වසර 70 පටන් මෝඩ ශ්‍රි ලාංකිකයෝ තාමත් දුවිද දුක්විද මුන්ව පෝෂණය කරයි. දැන්වත් මෝඩ ලාංකිකයෝ තේරුම් ගත යුතු සත්‍ය නම් මුන් දෙගොල්ලන්ම පට්ට හොරුය. උනුත් එකයි මුනුත් එකයි දැන්වත් ජනතාව තුන්වන විකල්පයකට යායුතු නොවේද ? නො එසේනම් මුන් දෙගොල්ලන්ම තවත් වසර 70 රට කනවා ඒකාන්තයි
අහිංසක ජනතාවට බදුපිට බදු ගසමින් අසුජි වලේ ලගිනා ඌරන් මෙන් දේශපාලනය තුලම මැරෙනකල්ම ජිවිත් වෙන අසම සම ජාතියක් සිටින ලෝකයේ එකම රට ලංකාවයි.
ජනතාවට කොපමණ ජිවන බර වැඩිඋනත් වගේ වගක් නැති මොවුන් පාර්ලිමේතුවේ රුපියල් 5.00 තිබෙන අති ප්‍රනීත ආහාර වේල ට අමතරව ,අතුරුපස, හා ඒකී නොකී සියල්ලම් තුට්ටු දෙකට ඇත.
වසර 70 පටන් මෝඩ ශ්‍රි ලාංකිකයෝ තාමත් දුවිද දුක්විද මුන්ව පෝෂණය කරයි. දැන්වත් මෝඩ ලාංකිකයෝ තේරුම් ගත යුතු සත්‍ය නම් මුන් දෙගොල්ලන්ම පට්ට හොරුය. උනුත් එකයි මුනුත් එකයි දැන්වත් ජනතාව තුන්වන විකල්පයකට යායුතු නොවේද ? නො එසේනම් මුන් දෙගොල්ලන්ම තවත් වසර 70 රට කනවා ඒකාන්තයි..
පාර්ලිමෙන්තුව රැස්වෙන් සෑම දිනකම වියදම සියලු වැටුප්,දීමනා ,ඉන්දන හා ආරක්ෂක ජලය ,විදුලිය මේ සියල්ලම් ගෙන බැලුවිට එක් දිනක අහිංසක ජනතාව මුන්ගේ ගුටි කෙලි වලදී පවා දිනකට රුපියල් ලක්ෂ 98 කට ආසන්න මුදලක් වියදම් කල යුතුය.