උණුසුම් පුවත්

අභිරහස් බෝට්ටු වලින් එන්නේ කොරෝනා රෝගින්ද …..? මියන්මාර් හමුදා ත්‍රස්තයන් ද ……….?

Spread the love

පසු ගිය 17 වනදින අභිරහස් බෝට්ටු 02 ක් අතහැර දමා ගොස් තිබුණි. අද ඒ ආකාරයේම තවත් බෝට්ටුවක් දික්වැල්ල නිල් වැල්ල අතර දමා ගොස් මිරිස්ස ධීවරයන්ට හමුව ඇත. මේ වන විට රට තුල දැඩි ආණ්ඩු විරෝධි නිහඩ රැල්ලක් ඇතිව තිබෙන්නේ ජාති,  ආගම් ,පක්ෂ,  පාට නොතකා බඩගින්න මුල් කරගෙනය.

ඒ සියල්ලම දැනට බලහත්කාරයෙන් රජය මැඩපවත්වා ගෙන සිටින්නේ කොරෝනා නිරෝධායන නිති දඩමීමා කරගෙනය. ඒත් මේ වන විට අප සමඟ අදහස් හුවමාරු කරගන්න කැබිනට් ඇමතිවරු පවා ගෝඨාගේ හමුදා ජුන්ටාව දැඩි සේ විවිචනය කරමින් ඇත. ඒ හා සමගම විමල් -ගම්මන්පිල්ල වැනි  ජාතිවාදි පක්ෂ පවා රජයට අභියෝග කිරීම නිසාම රජය රැක ගැනීම චීන සමුහාන්ඩුවේ එකම අභිප්‍රාය වී ඇත. මේ පිලිබදව අප ගේ බුද්ධි අංශවලින් සොයා බැලීමේදි අපට දැන ගැනීමට ඇති ආකාරයට රජයට ඉතාම ඉක්මනට කුමණ හෝ බරපතල මහජන ගැටුමක් අත්‍යවශ්‍යය.

එසේ නොවු නොන හොත් රජය පවත්වා ගෙන යාමට නොහැකිව ,ජනතාව පාරට බසින බව ස්ථිරය. ඊට වතුවල කම්කරු ජනතාව රජයට දැඩි පීඩනයක් ඉන්දියාව හරහා එල්ල කිරීම නොවැලැක්විය හැකිය. ඒම නිසාම චීනයේ මැදිහත් වීම මත මියන්මාර් පුද්ගලයන් මෙරටට පැමිණි බවට දැන් අප වෙතට තොරතුරු ලැබී ඇත. අද රාජ්‍ය බුද්ධි නිලධාරින්   දෙනෙකු  ගොහාගොඩ ,  අංකුඹුර ප්‍රදේශ වලින් තොරතුරු සොයා ඇත.

මෙහි දී අප අමතක නොකල යුතුම   කාරනය නම් පාස්කු ප්‍රහාරය සිදුවන විට එවක මෛත්‍රිපාල සිරිසේන ගේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය . මේ වනවිට මහනුවර දිසාව භාර සිටින ජේ.නි.පො.ප වරයාය. ඒ නිසාම එදා පාස්කු ප්‍රහාරය සේ අද මහනුවර වැනිඓතිහාසික  ප්‍රදේශයකට ඉව අල්ලනවා දැයි අපි නොදනිමු. ඒත් දැනට අප වෙත ලැබී ඇති තොරතුරු අනුව රජය වහාම රටේ ආරක්ෂව තර කොට දැනට අතහැර ගිය බෝට්ටු පිලිබදව හා අප ගේ වෙරලාරක්ෂක නිලධාරින් ගෙන් ප්‍රශ්ණ කලයුතුය.

ආණ්ඩුව ඉදිරි වසර ගනනාවක් පවත්වා ගෙන යාමටනම් දැන් අවශ්‍ය   කුමණ මට්ටමේ හෝ දැඩි භීෂණයක් හා මර්ධනයකි .ඒ සදහා රජය චීනයේ උදව ඇතිවතවත් මියෙන්මාරයක්   ගොඩ නගන බවට අප වෙතට තොරතුරු ලැබෙමින් ඇත. මේ අභිරහස් බොට්ටු ශ්‍රිලංකාවේ  පාවිච් නොකරන දිගින් අඩි 35 වඩා වැඩි,  පලල අඩි 5 1/2 කින් යුක්ත මහා පරිමාන ඒවාය.ඒවාගේ ඇන්ජිම් ගලවා ගෙන ගොස් ඇති බව ද වාර්තා වී ඇත. 

රාජ්‍ය බුද්ධි අංශ භාර මේජර් ජනරාල් සලේ රටේ ආරක්ෂහාව සපයන්නේ ප්‍රහාරයන් එල්ල කරලා දැයි අපිට සිතේ.  පාස්කු ප්‍රහාරය සේ සලේලා තවත් ගේමකට අර අදිනවා දැඩි අපිත් සෙවිල්ලෙන් සිටින්නෙමු.


Spread the love

Leave a Comment

You may also like