ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හා එවක යහපාලනයේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද සමඟ එකව සිදුකල කූඨප්‍රකාර කුමණත්‍රනයේ ප්‍රතිඵලය ලෙසටය.
ඒ සියල්ලම සිදූකර ගැනීමට අවශ්‍ය නාටකයේ නිර්මාන කරු සුරේෂ් සලේ නැමති වර්තමාන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාය. ඒ නිසාම ගෝඨාභය මිනිගොඩවල් දැක සතුටු සිනහ පා රටේ ආරක්ෂාව භාර ගැනීමට මම සුදානම් යැයි මිය ගිය අය ගේ ලේ වියලීමට පෙර මළ ගෙදර පැමිණ මගුල් කාඩ් බෙදුවාය.
ඒ මොහොතේ පටන්ම අපි දැඩි විමර්ෂණාත්මක සෙවිල්ලෙන් තොරතුරු ලබා ගනිමින් සිටින්නෙමු. මේ වනවිට අසාමාන්‍ය ලෙසට කොරෝනා වැඩිවීමට රජය පුර්ණ අනුග්‍රහය ලබාදිමෙන් පසුව ඉහල ගොස් ඇති ආර්ථිකයට යලිත් කිසි දවසක් පණ දීම රාජපක්ෂලාට කල නොහැකි බවට රටේ ජනතාව ඒතු ගෙන ඇත.
ඒ නිසාම යලිත් වතාවක් දේශපාලනිකව රට අසථාවර කිරීමට රාජ්‍ය බුද්ධි අංශ සුදානම් වේ. ඒ බවට ඉතාම විශ්වාසි තොරතුරු අප වෙත ලැබී ඇත. සිකුරාද දිනය වනවිට නැගෙනහිර පලාතෙන් බෝම්බ සොයා ගැනීමට සුදානම්ය. ඊට පසු ඉතාම තියුණු සැලැස්මක් ඇත. මේ වනවිට ජාත්‍යන්තර බුද්ධි අංශපවා ශ්‍රි ලංකාව පිලිබදව දැඩි අවධානයෙන් සිටි.
දැඩි මතධාරි දේශපාලකයෙකු රිය අනතුරකට ලක්වීමට හෝ බස් රථයක් තුල බෝම්බ තැබීමට රාජ්‍ය බුද්ධි අංශ සැලසුම් කරමින් ඇත.
එසේම මහනුවර පෙරහැර සමයේ ජනතාව ඒකරාශි කොට විශාල විනාශක් කිරීමට තවත් අදහසක් පැමිණ ඇත. රාජපක්ෂලා බලයට පැමිණියේම පාස්කු ප්‍රහාරයේ මළ මිනි නිසාමය .
මේ නිසාම පසුගියදා කොළඹට ත්‍රස්තප්‍රහාරයක් එල්ලවන බව ආරක්ෂක අමාත්‍යංශ යෙන්ම කල නිර්මානයක් බවට ද අප වෙතට තොරතුරු ලැබී ඇත.
බලය තවත් වසර ගනනාවක පවත්වා ගෙන යාමටත් මිනිමැරීම රාජපක්ෂලාට සලේලාට මහ කජ්ජක් නොවේ, පාස්කු ප්‍රහාරය සහරාන්ලාට එල්ල කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන් මේ වනවිට මිනිමැරුම් චෝදනාවට සිරගත වියයුතු එකාව මධ්‍යම පලාතේ ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති කර ගෝඨාභය ලා, සලේලා, අල්විස්ලා යැව්වේ නිකම්ම නම් නොවන බවත් රටේ ජනතාවට ඉතාම වගකීමෙන් සිහිගන්වන්නෙමු.
දැන් රටේ ජනතාවට සිදුව ඇත්තේ ආණ්ඩුවෙන් රට රැකගැනීමටය.