තම මරණය අත්කර ගැනීමට 69 ලක්ෂයක් ඡන්දය දී මිනිමරුවෙකු, කොල්ලකාරුවෙකු, පත්කරගැනීමේ ප්‍රථිඵල දැන් යස අගේට ජනතාව විදිමින් සිටි. තම ගජමිතුරු කල්ලියක් හරහා රටේ සියළු සම්පත් මුදලට විකුණමින් මිතුරන්ගෙන් කොමිස් ගන්න රටේ ජනාධිපතිවරයෙකු වු ගෝඨාභයට ජනතාව ගේ වේදනාව පිලිබදව වගේවගක් නැත.
අද වනවිට 6500ක් ඉක්මවා කොරෝනා රෝගින් සිටින අතරම දිනක ආසාධිතයන් එසේ සීග්‍රවර්ධනයක් කරා යනවිට දිනක මරණ අනුපාතය ද ඉතාම සීග්‍රව වැඩි වී ඇත. අද දිනට 487 ක් දක්වා වැඩි වී ඇති බව අපගේ තොරතුරු වලින් සනාථ වේ .
මේ වනවිට රවි කුමුදේශ් වෛද්‍ය වෘතිකයන් ගේ සංගමයේ සභාපති පෙන්නා දෙන්නේ PCR සිදු කිරිම බොහෝදුරට අතහැර දමා ඇති බවයි. එසේම මේ වනවිට නවලෝක රෝහල් ඇතුළු පෞද්ගලික රෝහල් සියල්ලටම ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ කිසිදු හේතුවකට නැවත දැනුම් දෙනතුරු රැපීඩ් ඇන්ටිජන් පරික්ෂණ නොකරන ලෙසයි.
එසේම මෙම කොරෝනා වසන්ගතයත් කාලකන්ණි රාජපක්ෂ පවුලලේ කොමිස් ගැහිල්ලක් වී ඇත්තේ නවලෝක රෝහලට රෝගියෙකු ඇතුළු වීමට ලක්ෂ 02ක් අත්තිකාරම මුදලක් හා පරික්ෂණයට ත්වත් 60,000 ක් ගෙවිය යුතු බවයි. මෙයින් කොමිස් මුදලක් රාජප්ක්ෂලාට යනවා යැයි කීවොත් විශ්වාස නොකලත් ඇත්ත එයයි. රටේ වසංගත්යක් පැතිරෙන අවස්ථාවක ආණ්ඩුවක් සහමුලින්ම දැන් සුදානම් වන්නේ කිසිදු පරික්ෂණයක් නොකර සමස්ථ ජාතියම බිලි දීමටය.
මේ වනවිට 76% ක් කොරෝනා වසංගතය තමන්ට බොවි ඇතැයි කියා වත් නොදන්න පිරිසක් සමාජයේ සිටින බවයි. එක්තරා ප්‍රධාන පෙලේ වෛද්‍ය විශේෂඥයෙක් අපහා පැවසීය.
මේ මුග්ධ, අමන ,පාලකයා රටට ඇදිරි නිති නොදමා ජනතාව බිල්ලට දීම නිසාම දැන් රාජපක්ෂාලාට එලව ,එලවා පහරදි යුතු කාලය පැමිණ ඇති බවයි.