උණුසුම් පුවත්

දවසේ සිකුරාදා…….එදා ආප්පකා මහින්දට පොල්ල තිබු සිරිසේන අද ඡන්ද දුන් යහපාලන ජන්තාවට පොල්ල තියයි.

Spread the love

වසර 8 කම බල්ලන් දමග ලැඟ සිටි අයකු ගේ ඇගේ මැක්කන් ඇතැයි කියා එදා ගරුතර සෝභිත හිමි සිතුවේ මෙන්න මේනිසාය.

 

ගමේ ගොඩේ කතාවක් තියනවා ” එකට කෑවත් බොක්ක වෙනස් ” මේ කතාව නම් සහතිකම ඇත්ත . ඒ වසර 8 ක් ම එකට කාගෙන එකම විදිහට රටේ නිතිය අවනීතිය වෙනුවෙන් පෙනිසිටිය

මෛත්‍රිව රාජපක්ෂලා ගෙන් වෙන්කර පොදු අපේක්ෂක ලෙසට කුටප් ප්‍රර්තවුයේ සමස්ථ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ආශිර්වාදය මතය.

මෙවන විට සමස්ථ යහපාලනයම ජනතාවට මෛත්‍රි දුන්න තවත් ලනුවක් බවට පත්වඇත. රටේ අවනිතිය ,නිතියේ සාධාරනත්වය වෙනුවෙන් එදා හඩනැගු මෛත්‍රිලා ජනතාවට දුන්නේ වෙඩි උන්ඩය රාජපක්ෂලා කල හැම වැරදි වැඩකම පන්ගු කාරයකු බව මෛත්‍රි නොදන්නවාට ජනතාව නම් දනී ඒහෙව් මෛත්‍රිව ජන්තාව ජනාධිපති කෙරුවේ නැවත වතාවක් රට ලෝකයේ තනිකර දැමීමට නොවේ.

මෛත්‍රි රනිල් යහපාලනයක් ඇතිකොට රට රටක් ලෙසට ඉදිරියට ගෙනයාම පසේක තබා අද මෛත්‍රි තම පක්ෂය මුලට ගෙන යහපාලන ජන්යාට පයින් ගසා නැවත වරක් මහින්දලා සමග සම්මුති ගසා එක් විමට උත්සහා දරයි.

මීට ඉතා ආසන්නම දේනම් මෛත්‍රිගේ නියෝග මත පලාත් පාලන ඡන්දය කල්දැමීමය. මෙම පලාතපාලන ඡන්දය කල්දමා මෛත්‍රිට ඔනි මහින්දව තමා ළගට ගෙන මෛත්‍රි, මහින්ද දෙදෙනාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙසට එකට මැතිවරණයට යාමටය.

මෛත්‍රිගේ මේ කුප්ප වැඩේට කිසිසේත් රටේ යුක්ති ගරුක ජනතාව නම් තවත් දවසක සමාවක් නොදන්බවනම් සහතිකය.

මෛත්‍රි තම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැකගත අභිත නායකයකු වෙයි . ඒත් මෛත්‍රිරටේ ජනතාවටනම් බොරුකාර ,රැවටිලිකාර කාලකන්නියකු වීම කිසි සේත් වැලකිය නොහැක .

වසර 8 කම බල්ලන් දමග ලැඟ සිටි අයකු ගේ ඇගේ මැක්කන් ඇතැයි කියා එදා ගරුතර සෝභිත හිමි සිතුවේ මෙන්න මේනිසාය.

අජිත්


Spread the love

Leave a Comment

You may also like