පසුගියදා මල්වතු අස්ගිරි පඩික්කම් වහන්සේලා හමුවුන නියෝජ්‍ය පොළිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොළිස්පති දේශබන්දු සහ තවත් ඡ්‍යෙෂ්ඨ පොළිස් නිළධාරී හෙංචයින් පිරිසක් පාස්කු බෝම්බ ප්‍රහාරය සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිෂමේ නිර්දේශයන් පරිදි රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අධිකරණ ක්‍රියා ගැනීමට රජය සැළසුම් කර ඇති බවට දුක් අදෝනාවක් ඉදිරිපත් කරන ලදී.මේ රඟපෑම කට්ට කයිරාටික වෙට්ට පිත්තල පොළිස් කෝළම් රංඟනයක් බව එම පොලිස් හෙංචයියන්ගේ විලාපයේ සැබෑ තොරතුරු සොයන ඕනෑම කෙනෙකුට වටහා ගන්නට පුළුවන. පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවා කවුරුද යන්න සම්බන්ධයෙන් මෙරට සමාජය ඉදිරිපත් කරන චෝදනාවන්ට බෙල්ල මුලින් හිරවී සිටින්නේ ජනපති මමිස ල්ටෙරි නන්දසේන ගොයියාය .පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුරුද යන්න පිළිබඳ අනියම් ඇඟවුම් ප්‍රකාශයක් ජවිපේ අනුර කුමාර මීට කාලයකට පෙර පාර්ලිමේන්තුවේදී කර තිබුණි.ඔහු එහිදී ප්‍රකාශ කොට තිබුණේ පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුරුද යන්න දඩයම කරේ තියාගෙන ගිය වුන් ගෙන් හෙළිවන බවය.සැබවින්ම පාස්කු ප්‍රහාරයෙන් ගලා ගිය මිනිස් රුධිරයෙන් තමන්ගේ වාසියට ඡන්ද කතිරය ගසා ගත්තේ මිල්ටෙරි නන්දසේනය.මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසුව හා ඊට පෙර මෙරට දේශපාලන භූමියේ සිදුවූ සිදුවීම් එක පෙළට තබා හදාරන්නෙකුට එය ඉතා මැනවින් තීරණය කළ හැකි වන්නේය.මෙය මිල්ටෙරි නන්දසේන විසින් ආප්ප ජනපති මෛත්‍රීපාල හා එක්ව සැළසුම් කොට හමුදා බුද්ධි සේවාවේ ජනරාල් සලේ ලවා සිදු කළ මහා මිනිස් ඝාතනයක් බව ලංකා දවස මගින් සාක්ෂි සහිතව මීට පෙර අනාවරණය කොට ඇත.මරාගෙන මැරෙන බෝම්බ රැගෙන ගිය වුන්ට උපදෙස් දී තිබුණේ ගෙන යන බෝම්බ පිපිරුම් ඉලක්ක පථ වල තබා ඉවත් වන ලෙසටය.එහෙත් ඔවුන් තමන් මේ හමුදා බුද්ධි අංශ මෙලෙච්ඡයන් ගේ “බිලි බෝයියන්” බව කිසිවිටකත් කල්පනා නොකරන්නට ඇත.පාස්කු බෝම්බ ප්‍රහාරයේ බෝම්බ රැගෙන ගිය වුන් මරාගෙන මැරෙන වුන් නොවේ.එය එසේ වන්නා සේම කිසියම් ත්‍රස්ත සංවිධානයක නායකයකු කිසිවිටක තමන් විසින්ම මරාගෙන මැරෙන්නට සැළසුම් නොකරන අප සිතා ගත යුතුය.මෙය බෝම්බ ප්‍රහාර නාටකයේ පළමු පරිච්ඡේදය ලෙස ගෙන සිදුවන සිදුවීම් එතැන් සිට මෙය හැදෑරිය යුතු වන්නේය.පාස්කු බෝම්බ පිපිරවීමේ දුරස්ථ පාලක තිබ්බේ හමුදා බුද්ධි අංශයේ ජනරාල් සලේ ගේ මිනීමරු හෙංචයියන් අත බව පැහැදිලිය.ජනරාල් සලේ ගේ මිනීමරු හෙංචයියන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ පළමු අත්හදා බැලීම සිදු කරන ලද්දේ ඊට පෙර මඩකලපුවේ යතුරු පැදියක රඳවා තිබූ බෝම්බයක් පිපිරවීම තුළිනි.