මෙරටට ගෙන ඒම පිටුපස මාෆියාවක් තිබු බව හෙලිවිය. ඒ නිසාම මෙම පරිඝණක දත්ත මකා විනාශ කොට ඇති බව අපේ නිගමනයයි. ඊට හේතු රාශියකි. එදා මෙදා කාලය තුල දි මෙවනි සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ (NMRA ) දත්ත මැකි නැත. මැදමුලන ප්‍රේමරත්න ගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මැදමුලන යෙන් ලැබෙන සිග්නල් එකට වැඩකරමින් එපික් (EPIC ) සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂක තරිදු කල්ප ගේ නැමති අයෙක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඔහු ගෙන් ප්‍රශ්ණ කාරන දේවල් පිලිබදව ඇසීමේදි ඉතාම විහිළු සහගතය. ප්‍රශ්ණ ලියා දි ඇත්තේ මොට්ටපාල ජය සුමනයා දැයි වරෙක සිතේ. ඒ 2015 කාලය තුල දත්ත කී වරක් මකා තිබේද….? ඒ මොනවාදැයි ප්‍රශ්ණ කරන්නේ සමස්ථ මේ දත්ත මකා දැමීමේ මකාක්‍රියා වලිය මෙම එපික් (EPIC) සමාගමේ වැඩක් බව අඟවා කණපිට ගැසීමටය.

එපික් (EPIC) සමාගම ලංකාවට ඇන්ටිජන් ගෙනාවාද …? නෝසේනම් එපික් (EPIC) සමාගමේ අයිතිකරු වු නයන් දෙහිගම හෝ ඔහු ගේ කෙනෙකු මේ ගෝඨා ලා සමඟ හවුල් ගනු දෙනු කරාද …?

තරිදු කල්ප ගේ

ඒත් ඇන්ටිජන් මෑන් ඉන්නේ ජනාධිපති ගෝඨාභය නැමති ව්‍යාපාරික ගජමිතුරු කල්ලියේ නායකයා ගේ රෙද්ද අස්සේය. දැන් හොරා අදුනා ගැනීමට තවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගොන් අලියන්ට කරුණු අවශ්‍යද එසේනම් මේ සියල්ලම භාරව සිටි තාක්ෂණික කොම්පියුටර් ඉන්ජිනේරු වරයා ලෙසට සිටි ප්‍රමෝද් නැමැත්තාව ප්‍රශ්නකල යුතුය. හොරා ඇල්ලීමට හොරාව පෙන්නපු මිනිහා ගේ ඇගිල්ල පස්සේ යන ගොන් තක තීරුවන් අපේ CID ලෝකයා හමුවේ ලැජ්ජහවට පත්කිරීම වහාම නතර කලයුතුය. එසේම මේවා භාරව සිටි රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව (NMRA ) සභාපති රසික විජේවන්තව දීර්ඝ ලෙසට ප්‍රශ්ණ කලයුතුය. එසේම මේ පිලිබදව අත් නොහැලිය හැකි වගකීමක් ඇති ජාතික ඖෂධ නියාමන් අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරි කමල් ජයසිංහව ගෙන ගොස් ප්‍රශ්ණ කල යුතුය.

දිලිප් ජයවීරලා කොරානාවෙන් හම්බකර ඇති මුදල් බිලියන් 05 ක ඉක්මවා ඇති අතරම ඉන් හරි අඩක් ගෝඨාභය රාජපක්ෂ නැමති මිනිමරු කාලක්න්ණි ශ්‍රි ලංකා ජනාධිපතිට දී ඇති බවත් අපවෙතට වාර්තාවේ. ඇන්ටිජන් මෙරටට බෙහෙත් ගෙන්වා කෝටි ගනන් කොමිස් ගැසු උන්ට දත්ත මැකීමට ඇති උවමනාව සේම, ඒවාට ගෝඨා ගේ වචනය චක්‍ර ලේඛණ යැයි හිතා ක්‍රියාකරපු රාජපක්ෂ අසුජි කුක්කනගේ වැඩ බව අපි සහතිකවම කියන්නේ ඒ නිසාය.

හා …එක්ව


Spread the love

Leave a Comment

You may also like