උණුසුම් පුවත්

“නැතිවෙන ජීවිත ගැන සිතා රටට ඇදිරි නිතිය දමන්න, නොදැමොත් මිනිකදු ගොඩ ගැසේවි “- අපිට වසංගතයකට අභියෝගකල නොහැකි- විශේෂඥ වෛද්‍යවරුන් කියයි.

Spread the love

ලෝකයේ කොරෝනා වලට අභියෝග කොට ජය ගැනීමට තටමන මෝඩ ,උද්දච්ඡ ,කාලකන්ණි ජනාධිපතිවරයෙකු ගේ පව් ගෙවීමට සිදුව ඇත්තේ මෙවනි මෘග මිනිසෙකුට ඡන්දය දුන්, නොදුන් සියල්ලටමය. ඒ වෙනුවෙන් දැනට ජීවිත 7000කට වඩා බිලිගත් බව අපි ඉතාම වගකීමෙන් කියන්නෙමු.

මේ පිලිබදව විශේෂඥ දැනුමක් ඇති පිලිගත් වෛද්‍යවරුන් විසින් ඉතාම නිහතමානිව ඉල්ලා සිටින්නේ දෙයියන්නේ නාමයෙන් කොරෝනා වසංගතයට අපිට අභියෝග කල නොහැකි බවත්, අපි ඊට අවනතව ආරක්ෂිත පියවර ගෙන රටේ ජනතාව ගේ ජීවිත රකිමු කියාය.

ඒ පිලිබදව නැවත වතාවක් විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් පුනාන්දු එම සංගමයේ ලේඛම් විශේෂඥ වෛද්‍ය R.ගනසේකරම් මහත්වරුන් ඉල්ලා සිටි.

 

එම ලිපිය හා එම සංඛ්‍යා දත්ත සටහන් පහතින් ඇත.

 

Covid-19 pandemic reaches catastrophic levels – It is better to be late than never(1)


Spread the love

Leave a Comment

You may also like