ඉන්පසු මෙවැනි බෝම්බ ප්‍රහාරයක් පාස්කු දා සිදුවන බවට ඉන්දියානු රෝ ඔත්තු සේවයෙන් ලංකාව දැනුවත් කර තිබියදීත් ඒ පිළිබඳව රාජකාරිමය වශයෙන් නොසළකා හරින ලෙසට සිය වහල් පොළිස් හෙංචයියන්ට උපදෙස් දී තිබුණේ මිල්ටෙරි නන්දසේන විසින් බව සිතා ගත හැකිය.ආප්ප ජනපති මෛත්‍රීපාල මෙම සිදුවීමට පෙර විදේශගත වන්නේත් මිල්ටෙරි නන්දසේනගේ උපදෙස් මතය.වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයා වශයෙන් ආප්ප සිරිසේන විසින් ගනු ලබ දේශපාලන තීන්දු තීරණ වලින් පවා මොහු හා මිල්ටෙරි නන්දසේන අතර පවතින ගජ මිතුරු සහ සම්බන්ධය වටහාගත හැකිය .කතෝලික ජනතාව ගේ නායකයන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සමාජගත කෙරෙන චෝදනාවන්ට පිළිතුරු දී ගත නොහැකිව අද වන විට මිල්ටෙරි නන්දසේන ඇතුළු පාර්ශවයේ මුඛ පූට්ටු වී තිබේ.මිල්ටෙරි නන්දසේන විවිධ ආකාරයෙන් මෙම චෝදනාත්මක හඬවල් යටපත් කිරීමට ප්‍රයත්න දරමින් සිටින බව සිදුවෙමින් පවතින සිදුවීම් වලින් වටහා ගත හැක්කේය.පසුගියදා කාදිනල් තැන විසින් පාස්කු බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණය පිළිබඳව තමන් වහන්සේලාගේ පාර්ශවය ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රකාශය මිල්ටෙරි නන්දසේනට ජංගියේ චූ යාමට තරමේ බරපතල ප්‍රකාශයක් වූ බව අපට විශ්වාසය.
මාගල්කන්දේ චෞර සොර දෙටු සුදන්ත නම් පච්ච චීවරධාරියා ඒ ප්‍රකාශය පිළිබඳව විලාප නගන්නට ගත්තේ ඒ නිසාය.චෞර සොර දෙටු මාගල් කන්දේ සුදන්ත පච්ච චීවර ධාරියා එහිදී විලාප නැගුවේ සිරිමාා බෝධියට එල්ටීටී පහර දීම වූ අවස්ථාවේවත් දළදා මාලිගාවට එල්ටීටියට පහර දුන් අවස්ථාවේවත් කිසිවකු ජාත්‍යන්තරයට නොගිය බව පවසමිනි.මෙරට ව්‍යවස්ථානු ගත පුරවැසියෙකුට නෛතික ක්‍රියාවලියකින් නිසි සාධාරණයක් ඉටු නොවේ නම් ජාත්‍යන්තරයෙන් එම සාධාරණය ඉල්ලා සිටීමට අයිතියක් පවතී.එහි පළමු උදාහරණය ලෙස දැක්විය හැක්කේ අසූව දශකයේ මැද භාගයේදී ආරක්ෂක හමුදාා මෙරට තරුණයන් ඝාතනය කරන බවට චෝදනා කරමින් ජිනීවා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන ලද්දේ මහින්ද රාජපක්ෂ බවය.මහින්ද රාජපක්ෂ එදවස මෙරට ආරක්ෂක අංශවලට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිෂමට කළ එම පැමිණිල්ල ගැන චෞර සොර දෙටු පච්ච සුදන්ත චීවරදාරියාගේ අදහස කුමක්දැයි අපි විමසමු.චෞර සොර දෙටු පච්ච සුදන්තයා මිල්ටෙරි නන්දසේන ගේ වැසිකිළිි හෝදන ගනින්නාසේ කෙනෙකි.මේකා මාධ්‍ය ඉදිරියේ රඟපාන්නේ ජනතාව ගොනාට අන්දා රාජපක්ෂ කාලකණ්නියන්ට එරෙහිව නැගෙන සමාජ විරෝධතාවන් යටපත් කිරීමේ අපේක්ෂාවෙනි.මෙය සැළසුම් සහගතව සිදු කරන ක්‍රියාවලියකි.එහිදීී මේ අපතයාට ඒ සඳහා ගෙවීම් කරන්නේ හා පිටපත සකස් කර දෙන්නේ කුඩු හිරු රොනෝ විසිනි.
