උණුසුම් පුවත්

මීළඟට අනුරාධපුර තිසා වැව හැරීමට චීන හමුදාව යෙදවීමට් සුදානම්

Spread the love

චී- ලංකා වේ වැව් වල රොම් මඩ ඉවත් කොට රාජපක්ෂලාට ඇති ගෞරවය නිසාම ඒ ඉවත් කරනු ලබන මඩ චී-ලංකාභූමිය තුල නොදමා චීනයටම රැගෙනයාමට චීන හමුදා වැව් හාරන්නන් තින්දු කොට ඇත.

ඒ අනුව මේවනවිට තිස්ස වැවේ ඇති රොම් මඩ සල්ලඩ කොට පෙරා ඒවාට චමල් රාජපක්ෂ ගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂට මුදල් ගෙවා චීනයට රැගෙන්න යන ආකාරයටම අනුරාධපුර තිසා වැව මීළඟට රොම්මඩ ඉවත් කිරීමට සුඉදානම් වන බවට අද අප වෙතට වාර්තා විය.


Spread the love

Leave a Comment

You may also like