මෙරට කෝලම් දේශප්‍රේමී විමල් වීරවංශ අමාත්‍යවරයා කෝවිඩ් රෝග ව්‍යප්තිය ආරම්භයේදී මේසන් බාස් වරයෙකුගේ කාලි පැණිය සමාජගත කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරූ කාලකණ්නියෙකි.මෙම කාලි පැණිය හඳුන්වා දුන් මේසන් බාස්ට එම පැණිය නිශ්පාදනයට යන්ත්‍රයක් ලබා ගැනීම තම අමාත්‍යංශයෙන් මහජන මුදල් ප්‍රතිපාදනයන් ලබා දීමට කෝලම් දේශප්‍රේමී විමල් වීරවංශ විසින්කටයුතු කෙරිණි.මාක්ස්වාදය හැදෑරීම හා බැඳුණු ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසුුුනු මෙම කෝලම් දේශප්‍රේමියා පොළොන්නරුව ප්‍රදේශයේ තරුණියක දූෂණය කිරීම හා පක්ෂයේ මුදල් වංචා කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපා හරින ලද තක්කඩියෙකි.පසුව කාලකණ්නි රාජපක්ෂ පවුලට සම්බන්ධ වූ මේ තක්කඩියා මෙරට දේශපාලනය තුළ මහා දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටින්නට විය.වාචාල කයිවාරු තක්කඩිකමින් සිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගත් මොහු මහා කපටියෙකි.මාර බඩුවකි.රාජපක්ෂ කාලකණ්නියන් සමග දේශපාලන කෙළියේ ආරම්භයත් සමගම මහා මන්දිරයක් ඉඳි කර ගැනීමට මේ තක්කඩියාට පුළුවන් විය.මේකා හා මොහුගේ විසේකාර අඹුව ජනතා පෙරමුණු දේශපාලනයේ නිරත වූ කාලයේ කොස්වත්ත හන්දියේ පර්චස් හයක බිම්කඩක තිබූ පෙට්ට් කඩ කෑල්ලක කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ලදී.තමන් රට වෙනුවෙන් ජීවිතය වුව පුදන්නට සූදානම් මහා දේශප්‍රේමියකු ලෙස සමාජයට බණ කියමින් ජනතාව ගොණාට ඇන්දූ මේ තක්කඩියා රාජපක්ෂ කාලකණ්නියන් හා සම්බන්ධවීමත් සමගම අතිශය සුඛෝපභෝගී ජීවිතයකට අවතීර්ණ වන්නේ මහජන මුදල් වංචා කරමිනි.සැබැවින්ම මේකා කටුසු පන්නයේ කට්ට කයිරාටික කෝළමෙකි
සිය බඩජාරී පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ඕනෑම මජර වැඩක නිරත වීමට මේ කයිවාරු දේශප්‍රේමී කටුස්සා සූදානම්ය.මේ තක්කඩියා කාලි පැණියෙන් කෝවිඩ් වැනි වෛරස් රෝගයක් මර්දනය කළ නොහැකි බව නොදන්නා මෝඩයෙක්ද නොවේ. එහෙත් මේකා දැන දැන සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ජනතාව ඇන්දූ මහා තක්කඩියෙකි.මේ වන විට මේ කටුසු තක්කඩි දේශප්‍රේමී කෝළමා නැවත වාරයක් රටේ ජනතාව බරපතල විනාශයකට ඇද දැමීමේ කුමන්ත්‍රණයක් සැළසුම් කර ඇති බව අනාවරණය වේ.මේ තක්කඩියාගේ පූර්ණ දැනුවත් බවින් යුතුව ප්‍රකාශයට පත් කෙරෙන සී නිවුස් නම් අන්තර්ජාල ප්‍රකාශනයේ ඉතා අවිද්‍යාත්මක ප්‍රවෘත්තියක් පල කර තිබේ.මෙම ප්‍රවෘත්තිය පවතින අවිද්‍යාත්මක බව කෙසේ වෙතත් මෙරට ළිං මැඩි මැඩි ගෝත්‍රික ජනතාව එහි සඳහන් දේ පිළිගන්නා බව අපට සක් සුදක් සේ පැහැදිලිය.මේ ප්‍රවෘත්තියේ අන්තර්ගතය තුළ දැක්වෙන්නේ කෝවිඩ් රෝගයෙන් මිදීමට සතුන්ගේ පණු රෝග මර්දනයට ගන්නා ඖෂධයක් සුදුසු බවට ඇමරිකානු ඖෂධ හා ආහාර නියාමන අධිකාරිය නිර්දේශ කොට ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය අසෝක දන්ගෙදර විසින් කළ ඇති ප්‍රකාශයකි.මේ මහචාර්ය වරයා කර ඇතිි සම්පූර්ණ අසත්‍ය කරුණු පදනම් කර ගෙන කර ඇති ප්‍රකාශයක් බව ඇමරිකානු ඖෂධ හා ආහාර නියාමන අධිකාරියේ අන්තර්ජාල පිටව පරීක්ෂා කරන ඕනෑම අයෙකුට කියවිය හැකිය.මෙම සත්ව ඖෂධය පිළිබඳව මේ වන විට සමාජගතව පවතින ප්‍රචාරය සම්බන්ධයෙන් ඇමරිකානු ඖෂධ හා ආහාර නියාමන අධිකාරිය අපූරු ටිවිට් පණ්වුඩයක්ද සයිබරයට මුදා හැර තිබේ.එහි දැක්වෙන්නේ ඔබලා අශ්වයින් නොවේ ඔබලා එළදෙනුන්ද නොවේ.ඒ නිසා කරුණාකර මේ බෙහෙත පාවිච්චි කරන්න එපා යනුවෙනි.ඇමරිකාවේ ජාතික මට්ටමේ පුවත්පත් ගණනාවක්ද මේ ඖෂධය භාවිතයේ අන්තරායකාරී තත්වය ගැන ජනතාව දැනුවත් කර තිබේ.එය එසේ තිබියදී කෝළම් දේශප්‍රේමී විමල් වීරවංශ තක්කඩියා මේ සත්ව ඖෂධය සමාජගත කිරීමට උත්සාහ කරන්නේ ජාවරාමකට බව අපට සිතා ගන්නට හැක.වඳ සැත්කම් පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කොට මෙරට ගෝත්‍රික සමාජය බියවැද්දූ මේ කාලකණ්නි තක්කඩියා රට විශාල විනාශයකට ගොදුරුව පවතින ඉතා අවදානම්කාරී වටපිටාවක මෙලෙස සත්ව ඖෂධයක් සමාජගත කිරීමට දරණ ප්‍රයත්නය බරපතල අපරාදමය වරදක් බව ලංකා දවසේ අදහසයි.මෙරට සමාජය මහා විපතකට ඇද දමමින් මේ කාලකණ්නියන් සිදු කිරීමට අපේක්ෂා කර ඇති සාහසික මෙලෙච්ඡ අපරාදයට එරෙහිව වෛද්‍යවරුන් වහා මැදිහත් විය යුතු යැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.
කෝලම් දේශප්‍රේමී විමලේ ජනතාවට සත්ව බෙහෙත් පොවයි.