කෙසේ වෙතත් කාදිනල් තැන විසින් පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම පිළිබඳව පරීක්ෂණ කටයුතු සාධාරණව හා අපක්ෂපාතව ඉටු නොවූ හෙයින් සාධාරණය ඉල්ලා ජාත්‍යන්තරයට යන බවට කළ ප්‍රකාශය දඩයම කරේ ගෙන ගිය වුන් තක්බීරි කරවන ගෝරනාඩුවක් වූයේය.තමන්ට පෞද්ගලිකව යම් විපතක් හානියක් සිදුවන සෑම අවස්ථාවකම සමාජය පුරා ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීම රාජපක්ෂ කාලකණ්නියන්ගේ මුසල්මානු ජානගත පුරුද්දය.චෞර සොර දෙටු මාගල් කන්දේ පච්ච ගනින්නාසේ ලවා ජාතිවාදී වූත් ආගම්වාදී වූත් ප්‍රකාශයක් සමාජය තුළ වැපිරූ ඊළඟ සැළසුම වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ වූ ජනපති කොමිෂමෙන් රාජකාරිය පැහැර හැරීම පිළිබඳව චෝදනා ලැබූ පොලිස් වහළුන් මල්වතු අස්ගිරි පඩික්කම් වහන්සේලා හමුවට යැවීමය.කුඩු ජාවාරම්කාර දේශබන්දු ඇතුළු පොළිස් වහළුන් තමන්ට රාජකාරියේදී යම් අසාධාරණයක් වූයේ නම් යුක්තිය හා සාධාරණය ඉල්ලා යා යුතුව තිබුණේ රාජ්‍ය සේවා කොමිෂම වෙතය.එසේත් නැතහොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතය.එහෙත් මේ පොලිස් කෝළම් නාඩගම සිද්ධ කෙරුණේ මිල්ටෙරි නන්දසේනගේ උපදෙසිනි.මේ පොළිස් වහළුන් විසින් මාධ්‍ය හරහා සමාජයට මුදා හරින ලද ප්‍රකාශයන් තුළ ගැබ් වී තිබුණේ සිංහල බෞද්ධ නිසා තමන්ට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කළ ජනපති කොමිෂම මගින් තමන්ට අසාධාරණයක් සිදු කර ඇතැයි යන අදහසකි. පොළිස් වහළුන් විසින් සිදු කරන මෙම වගකීම් විරහිත ප්‍රකාශය තුළින් ජනපති කොමිෂමට අපහාසයක් අගරුවක් සිදුවී ඇතැයි ලංකා දවසේ අපේ අදහසයි.තවත් පැත්තකින් රාජ්‍ය නිළධාරීන් වූ මෙම පොළිස් වහළුන් මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජාතිවාදීව හා ආගම්වාදීව හැසිරීමෙන් බරපතල විෂමාචාරයක යෙදී තිබේ.
