උණුසුම් පුවත්

දොස්තර ඥාණසේන ඥාණසාරව ගේන්න බැසිල් ගේ උවමනාවට නාගහනන්ද යොදවලා

Spread the love

අපේ ජනබල පක්ෂය යනු පොදුජන පෙරමුණේම තවත් එක් හවුල් කාර පක්ෂයකි. ඒත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගේ  මේ තවත් එක්ගේම් එකකි. එක්  දෙයක් හෙලිවිය ,ඒ එකම පෙරමුණකට එකව තිබු හවුල් කාර පක්ෂයක් තනිවම තරඟ වැදුනු බව ඔහු ප්‍රකාශ කලේය. කෙසේ හෝ දැන් සියල්ල විසදි අතුරලියේ රතන  පාර්ලිම්මේන්තු පැමිණියේ මීට මාස 06 කර උඩදීය. ඡන්දය පවත්වා දැන් මාස 17 ක් ගිහින්ය.

ඒ රතන විසින් ගල බඩ අත්තේ ඥාණ සාරට අල්ලස් වශයෙන් දුන්  V8 ජීප්  රථයෙන් පසුව රතන පාර්ලිමෙන්තු ගියේය. දැන්  V 8 ජීප් රථය ඥාණසාරට අරන් දුන් බැසිල් ගේමට බැස ඇති නිසාම රතනව නිකම්ම එලවා ගලබඩ අත්තේඥාණ සාරව ඇතුලට ගැනීමට බැසිල් තම ඉත්තන් යොදවමින් ඇත.  ඒ බැසිල් ගේ ‍න්‍යායයි . රතන ජාතිවාදියකු හෝ දැඩි ආගමවාදියෙකු ,නොවන නිසා  රතනට දේශපාලන අවබෝධයක් ඇති නිසාත්  වරෙක රාජපක්ෂලාට විරුද්ධව සිටි යේය.

ඒ නිසා නිසාම රතන පිලිබදව තීරණාතමක මොහොතක දැඩි අවාසියක් වීමට ඉඩ ඇති නිසාම ඥාණ සාරව ඉට වඩා මෙහෙය වීමට හා ඥාණ සාර උග්‍ර ජාතිවාදි හා මුස්ලිම් විරෝධි නිසාමත් වෙනත් පක්ෂවලට යන සිංහල බෞද්ධ ඡන්ද බාගැනීමට ඉතාම පහසු නිසාම ඥාණ සාර ව යොදවා බැසිල් ගේ ගමන යාහැකිය.

ඒ නිසාම නින්දේ සිටි නාගහනනද කොඩිතුවක්කුව ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වේ ඒ නිසාය. ඒත් ඇත්තට අද නාගහනනද ඔස්ට්‍රේලියාවේ ඥාණසේන නිසා සබන් ගාගෙන හෙළුවෙන්ම දිය නාමින් සිටි. අතුරලියේ රතන ඊයේ පාර්ලිමේම්න්තුවට නොගිය අතරම පසු ගිය මාස 06 කට පෙර පාර්ලිමේන්තු යනවිට නාගහනන්ද බුදියන් සිටියේ බැසිල් ගේ ගෙදරදැයි කිමට අපි නොදනිමු.

ඒත් දැන් රතනව එලවා දමා නාගහන්නද ඥාණ සාරව ඇතුලට දැමීමට සුදානම් වන්නේ නම් ස්ථිරවම බැසිල් ගේ උවමනාවටය. මෙහිදි රනිල්ට ඒ නඩුවෙන් කිසිවක් නොවන බව කැට තබා අපිට කිව හැකි වුවත් නාගහනන්ද නිතිය දන්න නිසාම පිලිතුර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙනු ඇත.

අපි අභියෝග කර සිටින්නේ මාස 06ක් ගිය රතනව එලවා නාගහනනදට පාර්ලිමේන්තුවට රිංගාගැනීමට නොහැකි නම් ඊයේ පෙරේද 20 වන සංශෝධනයෙන් ද්ත්ව පුරවැසි බැසිල්ට මේ ආකාරයේම අභියෝගයක් කොට නඩු පැවරිය හැකිය. ඒත් නාගහනනද තම ස්වාමියාට එවැන්නක් නොකරන බව අපිට සහතිකය .ඒත් ජාතිවාදය තිබුණ හොත් බැසිලාට හොදය එවිට නාගහනන්දලාට හොදය. මේවා ඇල්වතුරත් නිමලා බොන ගේමය. 

රතනව එලවා නාගහනන්දට පාර්ලිමේන්තු යාමටත් බැරිනම් , රාජපක්ෂලාගේ ජාතිවාදි හොරනෑව උන්ගේ උවමනාවට පාර්ලිමේන්තු වඩම්මන්නේ කාගේ උවමනාවට දැයි නාගහනන්ද කිව යුතුය.

ඒත් නාගහනන්දව අද මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් කලකට පෙර එලවා දැමු විමල් පන්නයේම සුපිරි බඩුවක වු දොස්තර ඥාණසේනට උවමනා නිසාය. බැසිල්ට නඩුවක් දමා ගෙදර යැවීමට නාගහනන්දට හැකිනම් අන්න එදාට අපි එක පයිම රටේ ජනතාව නාගහ නන්දට පෙලගස්සනවාය.

එසේ නැතුව බැසිල්ලාව රකිමින් ඇල්වතුරත් නිමා බොන්න නාගහනන්දට අයිතියක් ඇත. ඒත් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට අපි කිසි විටකත් ඉඩ නොදෙන්නෙමු.

මෙයින් තවත් දෙයක් එලියට පැන ඇත. ඒ ජේ.වී.පීයෙන් එලවන හැම හිපාටුවාටම පහුවදාම අනුර කුමාරලාව වහකදුරුය. ඥාණසේනලා ,නාගහනන්දලාත් ඒ පන්නයේම බඩුය . ඒත් කතාව  නම් ජනහිතකාමි ව්‍යවස්ථාවයි. මොවුන් තවත් එක් නාඩගම් කාරයෝ රැලක් බව රට්ටු ඕනවාටත් වඩා දන්නවාය. 

 


Spread the love

Leave a Comment

You may also like