උණුසුම් පුවත්

සිරසක් නැති සිරස…..

Spread the love

ලංකාවේ දැන් ඇත්තේ මිඩියා නොව හමීඩියාය. එකට ඔනවටත් වඩා උදාහරණ ඇත. එවා ලියන්න පිටු ගනන් මදිය. ඒත් තව තවත් ඒ ගොන්නට එකතුවන ගොබ්බයන්ගේ ගනන එන්න එන්නම වැඩිවනවා මිසක් රනතාවට කිසිදු මාධ්‍යක් තුලින් සෙතක් නම් වෙන බවක් පේන තෙක් මානෙක් වත් නැත.

මිඩියා ඔස්තාර්ලා යැයි කියන පුද්ගලයන් ද ගහන්නේම ගේම්ය. මෛත්‍රි ජනාධිපති අල්ලගෙන හොරාට සංඛියාත ටිකට කෙලිය සිරස ඉන් නොනවතී බෑනා අල්ලාගෙන යුද්ධයක් නොමති කාලෙක දිරා ගිය නැවක් ජනතාවගේ කරේ ගැසීමට පිබුරුපත් සකසන ගමන්ම රාජපක්ෂලාගේ කුණු හොයන සිරස ඔවුගේ කිල්ලෝටයේත් හුණු තියන බව නොදනී.

දැන් සිරස ප්‍රවෘත්ති නොකියයි. කැමරාවට මුණ දීගෙන ඉල්ලන්නේම ගේමය. නමුත් සිරසටත් යම් දවසක ෆ්සීඅයිඩී එකේම පදිංචියට යාමට නිදුවනවා නොවනු මානය.

ඒ යනකොට තනියට එක්කන් යාමට දැන් තියාම මෛත්‍රි ජනාධිපතිවත් ඉතා අගේට ලක ලෑස්ති කරගන්නා අකාරයනම් අපිට පෙනේ.

මිඩියා හමීඩියා නොවී ඒ බිස්නස් ගැනට වඩා ජනතාවට රටේ සම්පත් ගැන ,නිතියට අවනත වීම් ගැන කියදෙන්නේ නම් කොපමන අගේද.?

දැන් නම් ජනතාව එකක් දනී සිරසට ඇත්තටම සිරසක් නැතිබව . සිරස නිර්වස්තර වන්නේ රුසියාවේ යුධ නැව ලංකාවට සේන්දුවන දිනට බව අප කල්තියාම මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like