ගෝඨාභය ජනාධිපති වීමට උත්සාහ කලේ රට හැදීමට නොව ඌට උගේ පවුලේ සැමට සහ ගජමිතුරන්ට තිබූ නඩු ඉවත් කර ගැනීමට බව දැන් රටම දනී.
ගෝඨාභයට ඇති දරුනුම කේන්තිය උගේ අම්මාගේ සොහොන අදාළ නඩුවේ වැරදකරු වී අදාළ මුදලින් කොටසක් ගෙවීමට සිදුවීමයි.
ගෝඨාට මේ ඉරනම ඇති උනේ මහින්ද ලද පරාජය නිසයි ඒ නිසා ගෝඨාට රටේ ජනතාව සමග පට්ට ඇරියස් එකක් ඇත. ඌට 69 ලක්ෂය ගැන ප්‍රශ්නයක් නැත මොකද උන් සමහරක් මහින්ද පරාජය කරන්න චන්දෙ දීපු උන්ය.
මේ තත්ත්වය හොදින්ම පේන්නේ කොරෝනා වසංගතයක් සමග සාගතයක් සදහා පාර කපන බව පැහැදිලිව පෙනෙන නිසාය.
ගෝඨා යන කොට රටම වලපල්ලට ගොස් ය. ගොවියට පොහොර නැත කෘෂිකාර්මය සහ තේ වගාව නන්නත්තාර වෙලා ඇත ඒත් ගෝඨාට වගේ වගක් නැත.
1970-77 අතර සමගි පෙරමුණ ගෙනා හල්, මිරිස් පොලු පේන මානයට ඇවිත් ය. ඒත් ආන්ඩුව කරන මුන්ට සැප මදිය.
ගෝඨා කවදා හෝ ලංකාව අමු සොහොනක් කර යන බව අපි ඉතාමත් වගකීමක් ඇතිව ප්‍රකාශ කර සිටිමු