මේවනවිට රට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති නිසා තවත් ආණ්ඩුවට පැවැත්මක් නොමති බව පසු ගියදා යෝෂිත තම පවුලේ මිතුරන් සමඟ සකච්ඡා කොට ඇත. ” අපි තවත් මෙහෙම හිටියොත් අපිට සිද්ධ වෙන්නේ ගඩාපිට උන දේ ඒත් යුරෝපා රටකට යන්න බෑ කීයටවත්, ඒ නිසා දැම්ම ගිහින් කොහේ හරි සෙටල් වෙන්න ඔනි. ….” යනුවෙන් යෝෂිත දැඩි කල කිරීමෙන් කියා ඇත.
ඒත් සමඟම රෝහිත (චිචී )ද යෝෂිතගේ කීම අනුමත කරමින් වහාම සිෂෙල් දුපත සුදුසු බව කියා ඇත. බැසිල් වෙතට මුදල් ඇමතිකම ලබා නොදිය යුතුයැයි තරයේම ශිරන්ති රාජපක්ෂ කියා ඇත. ඒත් සමඟම පවුලේ සියළුම දෙනා බැසිල්ට මුදල් ඇමතිකම නොදිය යුතු බවට විවිධ හේතු කියා ඇතත්ත් ,චමල් බැසිල් වෙනුවෙන් ඉදිරිපත්ව දැඩි උත්සාහයක් ගෙන මහින්ද ගේ දරුවන් ගේ දැඩි දෝෂ දර්ෂණයත් එක්කම බැසිල්ට මේ මොහොතේ කෙසේ හෝ මුදල් ඇමතිකම දිය යුතු බවට පෙනිසිට ඇත.
ඊට කෘත ගුණ දැක්වීමක් ලෙසට ශෂින්ද්‍රට තවත් ඇමතිකමක් ලැබුණි. සියල්ලම එසේ සිදු වුවත් මහින්ද බැසිල්ට මුදල් ඇමතිකම ඇත්තටම දි ඇත්තේ…
“මම මේක තියා ගත්තොත් ගැනුන්ගේ පවුල් සනසන්න ගිහින් කවදා හරි කොල්ලෝ හිරේ විලංගුවේ වැටෙනවා එච්චරයි වෙන්නේ ඔන්න ඕක දිලා දානවා….”
යැයි මහින්ද කියා ඇත. ඊට හේතු මහින්ද නොකිවත් මේ වනවිට චිචී ගේ නැන්දම්ම වන ඩෙයිඩ්‍රා ද ලිවේරා ගුවන්තොටුපල අධ්‍යක්ෂිකාවක් ද විය. ඒත් ඒ සෙල්ලම් බැසිල් එක්ක නොකරන්නේම බැසිල් හා මහින්ද ගේ දරුවන් බොහෝදුරස්ව සිටින නිසාය. ඒ බව මහින්ද ඉතාම හොදින් දන්න නිසා ළමයින් ගේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් බැසිල්ට මුදල් ඇමතිකම දුන් බව පිලිගත හැකිය. ඒ රාජපක්ෂලා අසීමිත්ව රටේ ධනය හොරකම් කර ඇති නිසාය. තමන් රටේ ධනය අසීමිත්ව හොරාකෑ බව දන්න නිසාම දැම්ම රටින් පැන ගැනීම ඇඟට ගුණ බව කලපනා කරනවා විය යුතුය. එසේම තම පියාගේ මිතුරෙකු වු ගඩාෆි මහමඟ මරා දැමු නිසා ඒ බයත් දැන් දැන් රාජපක්ෂලාව හොල්මන් කරමින් ඇත
ඒත් යෝෂිත දැන් කියන කතාව සහතික ඇත්තය. තවත් නොබෝ දිනකින් ශ්‍රි ලංකාව බංකොලොත් බාවය ප්‍රකාශ වෙනු ඇති බව ආර්ථික විශාරදයන් ගේ මතයයි. ඒ රාජපක්ෂලා අසීමිත්ව රටේ ධනය හොරකම් කර ඇති නිසාය. තම රටේ ධනය හොරකම් නොකෑවත් , රටතුල කිසිදු මුලික අයිතියක් කිසිවෙකුට නොවීය. ගඩාෆි විදුලිය ,ජලය, හා මහාමාර්ග සියල්ලම නොමිලේ සිදුකලේ, රටේ ජනතාව වෙනුවෙනි. ඒත් ගඩාෆි තම ජනතාවට නොදුන් එකම දේ නිදහසයි.
ඒ නිසාම අද මහින්ද ගඩාෆි ගේ අන්තිම දවස් කිපය කියවමින් සිටි. ජනතා බලය සියල්ල අභිබවා යනබව සිහිපත් කරගත යුතුය.