මෙම පොලිස් වහළුන් මිල්ටෙරි නන්දසේනගේ දාම් ඉත්තන් බැවින් මොවුන් ගේ විෂමාචාර හැසිරීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් කිසිදු නෛතික ක්‍රියාවලියකට නොඑළඹෙන බව ස්ථිරය.එහෙත් මේ පොළිස් වහළුන් විසින් සමාජයට පෙන්වූ අසික්කිත නාඩගමට එරෙහිව කවදා හෝ නීතිමය වශයෙන් කටයුතු කරන බවට විපක්ෂය සමාජයට සහතික විය යුතුය.එසේ නොමැතිව මේ පොළිස් වහළුන් ඔඩොක්කු කුක්කන් කර ගන්නට උත්සාහ නොකළ යුතුය. කුඩු ජාවාරම් කාර දේශබන්දු වැනි නිල අපරාදකරුවන් සිටිය යුතු වන්නේ හිරගෙදර ජම්පරය ඇඳගෙන බව විපක්ෂයට අප කල් තියා සිහිපත් කර සිටිමු.අපට ලැබී ඇති නිල නොවන තොරතුරකට අනුව පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම වූ දින වල කුඩු ජාවරම්කාර දේශබන්දු මහනුවර සුඛෝපභෝගී මහා මන්දිරයක් සතු කරගෙන තිබේ.මොහුට මෙවැනි දේපොලක් අත්පත් කර ගැනීමට හදිසියේ මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයිි විමර්ෂණය කළ යුතුමය.
කුඩු ජාවරම්කාර දේශබන්දු දැනට ක්වේට්හි හොරෙයින් ජාවරමේ නිරතව සිටින කොස්ගොඩ සුජීව ආදී පාතාලයන් සමග ඇති ගජ මිතුරු සම්බන්ධතාව ගැන බොහෝ තොරතුරු අප ළඟ තිබේ.කොස්ගොඩ සුජීව නම් පාතාලයා හා කුඩු දේශබන්දු අතර මිතුරු සම්බන්ධයකට මග පාදා දෙන්නේ පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාච්චිය.
පොලිස් කෂඩයකු වන මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා කුඩු දේශබන්දු ගේ මාර්ගයෙන් පාතාල තාරක මරා දමන්නේ කොස්ගොඩ සුජීවගේ ඉල්ලීම මතය.තාරකගේ ඝාතනය සඳහා කොස්ගොඩ සුජීව කෝටි ගණනක මුදලක් කුඩු දේශබන්දුට හා ප්‍රපොප මහින්දට දුන් බව පාතාල ආරංචි මගින් පැවැසේ.ඒ සමගම පාතාල තාරක හා මදූෂ් මරාදැමීමට පෙර ඔවුන්ගේ ගිණුම් වල තිබූ කෝටි ගණන් මුදල් හා සඟවා තිබූ රත්තරන් තොග කුඩු දේශබන්දු ගේ බාරයට අත්පත් කර ගත් බවද අපට තොරතුරු ලැබී තිබේ.මේ දේපොළ අත්පත් කර ගැනීම් කුඩු දේශබන්දු ගේ උප්පැන්නයේ නමින් සිදු නොවුනද ඒවා ඔහුගේ ගජ මිතුරු පාර්ශව තැන්පතු ලෙස පවතින බවද සාධාරණ පොලිස් විමර්ෂණයක් සිදු කරන දවසක අනාවරණය වනු ඇත.ඕනෑ නම් සාක්ෂියකට කොස්ගොඩ පාතාල තාරක ගේ මව ඉදිරිපත් වනු ඇත්තේය.
