උණුසුම් පුවත්

ගොබ්බ නන්දසේනගේ ලියුම කියවු පොලිස්පති ,පාස්කු ප්‍රහාරයේ තමාත් රාජකාරිය පැහැර හැරි චුදිතයෙක් බව රටට ඔප්පු කලා- හිටපු අපරාධ විමර්ෂකයෙකු ගෙන් පොලිස්පතිට ප්‍රශ්න14 ක්. 

Spread the love

ලෝක ඉතිහාසයේ බිහි වු අසික්කිතම හා බයාදුම පොලිස්පති වන්නේ වර්තමාන සී.ඩී වික්‍රමරත්නය පොලිස්පතිවරයාය. ජනාධිපති මන්දිරයේ සිටින නිතිඥයෙක් ලියා එවු රංචා ගොඩ ළමයා ගේ ලිපිය සේ ගොබ්බ නන්දසේන ගේ ලිපිය ඊමේල් කර තිබුනේ පොලිස්පති වික්‍රමරත්නටය.

ඒත් පොලිස්පති අමුඩේ අදින්නෙත් කළුපුතාවන ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් අසාය.  මේ ලිපියත් පැමිණි වහාම කළුපුතා හා සුදුපුතා නැමති ජේෂ්ඨ පොලිස් අධිකාරි සේනාරත්නව ගෙනවා නිති උපදෙස් ගෙන ජනාධිපති  එවා තිබු ඥාණා අක්කාගේ  නියමිත වේලාවට ලිපිය කියවිය. අඩුම මේ ලිපිය ලියු එකා පොලිසිය ගැන නොදනිතත් මේ ගොබ්බ පොලිස්පතියා පාස්කු ප්‍රහාරයෙන් පසුව පුජිත ජයසුන්දර සිටින විටත් වැඩබැලු නිසාම තමන්ට අවසානයේ බරපතල චෝදනාවක් එල්ලවෙන බවවත් නොදනීම වික්‍රමරත්නගේ පොලිසිය පිලිබදව ඇති දැනුම මැනගැනීමට ඇති හොදම සාධකයයි.

දැන් වික්‍රමරත්න ගොබිලාත් මේ පාස්කු ප්‍රහාරයේ නොකර හැරීමට ලක්විය යුතුම අයෙක්   බවට ඉදිරියේදි නම් කරනු ඇත. පොලිස්පති වික්‍රමරත්න ගෝඨාබහය ගේ අසුජි කෑවාට අපිට කිසිම රුදාවක් නැත .ඒත් අපිට ඇති වේදනාව මු අසුජි අනාගෙන කන්නේ උත්තරීතර පොලිස් නිලඇදුම ඇද ගෙනය.  වික්‍රරත්නලාත් බාලසුරියලා වික්ටර්පෙරේරලා සේ එති, යති ඒත් පොලිස්පති නිලයේ ගෞරවය රැකිය යුතුය. මෙවනි අබ්බ ගොබ්බයන්ට පොට්ට චාන්ස්  පොලිස්පති කම ලැබුන විට මීට වඩා යමක් කිසි කලකත් බලාපොරොත්තු විය නොහැකිය.

සී.ඩී. වික්‍රමරත්න පාස්කු ප්‍රහාරයේ නැවත විමර්ෂණයක් කිරීමට යන බව අපි නොදන්නවා නොවේ. ඒ විමර්ෂණය නිතිපතියේ ගොබිලලා හා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක  හා හා යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලා ගේ උවානාවට කරපු උන් බේරාගෙන නොකරපු උන්ව දඟ ගෙට දක්කන විමර්ෂණයක් කිරීමට දැන් තටමන්නේ සියල්ලම එලියට පැමිණ ඇති නිසා බව පොලිස්පති මෝඩ ගොබිලා නොදනි. පොලිස් සේවාව තුලදි සී.ඩී. වික්‍රමරත්න පොලිස් කොස්තාපල්ටත් අන්ත චරිතයකි. මෙයා ගේ කෙරුවාව ලියුම් ගැසීමය ප්‍රායෝගික පොලිස් වැඩ පිලිබදව පොලිස් කොස්තාපලටත් අන්ත මරි මෝඩයෙකි.

පොලිස් ජීවිත කාලෙම කිසි දවසක අධිකරණයක සාක්ෂියක් දී නැති ,අපරාධ විමර්ෂණයක් කිසිදවසක නොකර ඇති මේ ගොබිලා ශානි අබේ සේකර කරපු විමර්ෂණයන් කලේ නම්බුව ගැනීමට යැයි කීමට තරන් කුහකයෙකි. මුව වැඩ බලන පොලිස්පති බවට පත්කලේ යහපාලන ආණ්ඩුවයි. යහපාලනයේ රනිල් හා මෛත්‍රි නැමති කාලකණ්නි හිපාටු වන් කල දෙයින් සිදු වු විනාශය මෙතෙකයි කියා නමකිරීමට බැරිය.

