උණුසුම් පුවත්

කොළඹට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙන බව ආරක්ෂක අමාත්‍යංශය පොලිසි වලට දැඩි අනතුරු ඇඟ වීමක් කරයි. (ලිපිය පහතින් ඇත).

Spread the love

ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධීකරන කොට්ඨාශයේ  ස්ථානාධිපති එල්. පී. ඩී. සේනක පෙරේරා ,මහජන ආරක්ෂක අමාත්‍යංශය ,14 වන මහල ,සුහුරුපාය, බත්තර මුල්ල.  සිට කොළඹ මිරිහාන ,බමබලපිටිය ,දෙහිවල,නුගේගොඩ ,ගල්කිස්ස, වැල්ලවත්ත  යන ප්‍රදේශවලට මුස්ලිම් අන්තවාදි (SISI) සංවිධානය ප්‍රහාරයක් එල්ලකරන බව පැය 15.20 ට 0773259181 දරණ දරණ දුරකථනයට, සරත් අබේ ගුණවර්ධන නැමති අයෙකු දැනුම් දුන් බවට පණිවුඩයක් නිකුත්  කරයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍ය ලෙසට ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපති යටතේ ඇති ආයතනයේ ස්ථානාධිපති විසින් කොළඹ සියලුම පොලිස් ස්ථාන වලට යවා ඇත .

රටට එල්ල කිරීමට සුදානම් වන මෙවනි  ඉතාම සුවිසේෂිත අවස්ථාවක් පිලිබදව   පණිවුඩයක් පොලිස්පතිට  හෝ ත්‍රිවිද හමුදාපති වරුන්ට  නොයවන්නේ ඔවුන් ප්‍රහාරය ට ඉඩ කඩා ලබා දී   ඇති නිසා වියයුතුය.  අපි කොළඹ එක්තරා පොලිස් ස්ථානයකට ඇමතීමක් ගෙන පරික්ෂා කිරීමේදී,  ඒ පණිවුඩය සත්‍ය බව ඔවුන්ද ප්‍රකාශ කලාය.  (ඒ විමසීම අපි පටිගත කොට ඇත. )

කෙසේ වුවත් අපි අවස්ථා ගනනාවකදි පෙන්නා දී ඇත්තේ, රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ජනතාවට මුදාහැරීමට සුදානම් බවයි.  ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මේ වනවිට ලෝකයේ දැඩි අර්බුදයකට  මුහුණ දි ඇති නිසා මෙය අමුලික බොරුවකි.

 පාස්කු ප්‍රහාරයේ  ආකාරයේ ප්‍රහාරයක් ගෝඨාභයගේ රාජ්‍ය බුද්ධි සේවා විසින් එල්ල කිරීමට සුදානම් නම් බව අපි කලක සිටම අනතුරු අඟවන්නෙමු. මේ පිලිබදව අපි ජාත්‍යන්තර ඔත්තු  සේවාවකින් විමසීමේ දී ඔවුන් කියා සිටියේ මුස්ලිම්  (ISIS) ත්‍රස්තවාදින්ට ලංකා ආණ්ඩුවට ප්‍රාර එල්ල කිරීම උවමනාවක් නැති බවයි, 

ගෝඨාභයගේ රාජ්‍ය බුද්ධි සේවා විසින් කුමණ හෝ ප්‍රහාරයක් එල්ල කොට ගුරුවරුන් ගේ වර්ජනය ඇතුළු ආණ්ඩුවට එරෙහි සියල්ලම උද්ගෝෂණ වෙනත් දිසාවකට හැරවීමේ සුදානමක් බව අප ගේ විශ්වාසයයි.

එනිසා රටේ ජනතාවට අප දැනුම් දී සිටින්නේ දැඩි අවදානයෙන් සිටින ලෙසයි.


Spread the love

Leave a Comment

You may also like