මෙවැනි අසික්කිත ජාවාරම්කාර පැටිකිරියකට හිමිකම් කියන කුඩු දේශබන්දු ඇතුළු පොලිස් වහළුන් අස්ගිරි මල්වතු පඩික්කම් වහන්සේලා ළඟ තැබූ ජාතිවාදී හා ආගම්වාදී රැවටිකාර අඳෝනාවට එරෙහිව මේ වන විට සංවිධානගත ආගමික නායකයන් කිහිප දෙනෙකු තම විරෝධතාව දක්වා තිබේ.මෙහිදී කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කොළඹ නව කොරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පරකඩුවේ සරණංකර නාහිමි,බියගම ත්‍රෛනිකායික භික්ෂූ බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බෙලිගල අමරසිරි හිමි, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා,අගරදගරු පදවි ජනසංනිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු පියතුමා,මීගමුව පෙරියමුල්ල ෂෙරීන් අබ්දුල්ලා,අබ්දුල් රහමන් මලෙවිතුමා මීගමුව අධිකරණ ප්‍රදේශය බාර මුහජීන් මලෙවිතුමා ශ්‍රී ලංකා හින්දු පූජක සංගමයේ ලේකම් ආර්.ශර්මා කුරුකුල්,ශ්‍රී ලංකා හින්දු කුරුක්කුල් පූජක සංඟමයේ සභාපති වෛතීෂ්වර කුරුකුල් ආදී ආගමික නායකයන් ගේ අස්සනින් හා ජාතිවාදී අරමුණෙන් පොලිස් වහළුන් සිඳු කළ තක්කඩි ක්‍රියාාව එරෙහිවට මාධ්‍ය ප්‍රකාශයක් පසුගිය අගෝස්තු විසිහතර වෙනිදා නිකුත් කර තිබේ.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ සාහසික අපරාදයෙන් මිල්ටෙරි නන්දසේන ඇතුළු මිනීමරු සාහසික අපරාද කරුවන්ට ගැලවීමක් නැති බව අපි අද මෙහි ලියා තබමු.යහපාලනය කාලයේදී තමන්ට එරෙහිව තිබූ අධිකරණ චෝදනා යටපත් කරගැනීමට එජාපයේ තක්කඩි වජිර අබේවර්ධන සාගල රත්නායකලා සමග සිදු කළ යටි කූට්ටු ඩීල් ඉදිරි කාලයේදී නම් සිදු කළ නොහැකි වනු බවට මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ කාලකණ්නියන් ගේ දැනුවත් වී සිටීය යුතුමය.ඒ විපාක කාලය ඇරඹෙන විට මේ සාහසික මෙලේච්ඡ අපරාද කරුවන් බේරා ගැනීමට පිණ්ඩපාතයේ වඩින චීවරධාරී ගණිකා වහන්සේලාද නොසිටිනු ඇත.ආදරණීය කාලි අම්මා අතුරුදහන්ව සිටිනු ඇති බවද නිසැකය.කට්ටඬි ඥාණා නම් මානසික පිස්සු ගැහැණියට යන එන එන මං නැති වෙනු ඇත්තේය.ඒ කාගෙන් බේරුනත් ඉබේ ගෙන් බේරීමට නොහැකි වන නිසාය.බෞද්ධ දර්ශනය තුළද ඇත්තේ තමන් විසින් සිදුකළ පවුකාර වැඩ වල විපාකයෙන් ගැලවීමට කිසිවෙකුට නොහැකි වන බවය. මිල්ටෙරි නන්දසේන හා කාලකණ්නි රාජපක්ෂ වරුන්ද ඔවුන්ගේ මිනීමරු සාහසික අපරාද කරුවන්ද ඔවුන් හා හිතවත් තක්කඩි කූඨ ජාවාරම්කරුවන්ද ධම්ම පදයේ යමක වග්ගයේ ඇති මේ ගාථාවේ තේරුම ඔය අහල පහල සිට්නා බෞද්ද ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් අසා විමසා දැනගෙන සිත්හි ධාරණය කර ගෙන තිබීම ඉතා වටිනේය.
මනෝ පුබ්බං ගමං ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචේ පදුට්ඨේන
භාසතීවා කරෝතිවා
තතෝනං දුක්ඛමං වේතී
චක්කංච වහතෝ පදං