චීන සමුහණ්ඩුවට වසර100 ක් පිරීමේ උත්සව සභාව අමතමින් කතාකල චීන ජනාධිපති ෂී ජින්පින්ග් කියා සිටියේ තම රටේ කටයුතු වලට කවරෙකු හෝ බාධා කලහොත් ” ඔවුන් ගේ ඔළු ගෙඩි කුඩු විය හැකි බවයි ” චීන ජනාධිපතිවරයා තම මිත්‍ර රටවලට සේම තමාට අවවාද දීමට ඉදිරිපත්වන සෑම ලෝක බලවතෙකුටම ඉතාම තර්ජනාත්මකව මේ කල ප්‍රකාශය ඉතාම බරපතලය.
සමස්ථ ලෝකයටම එය එකසේ බලපානු ඇත. මේ පිලිබදව විදෙස් මාධ්‍ය පැවසුවේ එම ප්‍රකාශය ඉතාම බරපතල බවයි. එසේම ශ්‍රි ලංකාවේ සෑම බිම් අඟලක්ම රාජපක්ෂ නැමති මැලේසියානු ජාතිකයන් වු පවුල චීනයට අත්පත් කොට ඇති අතරම ඊට එරෙහි වන සියල්ලටම අනාගතයේ දි යම දවසක, මරණය ළඟා විය හැකි බව ද නොකියා කියයි.
පක්ෂ විපක්ෂ සියල්ලම 100 වන සංවත්සරයට පෝලිමේ සුභ පැතු අතරම ඒත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චීනයේ 100 වන සංවත්සරයට සුභ පැතිමක් කර නැත. මෙය මෙරට දේශපලනයේ කැපී පෙනෙන සුවිශේෂි සිදු වීමකි.
වර්තමානයේ චීන සරණංගච්චාමි යන දේශද්‍රෝහින්ට දැන්වත් ඇස් අරෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.