සබරගමුව විශ්ව විද්‍යාලයේ බාහිර දේශකයෙකු ලෙස කටයුතු කරන ප්‍රභාත් ගලගමගේ නම් පුද්ගලයා විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට අනිසි ලිංගික බලපෑම් කරන බවත් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවත් වාර්තා වයි.තවද නවක සිසු සිසුවියන් නවක වධයට ලක් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන්ට මොහු විසින් පසුගිය කාල වලදී උපදෙස් දී තිබෙන බවට තොරතුරු හෙලිවී තිබේ. විශ්ව විද්‍යාල සදාචාරය උල්ලංඝනය කරන මෙම පුද්ගලයා පිලිබඳ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය දැණුවත් කොට තිබුනද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.
සිසුවියන් ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන සබරගමුව විශ්ව විද්‍යාලයේ ගෙවලයා