ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොතබන ලෙසට සමස්ත ලෝකවාසී ජනතාවට අපි වගකීමෙන් දැනුම් දෙමු.We would like to inform the people of the world that, the Attorney General’s Department of Sri Lanka has no faith in the judiciary.
ඊට මේ වනවිට අපි සතුව ඡායාරූප ,ලිඛිත සාක්ෂි හා වාචික රෙකෝඩර් ඇත. ශ්‍රි ලංකාවේ සමස්ථ අධිකරණ පද්ද්තියේ රටේ අග්‍රවිනිසුරු ගේ පටන්ම පහලම මහේස්ත්‍රාත් අධිකරණය දක්වාම ඇත්තේ එකම වැසිකිලියක් සේ ජරා ජීර්නව අසුජිවල ලැඟ සිටින් පනුවන් සේ කොටසකි. ( ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා නීතිය හා ආධිපත්තිය රැකිය යුතු ඉතා හොඳ විනිසුරන් නැතුවම නොවෙයි ඔවුන්ට අපි හිස නමා ආචාර කරන්නෙමු. )එසේම රටේ නිතිපති කලකට පෙර දප්පුළු ලිවේරා නිතිපති දෙපාර්තමේතුව මුළුමනින්ම ගනිකා මඩුවක් හා දේශපාලන හෙන්චයියලා ගේ වැසිකිලියක් කලෝය.
අද ඒ බව සත්‍ය ලෙසටම ලොවටම පෙන්නා දුන්නේ රජයේ නිතිඥ ජනක බණ්ඩාර විසිනි. ඒ අද දින නියමවී තිබු පාසැල් ළමුන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් නොදුන් නිසා ඔවුන් මරාදැමු සිද්ධියේ ප්‍රධාන වග උත්තර කරුවෙකු ලෙසට සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නැමති අයට විරුද්ධව මෙම අංක TAB 1448 දරණ නඩුව කැදවා තිබුණි. එම නඩුව වර 14 ක පටන් තවමත් මෙරට කාලකන්ණි අධිකරණයෙන් යුක්තිය ඉල්ලා බඩගාන දෙමාපියන් ගෙන් සමහරක් තම දරුවා නැති වේදනාවෙන්ම මිය ගොස් ඇත.

ඒත් වසර 14ක් තුල කිසිදු රජයක් නිසි ලෙසට යුක්තිය ඉටුවීමට ඉඩ දී නැත. එයින්ම ගම්‍යවන්නේ රටේ පාලකයා ගේ කැමැත්ත අධිකරණයේ තීන්දුව වී ඇති බවයි.
අද නිතිපති දෙපාරතමේන්තුව වෙනුවෙන් රජයේ නිතිඥ ජනක බණ්ඩාර පැමිණ තිබුණි. මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනි සිටින්නේ රොමේෂ් ද සිල්වා නැමති තක්කඩි ජනාධිපති නිතිඥයායි. පැමිණිල්ල වෙනුවෙන් අද පැමිණි රජයේ නිතිඥ ජනක බණ්ඩාර නැමති පාහරයා රටේ නිතිය උගේ නඩුවේ ගාස්තුවට හිලව් කොට එකවරම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරන්ට දැනුම්දි සිටියේ එම කුඩා පාසැල් දරුවන් පැහැර ගෙන ගොස් මරාදැමු අපරාධකරුවන් ගේ චෝදනා සියල්ල නිතිපති ඉල්ලා අස්කරගන්න බව පැවසීය.
ඒ වනවිටත් රොමේෂ් ද සිල්වා විසින් අභියාචනාධිකරණයට අංක CA 77/20 දරණ රිට් එකක් ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කොට ඇත. මේ වසර 14 කට පසුව වසන්ත කරන්නාගොඩ නැමති කුඩා දරුවන් මැරු කාලකන්නියාට චෝදනා ඉදිරිපත් කලේත්, නිතිපතියේම සිටිනා වල් බුරුවන් නොවේද …?
එසේ නම් වසර 14 ක් පුරාවට මේ මිය ගිය අහිංසක දරුවන් වෙනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධ වැසිකිලි විනිසුරන් යුක්තිය ඉටුකරන්න කල් මරන්නේ උන්ගේ උවමනාවටය. අද පැමිණිල්ල වෙනුවෙන් මහාධිකරණයට පැමිණි රජයේ රජයේ නිතිඥවරයා දැනුම් දුන්නේ සියළු චෝදනාවලින් කරන්නාගොඩ නිදහස් කරන ලෙසත් එම චෝදනා සියල්ල ඉල්ලා අස්කර ගන්නා බවයි.
මෙය රටේ නිතිපතිය ප්‍රසිද්ධියේම මිනිමරු අපරාධකරුවන් දුටු විට රෙද්ද ඉස්සීමකි.
මුන් වැටුප් ලබන්නේ මැදමුලන රාජපක්ෂලා ගේ පොල් ඉඩමෙන්, හෝ කරන්නා ගොඩ ගේ අම්මගේ ඉඩමෙන් නොව අහිංසක මිනිසුන් ගේ බදු මුදලිනි.
ඒ නිසාම රජයේ නිතිපතියට මෙවනි පාහර වැඩ සිදු කිරීමට කිසිසේත් අපි ඉඩ නොදෙන්නෙමු.
මෙම රජයේ රජයේ නිතිඥවරයා වන ජනක බණ්ඩාර නැමති පාහරයා පිලිබදව වු අල්ලස් පිලිබදව වෙනම අපි ලිපියක් ගෙන එන්නෙමු.
කෙසේ වෙතත් තවමත් නිතිය ,යුක්තිය වෙනුවෙන් පෙනිසිටින අධිකරණ විනිසුරන් /විනිසුරියන් නැතුවාම නොවේ. ඔවුන් ගේ දැඩි විරෝධය නිසා අද වසන්ත කරන්නාගොඩ ගේ නිදොස් කොට නිදහස් වීම සිදු නොවුනි.
මෙරට අධිකරණය හා නිතිපති පිලිබදව කිසිදු විශ්වාසයක් තබා නොගත යුතුය. ඉතාම ළඟදිම රටේ ජනතාව නිතිපතියට හා අධිකරණයට අසුජී ගසන දිනය නම් වැඩි ඈතක නැත.
(මොහු ගේ අල්ලස් ගැන වෙනම ලිපියකින් බලාපොරොත්තු වන්න)