උණුසුම් පුවත්

” රටවසා පෙරහැර තියන්න එපා ඒකේ වස් රජු ගේ පිටින් යනවා,  කොරෝනාවෙන් මැරෙන මිනිස්සු කාලි මැණියන්ට බිලිපුජාවක් වේවි…….” – ගෝඨා ගේ ඥාණා මෑණියෝ කියලා….

Spread the love

මේ වනවිට රට පුරාම දහස් ගනනින් මිනිසුන් මැරි මැරී වෙටෙන බව අපවෙතට අද අළුයම් කාලයේ සිට එන දුරකථ ඇමතුම් වලන් හෙලිවිය. කරාපිටිය,මහනුවර ,අනුරාධපුර ,හලාවත,මීගමුව මාතර, පානදුර ,කළුතර, යන රෝහල් වල ඉතාම සීග්‍රව ඔක්සිජන් හිගවී ඇති අතරම කොරෝනා රෝගින් විශාල ලෙසට මියයමින් ඇත.

ඊයේ ජනාධිපති හා මහින්ද රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. එහිදි පැමිණි වෛද්‍යවරුන් සියල්ලම රාජපක්ෂලාට දැඩි හිත්වත් වාදින් වීම වුවත් ඔවුන් අතරින් කීපදෙනෙක් කියා ඇත්තේ දැන් තත්වය විශාල ලෙස උග්‍රව ඇති නිසාම වහාම රට වසා දැමිය යුතු බවයි. රට පුරාම ඇදිරිනිතිය පනවා දැඩි සේ ක්‍රියාත්මක කලයුතු බව එහිදී පවසා ඇත.

මහින්ද රාජප්ක්ෂද ඒ අනුවම දැනුම් දී ඇත්තේ බොහෝ ඇමතිවරු තමාට රටට ඇදිරිනිතිය දැමීම් කලයුතු බවත් දැන් විය. එහිදි එක් වෛදවරයෙකු කියා ඇත්තේ රෝගින් උත්සන්න වන නිසාම වෛද්‍යවරු හා සේවකයන් දැන් රෝගින් වෙනුවෙන් ඉදිරිපත් නොවන බවයි. මෙහිදි ජනාධිපති අපුරු කතාවක් කීමනිසා සියලු දෙනාම තුෂ්ණිම් භූත් වී ඇත. …….

” අපි මේ සියල්ලම ආවට ගියාට කරන් නෑ ……මොකද අනික් රටවල් වගේ නෙවේ නේ ලංකාවේ කේන්දරයට   අනුව පෙරහැර ජනතා සහභාගිත්වයෙන් තියන්න ඥාණ මැණියෝ කියලා…. අපි දැන් පෙරහැර හොදින් කරන් යනවා……. අද රන්දෝලි පටන්ගන්නවා මේක නොකලොත් ඒ වස් මට වදින්වා රටේ නායකයට ඒ වස් වලට බිලිවෙන්න වෙනවා කියලා තියෙන්වා …….දැන් කොරෝනාවලින් මියයන සියල්ලම කාලි දෙවියන්ගේ බිලි පුජාවක් විදිහට ගෙවීනවා ……එත කොට රටේ අනාගත සෞභාගිය වෙනුවෙන් ඒ මිනිස්සු ජීවිත දන්දෙනවා…….”

යැයි සියල්ලම නිහඩ කරමින් ගෝඨාභය පැවසීම ඉතාම තිරිසන් මෙලොව  මනුෂත්වය ලැබුවෙකු නොකල යුතු අන්ධ විශ්වාසයකි.

මෙවන් අන්ධ භක්තියෙන් පෙලෙන කාලකණ්නිනායකයෙකු  ලබා ගැනීමට රටේ ජනතාව පුල පුලා බලා සිටියාය. පාස්කුප්‍රහාරයක් නිර්මානය කොට සැලසුම් සහගත්ව බලයට පැමිණි ගෝඨාභ දැන් කොරෝනා වලින්   මිනිසුන් මිය යාමත් රාජපක්ෂලා වෙනුවෙන් බිලි පුජාවක් ලෙසට සලකන තිරිසන් අන්ධ භක්තිකයන් කොටසකි. 

අනුරාධපුර ඥාණක්කා විසින් අර්ථකතනය කොට දී මේ කාලකණ්නි පාලකයා ඇය විසින්  පාලනය කරමින් ඇත.

 


Spread the love

Leave a Comment

You may also like