ඉන් රනිල්ට හෝ මෛත්‍රිට යහපාලන නඩයට කිසිදු විනාශක් සිදුව නොමති නමුත් අධිකරණයට, නිතිපතියට, හා පොලිසියට කල විනාශයට මෛත්‍රිලා ,රනිල්ල කිසියම් දවසක වන්දි ගෙවිය යුතුමය.

එදා පාස්ස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය සියල්ලම අපේ CIDය   සොයා  ගෙනඅවසන්ය  වික්‍රමරත්න පොලිස්පති ගොබිලා දන්නවාදැයි අපි නොදනිමු. පරවේෂණ සාක්ෂි මත අපි සිදුකර ඇති විමර්ෂණයන් ,  එදා මෙදා තුර විසදා ඇති අපරාධ කොතෙක් දැයි. නොදන්න වාහේ අද පොලිස්පති තනතුරේ  සිටිමින් , තම ආයතනය කාලකන්ණි දේශපාලකයන්ට පාවා දී තමාවම  තක්සේරු කරගත් ගොබ්බයෙකි. මෙම ලියුම් කරුද පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි පොලිස් ස්ථානාධිපතිවරයෙකි, පොලිස්පති වික්‍රමරත්නගේ පැටිකිරිය ඉතාම හොදින් දන්න අපරාධ විමර්ෂකයෙකි.

දැන් වික්‍රමරත්න තටමන්නේ මොකටදැයි අප සාක්ෂි  සහිතව ඉදිරියේදි හෙලිකරන්නෙමු. අද නන්දසේන ගේ ලිපිය කියවු පොලිස්පති ගොබ්බසේන ගෙන් අපි අසන මේවාට ඔබ පිලිතුරු දිය යුතුය. ඒ රටේ ජනතාව ගේ සල්ලිවලින් වැටුප් ගන්න නිසාය……..
1. පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය ආරම්භයත් සමඟම එම 2019 අප්‍රේල් වැඩ බලන පොලිස්පති ලෙසට පත් වු සී. ඩී.වික්‍රමරත්න නැමැත්තා ඔබමද …..?

2. එසේ නම්  ඔබ කියන ආකාරයටම ඔබ යටතේ අවසාන නිරීක්ෂක ,තීරක ලෙසට ඔබේ මැදි හත් වීමක් මේ විමර්ෂණයට ලබා නොදුන්නේ ඇයි..?

3. පාස්කු ප්‍රහාරය දින දිවයිනම ආවරනය වන පරිදි නිලධාරින් රාජකාරි යෙදවීමට පොලිස්පති පරිපාලන ලෙසට සියළුම පොලිස් කොට්ඨාශ/ ස්ථානාධිපතිවරුන් වෙත දැනුවත් කොට දුරකථන පණිවුඩයක් ලබාදුන්නාද …?  පොලිස්පති පරිපාලන විසින් කලයුතු බව ඔබ දැන සිටියාද …?

4 පරිපාලන පොලිස්පති ලෙසට තමරාජකාරිය පැහැර හැර කාගේ හෝ උවමනාවට ඔබ රාජකාරිය පැහැර හැරිය බවත් එම විමර්ෂණයන් නිසි ලෙසට අධීක්ෂණයක් නොකල බවත් ඔබ ලිඛිත ප්‍රකාශයක් දී පිලිගත්තා නේ ද…?

5 හිටපු පොලිස්පති පරිපාලන වු කොටකදෙණියල, මෙරිල් ගුණරත්න , බෝධි ලියනගේලා ,ගාමිණි නවරත්නලා පිලිබදව ඔබ අඩුම අසා තිබුනානම් මෙවනි ගොබ්බ ලිපි කියවා නිල ඇදුමේ කක්කා තවරන්නේ නැති බව සහතිකය.

6. ඔබ කියන අතිගරු ජනාධිපති උතුමානන් ඔබට අළුතින් දුන් අධිකාරි බලය හා ඔබ කියන පරිදි අපරාධකරුවන් ඇල්ලීමට ,විමර්ෂණයට දුන් නිදහස හා අධිකාරි බලය පිරි නැමු ගැසට්ටුව හෝ ලිපිය ප්‍රසිද්ධ කිරීමට  අපි අභියෝග කරන්නෙමු.

7  ඔබ කියන නිදහස නිසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේ සේකර ඉවත් කොට තිලකරත්න ප්‍රසන්න සිල්වා සොයිසා නිපො.ප වෙදිසිංහ යන අයවලුන් නිතර නිතර පතකලේ ඔබේ පස්සේ පත් කලේ ඉවත් කලේ ඔබ ගේ පස්සේ අමාරුවක නිසාදැයි අපි අසන්නෙමු.

