ඉත්තෑකන්ද්දේ සද්ධාතිස්ස හිමි ගේ මෑණියන් අභාවයට පත්වී ඇති ස්ථානයට රටේ අගමැතිවරයාද ගොස් සිටි . මෙම අවමංගල උත්සවයද රාජ්‍යතන්ත්‍රිකවී ඇත්තේ මේ වනවිට සංචරන සීමාවන් හා නිරෝධායන නිති තිබුණත් ඒවා කොළඹ හා අහින්සක දුප්පත් පවුලවල අයටම පමණකි. මේ වනවිට පුද්ගලයන් 1800 කට ආසන්න ප්‍රමානයකට නඩු පැවරීමට පොලිසිය ක්‍රියා කරමින් ඇත්තේ සංචරන සීමා හා නිරෝධායන නිති කඩ කිරීම නිසාය.ඔවුන්ට රටේ නිති අදාලම නැත රාජපක්ෂ නිකායේ ගනින්නාන්සේලාය.
ඒත් ඉත්තෑ කන්ද්දේ සද්ධාතිස්සලාට ඒ නිති වලංගු නැත.



