මේ හොර තඩියාගේ සෑම ව්‍යාපෘතියක්ම ඇත්තේ අත යට ජාවාරම්වලට වාසිදායක ආකාරයෙනි.
රාජපක්ෂ කාලකණ්නියන් මේ රටට විණ කටින භයානක වෛරසයකි.මේ කාලකණ්නියන් අදහන්නේ විශ්වාස කරන්නේත් බෞද්ධ දර්ශනය නොවේ.සමාජය රැවටීම සඳහා නේද හාමුදුරුවනේ යැයි පපුවට ගහ ගනිමින් හොටු කඳුුුළු වැපුරුවද රාජපක්ෂ කාලකණ්නියන් අදහන්නේ කාලි දේවතාවියයි.මේ කාලකණ්නියන් නිතර දෙවේලේ පුද පූජා තියන්නේ කාලි දේවතාවියටය.මුන් රෙන්න යන්නේත් මොංඟල් සාස්කාරියන් කියන විදියටය.කියන වේලාවටය.මිල්ටෙරි නන්දසේන නිතරම අනුරාධපුරයට යන්නේ ඒ දේව බලයෙන් සාස්තර කියන ඥානා නම් පිස්සිය හමුවන්ටය.මානසික ලෙඩකින් පෙළෙන මේ ගැහැණිය අද වන විට මේ රටේ දේශපාලනය ඉතා බරපතල විදියට හසුරවන්නීය.මිල්ටෙරි නන්දසේන ගේ තීන්දු තීරණ ගන්නට පෙර එහි හරි වැරදි කියන්නේ බරපතල මානසික ලෙඩකින් පෙළෙන මේ තැනැත්තියැයි.
දැන් මහ පාරේ වෘත්තීය අරගල කරන ගුරුවරුන්ටද මේ අවස්ථාවේ ගතයුතු අපූරු ක්‍රියාමාර්ගයක් තිබේ.ඒ කාලකණ්නි රාජපක්ෂලා ගේ අබ්බ ගොබ්බ දේව විශ්වාස තුරුම්බුව ගුරුවරුන් අතට ගැනීමය.
ගුරුවරුන් රොත්තම පෙල ගැසිනැති පොල්ගසන්න…....
දැන් ගුරුවරුන් රොත්තම පෙල ගැසිය යුතු වන්නේ කාලි දේවතාවියගේ දේවාල අසලය.එයට සුදුසුම මෝදර කාලිි දේවාලය හා මුන්නේෂ්වරම් දේවාලයයි.එහිදී සිඳුවිය යුතු වන්නේ මේ කාලකණ්නි රාජපක්ෂ පවුල කුජීත වී නැති භංගවී නැති භංග වී යන ලෙසට පොල් ගැසීමය .පලි ගැහීමය.මෙය අම්බ මෝඩ සැලසුමක් යැයි සිතන්නට ඉඩ තිබේ.එහෙත් රාජපක්ෂ කාලකණ්නියන්ගේ කාලි අම්මා ඇදහිල්ල මේ ක්‍රියාවෙන් බරපතල අභියෝගයට හා සසල වීමට ලක්වන බව ඔවුන් දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළ මේ ලියුම්කරු පෞද්ගලිකව දනී. කාලි දේවාල වලට රැස්වී ගුරුවරු කාලකන්නි රාජපක්ෂලාට එරෙහිව සතියක් හෝ සති දෙකක් පොල් ගසා පලි ගසා දේවා පූජා පැවැත්වුවහොත් මේ රාජපක්ෂ කාලකණ්නියන්ගේ රෙද්දෙ ගූ යන එක සිකුරුය.
මිල්ටෙරි නන්දසේන හා කාලකණ්නි රාජපක්ෂ වරුන් හිතාගෙන හිටියේ කාලි පැණියෙන් මෙරට කෝවිඩ් මර්දනය සිදු කළ හැකිය කියාය.කාලි දේවතාවිය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය හා ඇදහිල්ල ඒ තරමට සමීපය.රාජපක්ෂ වරුන් සමීපයේ ඉන්නා ජාවාරම්කාරයෝ රොත්තද මගෝඩි රාජ්‍ය නිළධාරීන් පිරිසද හමුදාපතියා ඇතුළු මේජර් ජනරාල් කිහිප පොළක්ද පාර්ලිමේන්තුවේ පොහොට්ටු මැති ඇමති ගොබ්බයන් රැළක්ද කාලි අදහන්නෝ වෙති.එහි හොඳම විහිළුව වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍ය විද්‍යාව හැදෑරූ විශේෂඥයන් පිරිසක්ද කාලි විශ්වාසය දිනා ගැනීමට ගුරුකම් කර ගැනීමය.මේ ගොබ්බයන් රැළ සිය දේශපාලනික බලය රාජකාරිමය ආරක්ෂාව හා තක්කඩි ව්‍යාපාර ගණුදෙනු වලට පෙර කාලි දේවා පූජා පවත්වන්නෝය.මේ අම්බරුවන් ගැන ඔබට දැන හඳුනා ගැනීමට අවශ්‍ය නම් මුන්ගේ අතේ බැඳගෙන තියෙන රතු නූල සෑහේ.