විශේෂ විමර්ෂණ ඒකක පිහිටවු ඔබ අධිකරණයට පවා යම් යම් කරුණු  ඔබ ගේ අත්සනින් වාර්තා කර ඇති බව ඔබ දන්නේ ද …? ඒ සියල්ලම, බොරු කියා ඔබ කියන්නේද …?

9 පාස්කු ප්‍රහාරයේ සියළු විමර්ෂණයන් කල ශානි බේසේකර ,තිසේරා ,  ජයවර්ධන හා තවත් නිලධාරින්  ඉවත් කලේ ඔබ  නේ දැයි පිලිගන්නවාද ……?

10. පාස්කු ප්‍රහාරය පිලිබදව විශේෂ විමර්ෂණ ඒකකයට ඔබම පත්කල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් වික්‍රසිංහ ඇතුළු කණ්ඩායම, දැඩි කැපවී වීමක් කොට දැඩි දුෂ්කරතා මත විමර්ෂණය කරගෙන ගොස් එම විමර්ෂණයේ අවසාන දුරකථන ඇමතුමක් දි තිබු රාජ්‍ය බුද්ධි නිලධාරියා ගේ බව හෙලි වීඇත. ඒ සිද්ධිය ජනාධිපති සිරිසේනට හා නිලන්ත ජයවර්ධනට කියා එම විශේෂ විමර්ෂණ කණ්ඩාය ඔබ විසුරවා හැර එම ගොනු සියල්ලම ලියු සාක්ෂිත් ඔබ භාරයට ගත් බව ඔබට පිලිගන්නවාද ……?

11. පාස්කු ප්‍රහාරයේ ඇසු දුටු සාක්ෂි නොව පරවේෂණ සාක්ෂි මත  (පරවේෂණ සාක්ෂි යන්න  ඔබ නොදන්න බව නම් සහතිකය ) පවතින බව ඔබ නොදන්නේද …?

12. සහරාන් නැමති ත්‍රස්තවාදි නායකයා   රාජ්‍ය බුද්ධි අංශයේ ( ආරක්ෂක අමාත්‍යංශයේ ) වැටුප් ලැබු ඔත්තුකරුවන් ගේම කෙනෙකු බව ඔබම අත්සන්කර ඇති ලිපි යේ තිබෙන බව ඔබ දන්නේද …..? ඒ   පිලිබදව ප්‍රථම වරට අනාවරණය වුයේ විශේෂ විමර්ෂණ ඒකකයේ  නිලධාරින් ගෙන් බව ඔබ පිලිගන්නේද ……?

13   සහරානලා සතුව තිබු දුරකතන පිලිබදව විමර්ෂණයට විදෙස් රටකට භාර නොදන්නේ ඒ දත්ත  ඇති නිසා නේද …..? 

 14  නිලන්ත ජයවර්ධන ගේ ජංගම දුරකතනය හා පරිඝනකය අත් අඩංගුවට ගෙන ඒවා විදෙස් රටකට යවා විශ්ලේෂණය නොකරන්නේ ඇත්ත මිනිමරුවන්  ඔබ දන්න නිසා ය.

  සමස්ථයක් ලෙසට මේ පුද්ගලයන් ඝාතනයට ඔබම කියන පරිදි ඔබත් පුර්ණව වග කිවයුතු අයෙකි. එතුවක් කල් ඔබ සිට අවංක පාපෝචරනාවක් කිරීම පොලිබදව ඔබ දුක් වුවත් අපි සතුටුවන්නේ ඔබ වැනි ගොබ්බ පොලිස්පතිලා සේවයෙන් එලවා දැමිය යුතු වන්නේ අසුජි ගසාය. තමා වැඩබලන පොලිස්පති ලෙසටත් ඉන් පසුව පොලිස්පති නිලයටත් පත් වීම රටේත් සමස්ථ පොලිස් දෙපාර්තමේතුවේම අභාග්‍යකි.

 දැන් ඔබ  එක් දෙයක් සිදුකරගෙන ඇත. ඔබ ගේ අබ්බ ,ගොබ්බ කමට තවත් ආණ්ඩුවක් යත්තේ ඔබටත් ස්ථිරවම පාස්කුප්‍රහාරයේ චෝදනාවන් නම් එල්ලවී එදාට විශ්‍රාම වැටුපත් නොමතිව ලගින්න සිදුවන නිසාය. 

 

(හිටපු අපරාධ විමර්ෂකයෙකු ලියයි)

 

 

 


Spread the love

Leave a Comment

You may also like