වෙනත්

තවත් දරුණු කෝවිඩ් වෛරසයක් චීනයේ නැන්ජින් පලාතෙන්..

Spread the love

චීනයේ ප්‍රසිද්ධ ව ඇති චීනයට පමණක් සීමා වු ෂින්හුවා පුවත්පත එරට ප්‍රකාශ කර ඇත්තේ චීනයේ නැන්ජීන් ප්‍රන්තය (Nanjing ) තුලින් 300ක ඉක්මවු පිරිසක් අළුත්ම ඩෙල්ටා කාණ්ඩයට සමීප වු භයානක වෛරසයක්ට ආසාධනය වී ඇති බවට දැන් සොයා ගෙන් ඇති බවයි.

කොරෝනා වෛරසය චීනයේ  නිෂ්පාදනයක් බවත් මෙය චීන වෛරසක බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හැදින් වු   අතරම දැන් දැන් එය සත්‍ය බව කීමට ලෝකයටම සිදුව ඇත. මෙම නව ප්‍රභේදය රුසියාවේ සිට පැමිණි සේවිකාවක ගෙන් චීනයට ඇතුලු වී ඇති බව කීවත් එයට පිලිගත හැකි කිසිදු මුලශ්‍රයක් මෙතෙක් එම පුවත්පත් අනාවරණය කොට නැත.

වුහාන් පරියේෂණ රසායනාගරයකින් කොරෝනා වෛරසය මුලින්ම ලෝකයට නිරාවරනය විය. මේ නිසා සමස්ථ ලෝකයේම විශාල ජීවිත ගනනක් අහිමිව තවත් මිනිසුන් මරණාසන්නව සිටි. එවන් මොහොතක ඩෙල්ටා ප්‍රභේදයට වඩාත් දරුණු ඊට  මෙම වෛරසය පිලිබදව  දැඩි අවධානය යෙදවිය යුතුය.

එසේම ලෝකයටම බාල  එන්නත් අලෙවියේ පෙර ගමන් කරුවන් වී ඇත්තේ චීනයයි. ඒ නිසාම චීනයේ සිනෝෆාම් (Sinopharm COVID-19 vaccine ) හා සිනොවැක් (Sinovac COVID-19 vaccine)  එන්නත් කරනයට ලක්වු අයපවා මේ වනවිට නැවත් වෛරසයට ගොදුරුව මිය ගොස් ඇත.

ඒ ක්‍රියාශිලි තත්වය ඉතාම අඩු අගයක් වු 50% වීම නිසාය. දැන් ශ්‍රි ලංකා රජයට මේ පිලිබදව නැවත සිතා බැලීමට සිදුවේ. සිනොවැක් (Sinovac COVID-19 vaccine) නිෂ්පාදනයට තටමන ශ්‍රි ලංකාව දැන් දැඩි අවධානය යොමුකල යුතුය.මෙම සිනොවැක් හෝ සිනොෆාම් ඩෙල්ටා ප්‍රභේදයට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන බවට විශේෂ්ඥයන් ගේ මතයයි.

මේ වනවිට නැන්ජින් ගුවන් තොටුපල පවා මුළුමනින්ම වසා දමා ඇත. මෙම නව ප්‍රභේදය බීජීන් ඇතුළු ප්‍රාන්ත 14 ක් තුලට ව්‍යාපතව ඇති බවට චීනය දැන් පිලිගනි.

පහත දිගුවෙන් ඔබට එම පුවත් පතට පිවිසිය හැකිය.

 

http://www.xinhuanet.com/english/china/index.htm

 


Spread the love

Leave a Comment

You may also like