කාලි දේවාල වල පොල්ගසන්න……
ඒ පෙනෙන්නට තියෙන කාලි අම්මා ලැයිසොමයි.ඊට අමතරව මේ වාහෙලාගේ අධෝ මාර්ගයේද කාලි අම්මා වෙනුවෙන් කැප කොට මැතිරූ යකඩ කෑලිි ඇත්තේය.මේවා විහිළු කතා නම් නොවේ.
කාලකණ්නි රාජපක්ෂවරුන්ට එරෙහිව කාලි දේවාල වල පොල්ගසන්නට කියා ලිව්වේ ඒ නිසාය.එහෙම කරන්නට ගුරුවරුන් පෙල ගැසුනොත් අවශ්‍යතා සියල්ල මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව ක්ෂණිකව ඉටු කර දෙන එක නම් සිකුරුය.එහෙම නැතුව පාරේ විප්ලව කරාට මේ කාලකන්නියන් බය වෙන්නේ නැත.මුදල් ඇමති මල්වානගේ බැසිල් කයිවාරු ගහන්නේ ඒ නිසාය.
රාජපක්ෂ කාලකණ්නියන් ගුරුවරුන් ගේ වෘත්තීය අරගලය යටපත් කරන්නට ඕනෑම මදාවිකමක් කරන බව අපි දනිමු.මිනිස් ජීවිත ගැන මෙි කාලකණ්නියන්ට අනුකම්පාවක් නැත.තමන්ගේ දෙපතුල් ලෙව කන දඩ බල්ලන් යොදවා ගුරු වෘත්තීය නායකයන් දඩයම් කරන්නත් බැරිි නැත.එහෙත් ඒ දඩයම ස්වභාවික අනතුරක් වෙන්ටද එසේත් නැති නම් අධිකරණයෙන් සහතික ලියවෙන යුක්ති සහගත මරණයක් වීමටද බැරි නැත.
රහස් මෙහෙයුමක්……
පසුගියදා මිල්ටෙරි නන්දසේනගේ උපදෙසින් සිදු කෙරුණ එවැනි රහස් මෙහෙයුමක් පිළිබඳව අපට වාර්තා වී තිබේ.එය සිද්ධ වූයේ ගුරුවරුන් ජනපති ලේකම් කාර්යාලයට පා ගමනින් ආ දවසේදීය.මෙහෙයුම ක්‍රියාත්මක වූයේ තක්කඩි සේනාධිපති හරහාය.තක්කඩි සේනාධිපති එදින ගුරු අරගල කරුවන් හරහා ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට ආවේ එම අසික්කිත මෙහෙයුම සඳහාය.
ඔහු ආ රියට පිටුපසින් පැමිණි ඩිපෙන්ඩර රථයේ සිටියේ කෝවිඩ් ආසාධිත පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකි.මෙම කෝවිඩ් ආසාධිතයන් කොළඹට ගෙන්වා තක්කඩි සේනාධිපතිට සම්බන්ධ කරන ලද්දේ ඩීඅයිජී දේශබන්දුය.ජනපති කාර්යාලයට ඇතුළුවීමට පැමිණි තක්කඩි සේනාධිපති ගේ රිය නැවැත්වූ විට ඩිපෙන්ඩරයේ සිටි කෝවිඩ් ආසාදිත පොලිස් රාළහාමිලා ගුරුවරුන් අතර සමීපස්තව හැසිරීම එම සැලසුම විය.
ගුරුවරුන් මහ පාරේ පෙළපාලි යාමෙන් ගුරු කෝවිඩ් පොකුරක් ඇති වේයැයි දිගින් දිගටම මාධ්‍ය මගින් පොහොට්ටු දේශපාලකයන් කිහිප දෙනෙකුම වොයිස්කට් දුන්නේ මේ සැලසුමේ ඉතිරි දිගුවක් ලෙසිනි.
අපට ඉතා විශ්වාසයක තොරතුරු සපයන්නෙකුගෙන් ලැබුන මේ පුවත අපට ලෙහෙසින් බැහැර නොකරන්නේ කාලකන්නි රාජපක්ෂලාගේ තිරිසන් ගේම් එහෙම වන බව අප දන්නා නිසාය.