මේවනවිට රටේ සමස්ථ අධිකරණ පද්ධතියම රාජපක්ෂාධිකරණවී ඇත. ඒත් සමහරක් ගෞරවනීය විනිසුරන් හා විනිසුරියන් සිටින බවත් ජනතාවට මතක් කල යුතුමය. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලම අධිකරණ විනිසුරු දක්වාම බොහෝ අය රටේ නිතිය දැන් ගනිකා වෘතියේ යොදවමින් රාජපක්ෂලාව සතුටු කරමින් සිටි.
ඒ ගැන සාක්ෂි ඇතිව අපට කිව හැකිය. ඒත් උන් ගේ රට ගමන් ඇහිරීමට අපි ඉතාම පැහැදිලි වැඩ පිලිවලක් යොදමින් ඇත. රටේ වන සම්පත රැකීම වන ජීවි නිලධාරින් ගේ රාජකාරියයි. ඒ රාජකාරිය ඉටු කිරීමට ඉඩ නොදෙන යුධහමුදාවේ මේජර් ජෙනරාල් වැනි ඉහල නිලයන් දරන් පාහර බල්ලන් එසේ ක්‍රියාකරනවානම් ,තවත් සාමාන්‍ය ජනයාට නිතිය කියා දීමට ශවින්ද්‍ර සිල්වා පැමිණිය යුත්තේ හෙළුවෙනි. තමා ගේ එකා රටේ වනසතුන් දඩයමේ යනවා නම් එය නතර කොට ගිය මිනිහාට දඩුවම් දීමට පස්ස ගහන ශවින්ද්‍රලා උඩට උස්සන් රටේ පක්ෂ, විපක්ෂ සැමට මෙය හොද පාඩමකි.
ඒනිසාම පසු ගියදා අලිපැටව් සොරකමේ ගිය අලි රොෂාන් හා මොහාන් රත්නායක නැමති මේජර් ජෙනරාල්වරයා සමඟ සියල්ලටම ඇප ලැබුණි. රජයේ සේවකයෙකු ගේ රාජකාරියට බාධා කිරීම ,පහර දීම යන චෝදනාවලට ඇප ලබා දෙන්වා නම් දැන් රටේ වනසමපත මරාගෙන කෑමට ඉඩ හැර වනජීවි නිලධාරින් අහක බලා සිටිම ඉදිරියේදි දැකිය හැක. එක රටක් එක් නිතියක් හදන්න ආව එකා අපරාධකාරයෙකු නිසාම රටේ දැන් අපරාධකරුවන් ගේ ක්ෂේම භූමියකි.
ලංකාවේ ඇත්තේ ඇති හැකි එකා ගේ හා නැති බැරි එකාගේ නිති හා අධිකරණයි . අපි ලෝකයට කියා සිටින්නේ ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතිය කිසිදු විශ්වාසයක් හා යුක්තිය සාධාරණ ඉටු නොවන ප්‍රසිද්ධ ගද ගසන වැසිකිලියක් බවයි. ඒ නිසාම ඒ වැසිකිලියෙන් කිසිදා සුවදක් හමනු නොමැත.